1. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ඒකට දෙපැත්තෙන් පොඩි හිල් දෙකක් තියනවා මචන්..ආහ් තැන්ක්යූ වේවා මම දාලා බලන්නම්..සිලිකන් පොඩි ටියුබ් වගේ ඒවා තියනවද??
  2. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    මූ 250 කියලා 400 බ්ලොක් එකක් වත් සෙට් කරලා ද දන්නෙ නැහැ..:P:P
  3. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    :shocked::shocked::shocked: මූ මේකට මොකක් හරි කරලා බන්..මට හිතෙනව එක්කෝ CDI එක Derestrict.. එහෙම නැත්තම් කෑම් එක මාරු කරලා
  4. Isuru Nayanajith Bandara

    Yamaha FZR 250

    හැබැයි ස්ලින්ග්ශොට් එක යාකා වගේ යන්නෙ..හොනට් කැලේ ඒක යන්න ගත්තහම..මටත් හිතෙනවා අඩුවට බැන්ඩිට් එකක් ගෙනත් සුපිරියට හදන්න:yes::yes:
  5. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    සල්ලි නන් එපා කොල්ලෝ මම මේ ඉරිදට බඩාට දෙන්නම්..මට ලාවට හිතෙනව ඒ හැඩ්ල් එකෙත් පොඩි ඇදයක් තියනවා කියලා..චුට්ටක් ඒ නිසා බලපන්
  6. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    නැහැ බන් මම චෙක් කරලා බැලුවා..ගානට 14.01 විතර තමයි උපරිම එන්නේ..අර දෙපාරක් විතර ඕවර්චාර්ජ් ගිය නිසා දැන් බැට්‍රි සීල් එක සවුත්තු වෙලා තියෙන්නෙ..පරන බැට්‍රියක් නේ..හැබැයි තාම වොල්ටේජ් එක හොදයි බන්..ඕෆ් කරල තියෙද්දි 13.2 වගේ තියනවා..සෙල්ෆ් එක ගහද්දිත් 11ට වඩා ඩ්‍රොප් වෙන්නෙත් නැහැ.. UPS බැට්‍රිය...
  7. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    පිස්සුද බන් මම ඇරල්ඩයිට් දාල දැන් සීල් කරලා තියෙන්නේ..ඒත් ලාවට යනවා..ටේප් වලට ඉතින් කොහොමත් සීල් වෙන්නේ නැහැ ඒ නිසා..මම දැන් බැට්‍රි බොක්ස් එකෙ යට පොඩි හිලක් හදලා ඩ්‍රේන් වෙන්න බටයක් දාලා තියෙන්නේ..ලබන මාසෙ බැටියක් දානවා
  8. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    තොට මාව ජන්තුවා වගේද පේන්නේ??:angry::angry:
  9. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    නැහැ බන් වතුර දාන එකක් නෙමෙයි ඇසිඩ් දාල සීල් කරන එකක්..ඕවර් චාර්ජ් උනාට පස්සේ ඇසිඩ් හිදිලානේ තිබ්බේ..ආයේ ඇසිඩ් පුරවන්න ඒ සීල් එක ගැලෙව්වහම ඊටපස්සේ දිගටම පොඩ්ඩ පොඩ්ඩ ලික් වෙනවාලු බන්.. මගේ තියෙන්නේ මෙන්න මේවගේ සීල් කරපු බැට්‍රියක්.මේක එච්චර සාර්තක එකක් නෙමෙයි..ඊටවඩා වතුර දාන බැට්‍රි එක හොදයි
  10. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    මගේ අර පහු ගිය දවස් වල රෙක්ටිෆයර් කේස් එකෙන් බැට්‍රිය ඕවර් චාර්ජ් උනනේ..දැන් බැට්‍රිය නෝමල් චාර්ජ් වෙද්දිත් ලාවට ඇසිඩ් ටිකක් එලියට එනව බන්..ස්වින්ග් ආර්ම් එකේ මලකඩ පාරක් දැක්කා ලාවට..නිකමට ගලවලා බැලුවේ..:sorry::sorry:
  11. Isuru Nayanajith Bandara

    Egine oil?... Help

    මගේ ජෙඩ් එකට නන් මම Castrol Active 10w-50 සහ Mobil 15w-50 දානවා.. ඔයා කියපු ඒවාට අමතරව බ්‍රේක් පෑඩ් එයාර් ෆිල්ටර් බ්‍රේක් ඔයිල් එහෙමත් බලන්න..
  12. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    කොල්ලනේ ඇසිඩ් දාලා සීල් කරන බැට්‍රි ද හොද නැත්තන් අර ජෙල් බැට්‍රි ද හොද??මට නන් දෙතුන් දෙනෙක්ම කිව්ව ජෙල් බැට්‍රි හොදයි ඇසිඩ් එකට වඩා කියලා..
  13. Isuru Nayanajith Bandara

    හොන්ඩා හොනර්ට් ගැන යමක්.......!

    හොනට් එකේ නන් මම දන්නේ නැහැ ජේඩ් එකේ නන් වයර් වල කෙරෝලේ නම්බර්ස් ටික පිලිවෙලට ගහලා තියනවා 1234 කියල..සිලින්ඩර් එකක් වැඩ කරන්නේ නැත්තන් පට්ට මිස් එකක් එනවා බන්..
  14. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    කොල්ලනේ..බයික් එකේ සර්විස් එක කලේ අප්‍රියෙල් 30..අද තමයි දැක්කේ දැන් 4000කට කිට්ටු කොරලා..ගිය පාර නන් මොබිල් දැම්මේ..මේ පාර කැස්ට්‍රොල් ට්‍රයි කරන්න හිතෙනවා..මොකද අදහස :confused:
  15. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ගුඩ් මෝනින්ග් කුකුලනේ.. මේ දැන් ෆුල් ෆේස් කේස් එකට මොකද බන් වෙලා තියෙන්නේ..
  16. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    බයික් එක නන් හොද පාරක් වැටිලා තියනවා:eek::eek:
  17. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    පොඩි වෙලාවක් කරන්ට් එක හෝල්ඩ් වෙනවා..හැබැයි ඉතින් ඕක ගලවල පැයක් විතර තිබ්බොත් රීසෙට් වෙනවා..:yes::yes:
  18. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    මට මතක හැටියට ඉස්සරහ ස්ප්‍රොකට් කවරේ ගැලෙව්වහම ස්වින්ග් ආර්ම් එක පටන් ගන්න හරියෙම තියෙන්නෙ..එතන මජන් වලින් වැහිල ඇති...පොඩ්ඩක් සුද්ද කරහම පේනවා:yes::yes: මටත් කියන්න තියෙන්නේ ලොකු ඇම්පියර් ගානක බැට්‍රියක් දැමීම බැට්‍රියේ ජීවිත කාලේ වැඩි කරන බවයි..:yes::yes:
  19. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    මතක් කරලා බලෙන් හරි ස්වින්ග් ආර්ම් එකට ග්‍රීස් ගස්ස ගනිල්ලා..ඉන්දියන් ඒවාගේ ග්‍රීස් නිපල් එකක් තියනවා ඉස්සරහ ස්ප්‍රොකට් එකට කිට්ටු වෙන්න..හරියට ග්‍රිස් කරල දිව්වොත් ස්වින්ග් ආර්ම් බුශ් ගහන්න ඕනෑ නැහැ මලාට
  20. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    මැනුවල් එකේ කියන්නේ ගියර් ඔයිල් දාන්න කියලා..මම නන් ගියර් ඔයිල් තමයි දාන්නේ..හැබැයි ජානක එකේ තිබ්බ 1750ට කොහෙද චේන් ලූබ් එකක්..අන්න ඒකත් පට්ට..

    No contents