සමාජය නෙමෙයි. පාර්ලිමේන්තුව තමයි
මේ ටිකේ වෙන සුපිරි මාතෘකා නැති නිසා![]()

වැඩිය අමාරු ගැහැණු ළමයෙක්ගෙන් ආදර මනාපය ගන්න එක ද නැත්තම් ඡන්දෙකින් මනාප ගන්න එක ද?
api giya dawasak melo wedak ne patta kammeli
ඒකත් එහෙමද
කට්ටියත් අඩු නිසා මාතෘකා නෑ ඒවගේ ද
namal lokka



මමනම් ගිහිල්ල ම නෑ ඕකට. පොඩි කාලෙවත් ගියෙ නෑ.
ඒකත් එහෙමද
කට්ටියත් අඩු නිසා මාතෘකා නෑ ඒවගේ ද
නාමල්ට කැමති නෑ බාගෙට බාගයක්
ඌට දීලා නම් ඊට වඩා ආතල් තියෙයි..........
අද හිත ගිය කවුරු හරි දැකල වගේ


අද දින නම් අහෝ කෙල්ලන් ගැමි බොහෝමයක් දුටිමි
api giya dawasak melo wedak ne patta kammeli
