උඹට ටවුන් එක කිට්ටුව ගණන් අඩුවට හොඳට කන්න ඕනේ නම් සිංහ (මල්කඩුවාවේ එක), රසදහර, කැෆේ ඕලු, ගැමි ගෙදර තමයි. ගණන් වැඩියෙන් කන්න යන්න Amakie, Ceylon lagos, Fab Ceylon, Charcoal grill, Barista, සැරුකෙත වගේ පුලුවන්. ශේප්මන්ට් එකක් දාගන්න ඕනේ නම් Fresh and Hot(මේකේ චීස් කොත්තුව චීස් ක්‍රීම් උඩින් දාන...