කොල්ලනේ මගේ ලග ස්පෙයාර්ස් වගයක් තියනවා ඕන එකෙක් ඉන්නවා නන් ඇවිත් අරන් පලයන්..
මෙන්න ලිස්ට් එක..
Discover 100/125/135/150 Ignition key set (ටැන්කියේ යතුරු කට සයිඩ් කප් එකේ යතුරු කට සහ මේන් ඉග්නිශන් බැරල් එක ඇත..)
GN 125 (Front mud gard, Original Japan Fork set, ) හැන්ඩ්ල් එක මේ සතියේ හරිදුවට...