1. K

    තමන් හීනමවපු පෙනුම තියෙන කෙල්ලවද කසාද බැන්දෙ?

    සිතුදේ නොමවිය නොසිතු දෙයක් විය.
  2. K

    29 member NPP national list released🧭✔️

    දුවලා තියනව.
  3. K

    අනුරට වෙන්නේ ඉම්රාන් කාන් ත වෙච්ච දේ

    3 බැලන්ස් කරන ඵක තමයි අමාරු. :yes:
  4. K

    මාලිමාවේ ජාතික ලැයිස්තුවෙන් එන අය මෙන්න...🧭

    ඔය හැමදේම හිමීට හැදෙයි කොතනින් හරි ආරම්භයක් ගන්න ඕන. ඔය යන ගොඩක් අයට ප්රැක්ටිකලි imf, world bank වගේ ආයතන එක්ක වැඩකරන්න හැකියාවක් කොහොමත් නෑ. බ්‍රේල් ප්‍රින්ටරයක් විතරයි අවශ්‍ය ඩොකියුමන්ට් වලට නම්. හැම දේම නෙගටිව් විදිහටම හිතලා බෑ අවස්ථාවක් දෙන්න ඕන ඒ අයටත්. * මම කිසිම පක්ෂයකට බැඳිල නොමැති බව...
  5. K

    මාලිමාවේ ජාතික ලැයිස්තුවෙන් එන අය මෙන්න...🧭

    විශේෂ අවශ්‍යතා ඇති අයට බෑ කියල හිතන එකයි සාමාන්‍ය අයට හැමදේම පුළුවන් කියල හිතන එකයි දෙකම වැරදි.
  6. K

    මේ මොකාටද බන් මුන් එන්න හදන්නෙ?

    මම මේ ලඟදි ශාරීරික ආබාධිත කෙනෙක්ව අරන් ගියා එයාගෙ දීමනාව දෙන තැනට, එතන දීමනාව ගන්න ඇවිල්ල හිටිය ශ්‍රව්‍යාබධිත පිරිසකුත් දීමනාව ලබාගන්න. මගෙ අදහසනම් ඕවුන්ට මේක අනවශ්‍ය බවයි මොකද ඔවුන්ට හොදට වැඩ කරන්න පුලුවන් නිසා. ඔය ගැන මම යාලුවෙක් එක්ක කතාකලාම එයා කියනව එයාලගෙ ආයතනයෙ වැඩ කරනවලු ඒ වගේ කන් නෑසෙන...
  7. K

    හොද Pressure Pump එකක්?

    ඉන්වර්ටර් තියන ඒවා නම් ඇත්තටම හොඳයි කොස්ට්එක තමයි වැඩි. සමහර විට අලුත් මීටර් වල ඇති. ------ Post added on 1728547475
  8. K

    හොද Pressure Pump එකක්?

    මේ ක්‍රමේ දානවනම් නන් රිටන් දෙකක් දාන්න නැත්නම පාරෙ වතුර නැති වෙලාවට ටැංකියෙන් පාරට වතුර යන්න පුලුවන්. අවාසියකුත් තියනව, නන් රිටන් හරහා එනකොට පීඩනය අඩුවෙනව. ඒ කියන්නෙ පාරෙ වතුර නැති වෙලාවට ටැංකියෙන් එන පීඩනය තිබ්බට වැඩිය අඩු වෙනව.
  9. K

    යුදෙව්වෝ ඵක්ක හැප්පිලා කරගත්ත විනාසේ..😨

    අමෙරිකාවට අයිති එක පොලිස් ස්ථානයක් තමයි Israel ය ukraine ත් ඒ මට්ටමට ගන්න තමයි උත්සාහය පුටින් ඉඩදෙන්නෙ නෑ ඒකට. ලෝකය පුරා වාසිදායක ලෙස බලය පවත්වාගෙන යෑම තමයි අරමුණ.
  10. K

    නිදිමත කන්ට්‍රෝල් කරගන්නෙ කොහොමද?

    දැන් මොකෝ තත්වෙ ඩොකෙක් ලඟට ගියාද?
  11. K

    කලින් Altair එකෙන් පැනලා මැරුන ලමයි දෙන්නායි, අද නෙලුම් කුලුණෙන් පැනලා මැරුණ ලමයයි එකම ඉස්කෝලෙලු 😳😱

    හරිම කම්පනයක් ඇතිවෙන්නෙ, ළමයෙකු මේ වගේ දෙයක් කරගත්තහම දෙමව්පියන්ට මොනතරම් දුකක්ද, දෙමව්පියන් දරුවන් සමග ආදරයෙන් බැඳී සිටිය යුතුයි දරුවන්ගේ ගැටළුවලට සහය වියයුතුයි.
  12. K

    ඉරානය පැත්තෙන් ඇඟ හිරිවැටෙන පුවතක් !

    අපිට තමයි විදුලි පුටු.
  13. K

    අවුකන පිළිමය repair කරන්න කලින් ෆොටෝ එකක්

    යොමා බුදු නෙත කුලුණිනේ වඩිනු මැන නිදුකාණනේ....

    No contents