1. ruwanfer

    Sultanate of Oman (ඕමාන්)

    ගෙදර ඉන්න අම්මට අපහාස කරන්ඩ එපා බං
  2. ruwanfer

    microscope එකෙන් ලෝකය

    Supiri +13
  3. ruwanfer

    ෆිල්ම් හෝල් ඇතුලේ....

    අපේ අයත් හිතං ඉන්නෙ මෙහෙමයි කියලනෙ.
  4. ruwanfer

    ඔබේ ප්‍රධානියා යාලු කරගෙන උසස්වීමක් ගන්න

    Priyantha Galketiya බොස්ගෙ පොටෝ එක උබේ පුකේ අලවගෙන උබේ පොටෝ එක බොස්ගෙ පුකේ අලවල පුකට පුක තියාගෙන උදේ 8 සිට හවස 4 වෙනකම් ඉදපන්. :D:D:D:D
  5. ruwanfer

    ගණන් වැඩි උනාට ගණන් ගන්න එපා : බොන අයට පමණි

    Ada ela Thanx සාදාගනන්නා ආකාරය. සිනි යවකාර ඇමෝනියා යීස්ට් බැරල් එකට දමා කට කපා වතුර පුරවන්න. හකුරු වතුර දමා හොදින් දිය කර බැරල් එකට පුරවන්න. ඇයි බං කට කපල වතුර පිරෙව්වට පස්සෙ හකුරු දියරෙත් දාන්ඩ කියන්නෙ. බැරල් 2ක් ඔ්නෙද. ;) karala balamu.
  6. ruwanfer

    වාහනේ දවසකට දුවල තියෙන කි.මී. ගාන

    Ado mage Dio ekath 2015 feb 37055KM adata
  7. ruwanfer

    අමරදේව ගාන්ධර්වාභිධානය

    එතුමට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා !!!!
  8. ruwanfer

    කොහොමද Size එක

    අතදරුවෙක් වගේ වඩං ගියෑකි. :D හැබැයි ඔය උස මිනිස්සු පස්සෙ කාලෙදි මාර දුකක් විඳින්නෙ හැදෙන ලෙඩ නිසා. මූ නං ස්පෝර්ට් කාරය නිසා අව්ලක් නැතිව ඇති. නිතර නිතර කොඳු ඇට පෙල විලුඹ දනිස් ආබාධවලට ලක් වෙනව උස වැඩිම අය.
  9. ruwanfer

    ගිටාර් උදව්වක්

    BUMP KArapu hamotama Thanx. Honda Brand ekakin parana ekak gandai dan wenne. Brand new Yamaha ehema budu ganan.
  10. ruwanfer

    ගිටාර් උදව්වක්

    තෑන්ක්ස් බං. ඔව් මම කිව්ව එකනං පට්ට ලේසියි ගහන්ඩ. ඒත් මට පේන්නෙ ඒ මොඩල් එක ටිකක් කචල් වගේ. දැං පරන ඒව ගෙන්නන උනුත් අස්ප ගණං නෙ ජපං ගිටාර්වලට කියන්නෙ.
  11. ruwanfer

    ගිටාර් උදව්වක්

    එල කොහොමත් නයිලෝන් වල එච්චර අව්ලක් එන්නෙ නෑ. කම්බිවල ටෙන්ෂන් එක වැඩි නිසා ලීය කොලිටි නැත්තං ටකස් ගාල ඇද ගහනව.
  12. ruwanfer

    ගිටාර් උදව්වක්

    තෑන්ක්ස් මචං. ඒක තමා. මට හිතෙන්නෙ දැං එන ඉන්දුනීසියන් ඒව ලංකාවෙ ක්ලයිමේට් එකට සෙට් වෙන්නෙ නෑ වගේ. රස්නෙට ඇද ගහල බුරුල් වෙලා කේස් වගේ. ජපන් යමහා පට්ට ගණං බං. මම හොයන්නෙ එකෝස්ටික් එකක් නිසා සී සීරියස් සෙට් වෙන්නෙ නෑ.
  13. ruwanfer

    ගිටාර් උදව්වක්

    BUMP ekak dagena yando.
  14. ruwanfer

    ගිටාර් උදව්වක්

    ගිටාර් උදව්වක් මචංල මම ගිටාර් එකක් ගන්ඩ යන්නෙ. මේ මෙඩාල් එක Yamaha F310 ආදුනික අයට හොඳයි කියල කියන නිසා බැලුව. ගිටාර් එක නං අව්ලක් නෑ හැබැයි ඉක්මන් එකේ දාල තිබ්බ F310 ගිටාර් දෙක තුනක් බලන්ඩ ගියා. ඔක්කොම අලුත්ම වගේ ඒව උනත් ආම් එක පොඩ්ඩ පොඩ්ඩ ඇද ගහල (ඇතුල් පැත්තට යට ගිහිල්ල) තියෙනව. සමහර ඒවගෙ...
  15. ruwanfer

    අනාගතයේ සිට ආ නන්දා මාලනී

    මම හිතන්නෙ ඔ්ක අදාල වෙන්නෙ මහාචාර්ය සුනිල් ආරියරත්නට එයා තමා ඔය ගීත ඔක්කොම වගේ ලියල තියෙන්නෙ.
  16. ruwanfer

    Best Deja Vu Prank Ever

    අරූගෙ කලිසම හෝදන්ඩ වෙයි එහෙනං. :D
  17. ruwanfer

    Etisalat SIM eating challenge

    කොහොමද උදේට පස්සපැත්තෙන් රිංග්ස් යද්දි.
  18. ruwanfer

    කොළඹ ඔෆිස් ‘ඇරෙන වැසෙන වේලාව‘ වෙනස් වන ලකුණ

    ගොඩක් ගැටලු ඇතිවෙයි. මොකද ගොඩක් දුර අය කෝච්චිවල එකේ යන එන නිසා මුලින්ම ටේ්‍රන් ඒ වෙලාවල් වලටත් දාන්ඩ වෙයි. උදේ නං වෙනද වගේ ඇවිල්ල පැයක් කට්ට කාගෙන හිටියැකි. හවස කෝච්චිය මිස් උනොත් බඩුම තමයිනෙ. දුර ගමන් බස් වලටත් මේක අදාලයි.

    No contents