සිල්පර_කොටන්

agnilam

Active member
  • Feb 14, 2011
    377
    110
    43
    Colombo
    Dannan godak adui ban.RS500+VAT.
    Hodata tiyena ewanna adui.galawala tiyena pattaka IPW kenek hambela ahala balapan
    Tiyena area eka anuwa approval ganna ona office eka wenas
    (Colombo/galle/nanuoya/trinco etc)
     

    aspak_casper

    Member
    Jan 28, 2016
    710
    70
    0
    මහපාරේ
    මචං උඹට රත්මලානේ දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ගන්න පුලුවන්. ඒකේ විකුනනවා. මමත් ගත්තා දර වලට. හැමදාම නම් නැතුව ඇතිග ඒකෙන් විස්තර අහලා බලන්න......