සුව කිරීමට නොහැකි හෝ අඩු ජීවිත කාලයක් හිමි අයට සිය මරණය ඉක්මනන් කරගැනීමට සහය වියහැකි පරිදි (asistive dying)නීති සකස් කිරීමට එක්සත් රාජධානිය සූදානම් වනවා.
මෙවැනි නිම යෝජනාවක් ප්‍රතික්ෂේප කිරීමෙන් වසර නවයකට පසුව, සහායක මියයාම නීතිගත කිරීමේ යෝජනාවක් එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුව සලකා බලනු ඇත...