වාහන ඉඩම් මිල අඩුවෙයි

Fire1994

Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    අද central bank එකෙන් ප්‍රතිපත්ති පොලී අනුපාත වැඩි කරා .මේකත් එක්ක ඉස්සරහට ණය පොලී අනුපාත සහ තැම්පතු පොලී අනුපාත ලොකු ගානකින් වැඩි වෙයි. බොහෝ විට තැම්පතු පොලී අනුපාත 15% ආසන්න වෙයි. මේකත් එක්ක ඉස්සරහට මිනිස්සු වාහන & ඉඩම් වල invest කරන එක අඩු වෙයි කියල මට හිතෙනව.

    ප.ලි - ලන්කාවෙ අද උදේ ගන්න තීරනය රෑ වෙද්දී වෙනස් කරන හින්ද Financial advice එකක් විදිහට මේක ගන්ඩ එපා🤣
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    අද central bank එකෙන් ප්‍රතිපත්ති පොලී අනුපාත වැඩි කරා .මේකත් එක්ක ඉස්සරහට ණය පොලී අනුපාත සහ තැම්පතු පොලී අනුපාත ලොකු ගානකින් වැඩි වෙයි. බොහෝ විට තැම්පතු පොලී අනුපාත 15% ආසන්න වෙයි. මේකත් එක්ක ඉස්සරහට මිනිස්සු වාහන & ඉඩම් වල invest කරන එක අඩු වෙයි කියල මට හිතෙනව.

    ප.ලි - ලන්කාවෙ අද උදේ ගන්න තීරනය රෑ වෙද්දී වෙනස් කරන හින්ද Financial advice එකක් විදිහට මේක ගන්ඩ එපා🤣
    මේ ලබ්බෙ සල්ලි දාලා පොලියට කොලකෑලි ගන්න පිස්සු නෑ🤭🤭🤭
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,144
    3,146
    113
    Balan hitapan adu wenakan.. eeta kalin 50-15 keeyada kiyala Ganan hadapan..eeka thamai real interest eka
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    වාහන අඩු වෙන්නෙ නම් නෑ සුදු.

    ඉඩම් නම් බහිනව ලෙල්ලටම.
    ඒ කොහොමද වස්තු? විස්තර කරපංකෝ. අපි ඔය ආර්ථිකේ දන්නේ නෑ.
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    wahana adu wenawa
    wadiwenawa kiyena un econ bari un hariyata situation ekak analyze karaganna bari