Bump
^Night Fury^ Well-known member Jan 8, 2011 9,070 4,808 113 -In Darkness- Apr 16, 2025 #22 ටවුන් එකට ඇවිත් මාවතගම, මැටිබොක්ක, බස් එහෙක නගින්න. අස්ලිය හෝටලේ ගාව බස්සන්න කිව්වම හරි. නුවර බස් වල නගින්න එපා. කුරුණෑගල ඉඳලා 8km වගේ තියෙන්නේ. ඒ නිසා පික් මී එකක් දාගත්තත් අවුලක් නෑ. කැමති විදියක් කරන්න.
ටවුන් එකට ඇවිත් මාවතගම, මැටිබොක්ක, බස් එහෙක නගින්න. අස්ලිය හෝටලේ ගාව බස්සන්න කිව්වම හරි. නුවර බස් වල නගින්න එපා. කුරුණෑගල ඉඳලා 8km වගේ තියෙන්නේ. ඒ නිසා පික් මී එකක් දාගත්තත් අවුලක් නෑ. කැමති විදියක් කරන්න.
N nnp327 Well-known member Apr 10, 2011 573 455 63 Apr 16, 2025 #23 wedding walata bus wala yanne kauda bn. hall balanna
saradiyel_uk Well-known member May 9, 2010 2,604 3,476 113 Apr 16, 2025 #24 delmar said: ඊළග සතියේ කුරුණෑගල එන්න ඔ්නේ වෙඩිමකට. Hotel Asliya Regency, Pilessa මධ්‍යසාර නිසා public transport එන්න වෙන්නේ කුරුණෑගල ඉදන් එතනට යන විදිහ කියපල්ලා Click to expand... කුරුණෑගලින් නුවර බස් එකක නැගලා පිලැස්සෙන් බැහැපන්. දකුණුපැත්තේ තියෙන්නේ
delmar said: ඊළග සතියේ කුරුණෑගල එන්න ඔ්නේ වෙඩිමකට. Hotel Asliya Regency, Pilessa මධ්‍යසාර නිසා public transport එන්න වෙන්නේ කුරුණෑගල ඉදන් එතනට යන විදිහ කියපල්ලා Click to expand... කුරුණෑගලින් නුවර බස් එකක නැගලා පිලැස්සෙන් බැහැපන්. දකුණුපැත්තේ තියෙන්නේ
pazzy12 Well-known member Feb 16, 2011 5,422 6,642 113 Gedara Apr 16, 2025 #25 pick me ekak dan palayan mitto
windows_ubuntu Well-known member Jun 2, 2018 16,814 24,959 113 Fantasy Apr 16, 2025 #26 බස් එකේ යන එක හොඳයි. මන් ලගඳි ගිහින් ඕකේ වැස්ස දවසක වාහන පාක් එක මඩ වෙලා වගෙ . ඒ විතරක් නෙවෙයි පාර්ක් ඒරියා එකේ ටොයිලට් ඔවර් ෆ්ලඩ් වෙච්ච වතුර වගේ ගඳකුත් ආවා එදා නම්
බස් එකේ යන එක හොඳයි. මන් ලගඳි ගිහින් ඕකේ වැස්ස දවසක වාහන පාක් එක මඩ වෙලා වගෙ . ඒ විතරක් නෙවෙයි පාර්ක් ඒරියා එකේ ටොයිලට් ඔවර් ෆ්ලඩ් වෙච්ච වතුර වගේ ගඳකුත් ආවා එදා නම්