1. ^Night Fury^

    ඩොලර් එක 2025 මාර්තු වෙද්දි රු. 330 level එකට යනවා. හැබැයි 2022 දි වගේ කඩාගෙන බිඳගෙන යන එකක් නම් නැහැ. එ‍් නිසා ලොකුවට කලබල වෙන්න ඕන නෑ. 😍

    මූ මොකක්ද ප්‍රෙඩික්ට් කරන්නේ ඒකේ අනික් පැත්ත තමයි අනිවාර්යෙන්ම වෙන්නේ. මුගෙයි තිස්ස අත්තනායකගෙයි ලොකු නෑකමක් තියෙනවා ශුවර් එකට :rofl:
  2. ^Night Fury^

    පරිපූර්ණ ආදරයක් ලැබීමට නම් එම ගැහැනිය මෝඩයෙක් විය යුතුමය.

    හොඳම දේ බැලන්ස් ගෑනියෙක් තෝරගන්න එක බං. මෝඩ එකියක් කරගහලා බෑ ජීවිතේ ඉස්සරහට යද්දි එන ප්‍රශ්න වලට ඒකිට හරියට මූණ දෙන්න බැරි වුනාම බැඳපු එකා ෆුල් අන්දොස් වෙනවා. මොකද ජීවිතේට එමෝශනල් පාර්ට් එක වගේම ඉන්ටලෙක්චුවල් පාර්ට් එකත් ඕන. හැබැයි ඕනවට වඩා වැඩියෙන් ඉගෙනගත්ත ගෑනියෙක් ගත්තම ඒකි එනවා අපිව හදන්න...
  3. ^Night Fury^

    දකුනෙ සක්කිලියෙක්...

    ඕනම කොට්ටාශෙක ගන්න ඕනේ දේවල් තියෙනවා එපා දේවල් තියෙනවා. ඒක තේරුම් ගත්තම ඔයාගේ ඉහත ප්‍රශ්නෙට පිලිතුර තියෙනවා.
  4. ^Night Fury^

    අඩුවට Earbuds 2k හොයන අයට Baseus Bowie E19

    එහෙම කියන්න බෑනේ නේද මචං. එක එක්කෙනාගේ අවශ්‍යයතා අනුව ඕක වෙනස් වෙනවා. හිතපන්කෝ ANC අවශ්‍යය එකෙක්ට 4000ක එකක් අරන් පක් ගහන්නවැයි බං. හිතපන්කො කෝච්චියක වගේ යන එකෙක්ට ඔන්ලයින් මොනවා හරි අහන්න එහෙම ඕනේ නම් රුපියල් 4000ක earbuds දෙකක් ඇත්තටම වැඩක් නෑනේ. ඌට ඕනේ හොඳ Active NC/ Passive NC දෙකම තියෙන...
  5. ^Night Fury^

    දකුනෙ සක්කිලියෙක්...

    උඹ බලපන්කෝ දියුණු රටවල් වල පාරේ බල්ලෝ ඉන්නවද කියලා අපේ රටවල් වල වගේ. එහෙම ඉන්නේ ඉන්දියාවේ බංගලාදේශේ වගේ විතරයි. අනික් රටවල් ඒවා මාරම විදියට නියාමනය කරනවා. කෙලින්ම දඩ ගහන්නේ අයිති එකාට. අපේ රටේ මේ හුරතල් කරන ලබ්බවල් හින්ද බලපන් දවසට කීයක් කොල්ලෝ හැප්පෙනවාද කියලා බල්ලෝ පාරට පැනලා. 2018 මාත් ඔහොම...
  6. ^Night Fury^

    දකුනෙ සක්කිලියෙක්...

    ඕකේ දෙපැත්තක් තියෙනවා බං. ඕකට හරි නම් දෙගොල්ලටම දඬ ගහන්න ඕනේ. ගෙදර බල්ලෙක් හදනවා නම් ඌව පාරට එන්නේ නැති වෙන්න හදන්න ඕනේ. එහෙම කරදර කරන බල්ලෙක් ඉන්නවා නම් ග්‍රාමසේවකට කියලා පොලිසිය ගෙනල්ලා අවවාද කරවන්න ඕනේ. දැන් මෙතන එවුන් බල්ලට ගහපු එකාට බැන්නට පාරේ යන එකාගේ පැත්තෙන් බැලුවම ඌට කරන්න දේකුත් නෑ...
  7. ^Night Fury^

    අඩෝ ඔය කාර් එකේ යතුර කලිසමේ එල්ලන් යන එකත් නිකන් ..

    ඕක කියලා වැඩක් නෑ බං. වැඩේ තියෙන්නේ බං ලංකාවේ එවුන්ට යතුරක් එල්ලන් ගියත් ඒකෙත් ඇදයක් දකින්න බලන් ඉන්න කුහක හැත්තක් ඉන්නේ. ගොඩක්ම මේ වගේ එවුන් තමයි අල්ලපු ගෙදර එකා අලූත් වාහනයක් එහෙම ගත්තම පෙත්සන් ගහන්නේ. ඇයි ඉතින් ඇහැට කටු අනින්නා වගේ. අර කුහකකම කෙලින්ම පෙනුනොත් නෝන්ඩි නිසා ශේප් එකේ ඒක වහගන්න...
  8. ^Night Fury^

    අඩෝ ඔය කාර් එකේ යතුර කලිසමේ එල්ලන් යන එකත් නිකන් ..

    කොටින්ම කිව්වොත් පහසුව නිසා බං. ශෝර්ටක් ගහන් යද්දි සාක්කු පොඩියි නම් යතුර වැටෙයි කියලා බය හිතුනොත් එල්ලගන්නවා. කොහොමත් ටී ශර්ට් එක උඩින් දාගත්තම ඕක එල්ලන් හිටියට පේන් නෑ. පඩ සෝ දාන්න එල්ලන් යන එවුන් එහෙමත් ඉන්නවා. එක එක්කෙනාගේ මයින්ඩ් සෙට් එක වැඩ කරන විදිය අනුව තමයි බං ඉතින් ඕක එහෙම එල්ලන් යන්නේ...
  9. ^Night Fury^

    ලව් කේස් එකක්!!

    ගියොත් වචනයක් ආවොත් අලියෙක් කියලා අහපන් බං. හැබැයි පුතේ හදිසි තීරණ නොගෙන හොඳට ආස්‍රය කරලා බලලා යාලු වියන්. දැන් ඔය බිජ්ජ පිනවන්න කෙමිකල් ටිකක් මොලෙන් එවන්නේ. හැබැයි කසාද බැඳලා ජීවත් වෙනවා කියන්නේ ලේසි නෑ. ඒ නිසා හොඳට ගැලපෙනවාද කියලා ආස්‍රය කරලා බලපන් හොඳේ.
  10. ^Night Fury^

    මේක මෙහෙම හදල තියෙන්නෙ මොකක් කරලද බං? දන්න එකෙක් කියහන්කො. (හරවල බලපිය)

    Topaz Ai තමයි සින්හල්ලු. සෙටින්ග්ස් ටික හදාගන්න ඕනේ. ඒක තමයි කවුරුත් කියන්න කැමති නැත්තේ. හැබැයි පොඩි ක්ලිප් එකක් වුනත් GB බර ගානක් වෙනවා සහ පවර්ෆුල් GPU එකක් තිබ්බත් වෙලායනවා Rendering එකට.
  11. ^Night Fury^

    බලශක්ති ඇමතිගෙ උපාධිය බොරුවක් - යාළුවෙක්

    ඉතින් හුත්තො තේරෙන සිංහලෙන් මම කියලා තියෙන්නෙත් ඒකමනේ. මූ කියන්නේ ඩිප්ලෝමා වලටත් දෙනවා, Undergradsලටත් දෙනවා කියලානේ.
  12. ^Night Fury^

    බලශක්ති ඇමතිගෙ උපාධිය බොරුවක් - යාළුවෙක්

    නොදන්න හුත්තවල් කියන්න එපා බං. IIESL එකයි, IESL, AMIE(SL) ගැන මෙලෝ මලදානයක් නොදැන දන්නවා වගේ මේකේ දාන්න එපා. උඹ ඕවා දැනන් හිටියා නම් සල්ලිවලට මේකේ දේශපාලනේට කඩේ යන්නෙ නැතිව වැදගත් විදියට රස්සාවක් කරන් ඉන්නවනේ. ඒ නිසා දන්න දේවල් ගැන විතරක් දාපන්. Diploma වලට දෙන්නේ IIESL Membership එක. ඒක IESL එක...
  13. ^Night Fury^

    Elakiri COD4 server එකේ ගහපු උන් ඉන්නවද?

    ඉඳලා හිටලා ගැහුවොත් ඇරෙන්න දැන් වැඩිය එවෙන් නෑ බං. Dota 2 තමයි දැන් ගහන්නේ.
  14. ^Night Fury^

    Toyota Lanka වාහන මිල ගනන් එලි දක්වයි! අනුර කුමාරගේ ආන්ඩුව යටතේ vitz එකක් ලක්ශ 12 ට❤️.

    සමහර වාහන වල ගණන් විතරක් අඩු වෙයි. හිතපන්කෝ 2025 Prius එකක් කෝටි 2.5ක් වෙයි ටැක්ස් එක්ක. ඉතින් උඹලා හිතනවාද එහෙම තියෙද්දි 2017/2018 Prius එහෙම අඩුවට දෙයි කියලා? වැඩි වුනොත් මිස. ඒක වැඩි වුනොත් ඊට පහල අවුරුදු වල ඒවත් වැඩි වෙනවා.
  15. ^Night Fury^

    මේ උට්ටි වතුරට බැස්සාම තන් දෙක පා වෙනවා යකෝ 🤣🤣🤣🤣🤣🤣🤣

    හුත්තෝ මේකි 98 වෙන්න ඇති ඉස්කෝලෙන් අස් වෙන්න ඇත්තේ. යකෝ මම දන්න අක්කා කෙනෙක් ඉන්නවා මේකි වගේමයි ඒ අක්කට 43යි. මම හිතුවේ මේ ගෑනිත් ඒ වයසේ වගේ කියලා :lol:
  16. ^Night Fury^

    බැංකුවෙ සිකුරුටි මට බිම දාගෙන ගැහුව

    මේකට අදාලව සිද්ධියක් ගැන කියන්නේ. උඹලා කාර්ඩ් එකට අදාල නොවන බැංකුවක ATM එකකින් ගන්නවා නම් කාර්ඩ් එක අමතක කරන්න වත් හිර කරගන්න වත් එපා. එහෙම වුනොත් කාර්ඩ් එක ගන්න වෙන්නේ නෑ. මොකද එයාලා ඒ කාර්ඩ් එක අදාල බැංකුවට යවන්නේ Punch කරලා(කාර්ඩ් එක නැවත භාවිතා කරන්න බැරි වෙන්න). කාර්ඩ් එක ආපහු ගන්න පුලුවන්...
  17. ^Night Fury^

    මුන් සක්කිලි වගේ පාරෙ යන්නෙ

    ඕවාගේ විතරක් නෙමෙයි ලේලන්ඩ් බස් වලත් එහෙමයි, ටිපර් වලත් එහෙමයි. ඉතින් ඇරලා යනවා. වැදුනත් ලේසියකට උන්ට අවුලක් වෙන් නෑ. යකඩ ගොඩවල් නිසා. ඔයිට වඩා සැර දඬුවම් දෙන්න ගත්තා නම් නිකන්ම ඔය පුකේ අමාරු ටික අඩු වෙනවා.
  18. ^Night Fury^

    New Zealand tour of Sri Lanka 2024 🦁🏏

    ඔව්. ටික කාලෙකට ආයේ එලියෙන් තිබ්බොත් හොඳයි. පොරගේ 2023/2024 ඇවරේජ් එක පට්ට අඩුයි 21ක් ද කොහෙද. හැබැයි ඊට කලින් ටිකේ 41යි. වැඩක් ගන්න පුලුවන් එකෙක්. ඒ නිසා එලියෙන් තියලා ආයේ පොඩ්ඩක් බූස්ට් එකක් දීලා ආපහු ටීම් එකට ගන්න පුලුවන්ද කියලා බලන්න ඕනේ. 1ස්ට් එක ගැහුවේ දඹුල්ලේ බං. ------ Post added on...
  19. ^Night Fury^

    කොළ අතු අ‍ැඳන් හිටපු දඹානෙ හුද්දෙ බැත්තියො ටවුන් බැහැලා භීෂණේ 😅😅😅

    ඒක කියන එකා දන්නේ නෑ කොළඹ 7 ඉන්නේ වගේ රැඟුවට ඌ කොළඹට ආවෙත් නුවරඒලියේ ඉඳලා කියලා.
  20. ^Night Fury^

    🇮🇳ඉන්දියාවේ පරිප්පු කරිය හදන විදිය

    නෑ බං. හෙන සෙට් එකක් ඉන්නවා ඒක ඇතුලේ. පොඩි වීඩියෝ කෑල්ලක්නේ ඔතන තියෙන්නේ. අනික් ටිකේ පෙන්නනවා.

    No contents