1. ^Night Fury^

    හෙට සිට 1-5 ශ්‍රේණිවල සියලු‍ දරුවන්ට ප්‍රධාන ආහාර වේලක් - රජය වැය කරන මුදල බිලියන 16

    මේක හොඳ වැඩක්. පිටරට එහෙමත් පොඩි මුදලක් අය කරගෙන මේම කරනවා. මගේ නෑදා අක්කා කෙනෙක් උගන්නන්නේ දුෂ්කර පාසලක. ඒ ළමයි ගොඩක් වෙලාවට කන්නේ එක වේලක්ලු. බාගෙට බාගයක් ළමයි ඉස්කෝලෙකට කෑම ගේන්නේ නෑ කිව්වා. ඒ නිසා අඩු ගානේ 1-5 වසර වෙනකන් වත් මෙහෙම කරන එක හොඳ දෙයක්.
  2. ^Night Fury^

    Mcdonals Temporary lose from Srilanka

    මේන්න මෙහෙම එවුන් තමයි අර මාලිමාවට කියලා ඔරලෝසුවට කතිරේ ගහලා එන්නේ. යකෝ මව් සමාගමෙන් නඩුව දාලා තියෙන්නේ ගිවිසුම් කැන්සල් කරලා උන්ගේ ස්ටෑන්ටර්ඩ්ස් වලට නෑ කියලා. ඒකට තමයි ඉන්ටරිම් කෝර්ට් ඕර්ඩරයක් දාලා තියෙන්නේ වහන්න කියලා ඒවා නිවැරදි කරගන්නකන්.
  3. ^Night Fury^

    Bangladesh Vs Sri Lanka 2024 Official Thread (3 T20, 3 ODI and 2 TESTs)

    අඩු ගානේ 400ක වගේ ටාර්ගට් එකක්වත් බංගලින්ට දුන්නොත් දවස් දෙකක් ඇතුලත දෙකෙන් එකක් විසඳෙයි. :P
  4. ^Night Fury^

    Bangladesh Vs Sri Lanka 2024 Official Thread (3 T20, 3 ODI and 2 TESTs)

    බින්දුමාල් සුපුරුදු රිද්මෙට ඇවිත් නේද? ඕකාට චාන්ස් දෙන්නේ නෑ නෑ කියලා කෑ ගැහුවාට චාන්ස් දුන්නම කරන්නෙත් ඕකමයි. මුල් කාලේ විතරයි ටිකක් හරි හොඳට කරේ. පස්සේ ෆෝර්ම් එක බැස්ස එක ආයේ ගොඩ ඒමක් තිබ්බෙම නෑ.
  5. ^Night Fury^

    යන්නේ කිරි සුදු පාටට

    සෙම පැසවලා තියෙන්නේ. බෙහෙත් ගනින් ඉක්මනට.
  6. ^Night Fury^

    Sampath bank

    එහෙම වෙන්න නෑ බං. බයවෙන්න එපා. අනික් බැන්කු සපෝර්ට් කරනවා එහෙම වුනාම. වැඩේ කියන්නේ උඹලා වගේ හරක් මේ වගේ නිවුස් පතුරවන එකෙන් පැනික් විත්ඩ්‍රෝවල්ස් ඇවිත් නම් කෑශ් ශෝර්ටේජ් එකක් වෙන්න පුලුවන් :lol:
  7. ^Night Fury^

    Bangladesh Vs Sri Lanka 2024 Official Thread (3 T20, 3 ODI and 2 TESTs)

    යකුනේ උන්නු හැටියට මලා මදැයි. දැන් කොහොම හරි කරලා බංගලියන්වත් අඩු ගාණකට කඩාගන්න ඕනේ. පොන්න කුමාරයා කෑම ඕවර් දැම්මොත් තමයි කේස් එක.
  8. ^Night Fury^

    Bangladesh Vs Sri Lanka 2024 Official Thread (3 T20, 3 ODI and 2 TESTs)

    බලපන් සීනියර්ස්ලා පිස්සු නටද්දි මූ ඇවිත් ලස්සනට ප්ලේ කරපු හැටි ප්‍රෙශර් එක අරන්. හොඳ ඉනිමක් කමිඳුවා :love:
  9. ^Night Fury^

    Bangladesh Vs Sri Lanka 2024 Official Thread (3 T20, 3 ODI and 2 TESTs)

    මොන හුත්තක්ද යකෝ මේ. මෙන්ඩා අවුට් වුනාට පස්සේ පොඩ්ඩක් ෆේස්බුක් පැත්තේ ගියා. ඒ එන ටිකට තව තුනක් ඩවුන්. පුක පලන්න ඕනේ මුන්ගේ.
  10. ^Night Fury^

    වන්නකු කරපු උන් surprise වෙන්නයි යන්නේ

    ඕක ගැන කතා කරලා වැඩක් නෑ. Keto Diet එක නිකන් වන්නකුවා හොයාගත්තා වගේ සීන් එකක් ඒවාගේ යන්නේ. අපේ එවුනුත් ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ නිසා එහෙයියා කියන් ඉන්නවා.
  11. ^Night Fury^

    වන්නකු කරපු උන් surprise වෙන්නයි යන්නේ

    මම කියන්නේ ඉතින් ඇඟ මේන්ටේන් කරනවා කියන්නේ ඉතින් යම් කිසි කමිට්මන්ට් එකක් දෙන්න ඕනේ වැඩක්. ගොඩක් උන් දකින්නේ සික්ස් පැක් එක, මසල් ටික වුනාට ඒක ගන්න/මේන්ටේන් කරන්න කන කට්ට දන්නේ නෑ. සාමාන්‍යය ඇඟක් මේන්ටේන් කරන්න හැමදාම එක්සර්සයිස් කරන්න ඕනේ නෑ. වෙන්න ඕනේ අපේ ඉන්ටේක් කැලරි ටික බර්න් කරන්න ඕනේ...
  12. ^Night Fury^

    වන්නකු කරපු උන් surprise වෙන්නයි යන්නේ

    ඇයි බං ගොඩක් එවුන්ට තේරෙන් නැත්තේ. අපිට යම්කිසි ඩයට් එකක් කරන්න ඕනේ අපේ ඇඟ සාමාන්‍යය ගානට ගේනකන් විතරයි කියලා. වන්නකු කරලා බඩ/ මහත අඩු කරගෙන, සමබල ආහාර වේල් 3ක් අරන් සාමාන්‍යය විදියට ව්‍යායාම කරලා ඇඟ ඒ විදියටම මේන්ටේන් කරගන්න පුලුවන්නේ? ඕක ජීවිතකාලෙම කරන්න ඕනේ කියලා නියමයක් නෑනේ.
  13. ^Night Fury^

    කුරැණැගල අවට ඉඩම් මිල ?(කුරැණැගල -මාවතගම/මල්කඩුවාව)

    මේ මාවතගමනේ. මල්කඩුවාව කේස් පැත්තක් කියලානේ දාලා තිබ්බා වගේ මම දැක්කේ.
  14. ^Night Fury^

    Bangladesh Vs Sri Lanka 2024 Official Thread (3 T20, 3 ODI and 2 TESTs)

    වනිදුවාට ඕකට යන එකත් නිකන් නෝන්ඩි වැඩක් වගේ. කලින් පාර කෝටි 10.5 යි ඊට පස්සේ කෝටි 10.75කට රිටේන් කරගත්ත බුවාව මේ පාර බේස් ප්‍රයිස් එකට ගියේ 150K වලට.
  15. ^Night Fury^

    කුරැණැගල අවට ඉඩම් මිල ?(කුරැණැගල -මාවතගම/මල්කඩුවාව)

    එක නිවුස් එකක් පෙන්නපන්කෝ ඒ පැත්තේ මරාගත්තයි කියලා. :lol:
  16. ^Night Fury^

    Bangladesh Vs Sri Lanka 2024 Official Thread (3 T20, 3 ODI and 2 TESTs)

    කුසලාගේ නම් ගොඩක්ම සීන් එක ඌ 100 ගහන්නේ පර්සනල් රෙකෝර්ඩ් වලට යන්න නෙමෙයි. හොඳට secure කරන් 100 ගහන්න තිබ්බත් ඌ සමහර වෙලාවට ටෝටල් එක ගැන හිතලා පොඩ්ඩක් රිස්ක් අරන් ගහනවා. උගේ වැරදි තියෙනවා, ඌට චාන්ස් දුන්නා වැඩිත් තමයි. එකම අවුල උගේ ටැලන්ට් එකෙන් අපේ එවුන් වැඩක් ගත්තේ නෑ ඌව ගයිඩ් කරලා ගානට.
  17. ^Night Fury^

    Bangladesh Vs Sri Lanka 2024 Official Thread (3 T20, 3 ODI and 2 TESTs)

    මතකයිද සංගා 192ක් ගහලා තියෙද්දි අම්පයර් හෙල්මට් එකේ වැදිලා ගිය එකක් අවුට් දුන්නා. ඒකෙන් වර්ල්ඩ් රෙකේර්ඩ් එකකුත් පොරට මිස් වුනා. ඌ ඔලුව වන වන ගියා විතරයි. ආපහු අතට අත දෙන වෙලාවෙත් සංඟා හිනාවෙලා අතට අත දුන්නේ. හසරංගයට එහෙම දෙයක් වුනා නම් ඌ එතන පොලොවෙ පස් කාලා අම්පයර්ටත් ගහලා, රෙෆ්‍රීටත් ගහලා...
  18. ^Night Fury^

    Bangladesh Vs Sri Lanka 2024 Official Thread (3 T20, 3 ODI and 2 TESTs)

    මේකට සීන් එක රාශිඩ් ට දාපු මුගේ 2න්ඩ් බෝලෙට LBW එක දුන්නේ නෑ අම්පයර්. ඒක අම්පයර්ස් කෝල් වුනා. ඒකේ තරහා මූ පිට කරන්නේ. මූ ඔහොම ගිහින් WC එකෙත් මැච් මිස් කරගන්න සීන් එකක් තියෙන්නේ.
  19. ^Night Fury^

    Bangladesh Vs Sri Lanka 2024 Official Thread (3 T20, 3 ODI and 2 TESTs)

    අද සීන් එකෙන් හොඳටම පේන්නේ ලංකාවේ ටීම් එකේ වගකීම් දරන්නම ඕන මැච් වල සීනියර් යැයි කියාගන්න ප්ලේයර්ලාගේ වගකීම් විරහිතකම. බලපන් සීනියර් ප්ලේයර්ලා ඔක්කොම හාන්සි වුනා ප්‍රෙශර් එකත් එක්ක. බංගලියෝ ගානට ලයින් එක ගැහුවා.
  20. ^Night Fury^

    Bangladesh Vs Sri Lanka 2024 Official Thread (3 T20, 3 ODI and 2 TESTs)

    දස්සා කරයි පකක්. ඕකා කරන්නේ ඇවිත් ප්‍රෙශර් එක ගන්න කියලා මුලින් බෝල කනවා. කාලා කාලා කෙලින්න ගිහින් අවුට් වෙලා යනවා. බලපන්කෝ පරණ මැච් ඔක්කොම වගේ අරගෙන ප්‍රෙශර් මවුන්ට් වෙද්දි දස්සාගේ බැටින් වලට මොකද වුනේ කියලා. කිසිම ඉම්පැක්ට් එකක් නැති ප්ලේයර් කෙනෙක් අවශ්‍යයම මැච් වලට විශේෂෙන්ම.

    No contents