1. ruwanfer

    සද්දේ අඩු කරලා අහපියව්

    අඩෝ තාලෙට කියනව නේ :D
  2. ruwanfer

    පිපිරෙන_දුම්වැටි

    ඊ සිගරට් S7
  3. ruwanfer

    Train එකේ හම්බයෝ!!

    මගෙ ඉස්සරහා පොඩ්ඩක් එහාට හිටන් හිටපු කොල්ලෙකුත් ඊට පස්සෙ මං ලගට ඇවිත් මොකද උනේ කියලා ඇහුවා...මං ඌට සීන් එක කිව්වට පස්සෙ ඌටත් අවුල් ගියා...ඌ කියනවා මුන් දැං නටනවා වැඩියි ...අපරාදෙ ඌ කලින් දැනගත්තනම් අරූට එවෙලෙම ගහන්න තිබ්බා..උබට අපරාදෙ අපිට කියන්න තිබ්බනෙ කියලා..... :dull: මට එවෙලේ දැනුනෙ...
  4. ruwanfer

    ජැකලීන් ගිනස් ලෝක වාර්තාවක් තිබ්බ හැටි

    හයියෝ හැමිනෙනව. මේකෙ වෙලා තියෙන්නෙ 100ක් එකතුවෙලා ඔය පොසිෂන් එකේ විනාඩියක් ඉඳපු එක. වැඩිම දෙනෙක් එකට ඔය වැඩේ කරපු එකටයි රෙකෝර්ඩ් එක.
  5. ruwanfer

    හස්බන්ඩ් දුටුගැමුණු පරම්පරාවේ කෙනෙක් - ක&#3538

    මේක දාන්ඩ තිබ්ඛෙ කැමිලස්ගෙ ගජමෑන් පත්තරේ. :D
  6. ruwanfer

    හස්බන්ඩ් දුටුගැමුණු පරම්පරාවේ කෙනෙක් - ක&#3538

    මට පුතාව ලැබෙන්න ඉද්දී ත් එයා ඈත්වෙලා හිටියේ. ක්ලිනික් ගියෙත් අම්මා එක්ක. එතකොට මේ රජ කුමර හිකීම ඇර වෙන කිසිම දෙයකින් දරුවට සම්බන්දයක් නැද්ද බොලේ. මේක අරකිව බඩ කරල වෙන උන් එක්ක සැප ගන්ඩ ඇති මාස 6ක් විතර. අනේ අරකිත් ඔටුන්න සිහි කර කර තනියෙන්ම බර ගෙනියන්ඩ ඇති.
  7. ruwanfer

    ආසිරි වනිගරත්න

    රටේ නායකයො සුර මුදු නූල් ඔතාගෙන පොරෝගෙන ඉද්දි ඉතිං තව මොන කතාද.
  8. ruwanfer

    ආසිරි වනිගරත්න

    අප්පද බොල මේක චීනඩි කාරයෙක්නෙ බලං ගියාම. දත් ගලෝනව කිව්වම මං හිතුවෙ දොස්තරමහතෙක් කියල.:D:yes::rolleyes::rofl:;)
  9. ruwanfer

    හිනා වෙන්න ඕනෙනම් වරෙල්ලා

    Ha HA like meth overdosed Ara kella thama niyama +13
  10. ruwanfer

    New Zealand earthquake leaves cows stranded on an 'island'

    ළිඳ ගැඹුරු වැඩිද මන්ද
  11. ruwanfer

    සිකුරිටි කෙනෙක්ටම තමා හරි යන්නේ

    මිටි නිසා කම්කරු තමා. නැත්තං කම්කරු දෙපාර්තමේන්තුවෙ සිකුරිටි දාමු මුන්දැ ගෙදර කොහොම නිදියනව ඇත්ද
  12. ruwanfer

    Black lable and Red lable තියනවා..

    50k gaththodda oya gana? ekak dekak ganda barida @Dankotuwa
  13. ruwanfer

    War Dogs (2016)

    ඊයෙ බැලුව පට්ට.
  14. ruwanfer

    president donald trump

    ඇමරිකාවෙ ජනාධිපති තෝරන්නෙ ඉලුමිනිටි එකෙන්. මුස්ලිම් සෙට් එකට කෙල කරන්ඩ තමා ට්‍රම්ප්ව ගෙනාවෙ.
  15. ruwanfer

    මගේ Kwid එක

    වාහනයක් කියන්නෙ කෙනෙක්ගෙ ජීවිතේ කඩ ඉමක්. සුභ පැතුම් තව තව ඉහලට ගිහිං හොඳ හොඳ වාහන ගන්ඩ ලැඛේවා.

    No contents