පෘතුගාලයේ මොසැන්තෝ ගම්මානය බලන්නට වටිනම තැනකි.මෙහි නිවෙස් බොහෝමයක වහල, බිත්ති වී තිබෙන්නේ විශාල පාෂාණයන්ය.
ඇතැම් නිවාස පාෂාණ වලට මැදිව, පාෂාණ යට, පාෂාණ වලට පසෙකින් පිහිටයි. එම නිවාස වල කොටසක් හෝ දැවයෙන් හා සිමෙන්ති යොදා තනා තිබෙතත් තවත් නිවාස සම්පූර්ණයෙන්ම නිම වී තිබෙන්නේ තනි පාෂාණයෙන්ය...