1. ruwanfer

    Suzuki DRZ400SM

    පට්ටයි බං. තැන්කූ +13
  2. ruwanfer

    අපේ අක්කව කාමරේට ඇතුලට දාලා දොර වහලා

    උඹ වගේ එකෙක් ගෙදර ඉද්දි ආච්චිවත් කාමරේක දාල තමා තියන්ඩ වෙන්නෙ. :(
  3. ruwanfer

    ඇමරිකන්~පිට්බුල්~ටෙරියර්-American Pit Bull Terrier

    ඔන්න ඔ්ක තමා ප්‍රධානම ප්‍රශ්නෙ. හැබැයි දැං ගොඩක් තැන්වල ටෙම්පරි බල්ලන්ව පූසන්ව කුරුල්ලන්ව බලා ගන්න බෝඩින්පොට් තියෙනව. ඒ තැනකට තමා හොඳට හොයල බලල දෙන්ඩ ඔ්නෙ. පිට අයට බාර දුන්නම වෙලාවට කලාවට කෑම බීම නෑම නැති උනාම උන් ගොඩක් අප්සෙට් යනව. ආයෙ රිකවර් වෙන්ඩ සෑහෙන කාලයක් යනව.
  4. ruwanfer

    ඇමරිකන්~පිට්බුල්~ටෙරියර්-American Pit Bull Terrier

    එල මචං. පිට්බුල් මම මෑතක දැක්ක ඉක්මන් එකේ පැටව් වගයක් දාල ඉන්නව. අන්නං හොඳ පෙනුමයි. තැන් 4ක 5කට ගියා ඔක්කොම කලවං. බල්ල හොඳ කොලිටි උනාට බැල්ලි මික්ස්. බැල්ලි හොඳනං බල්ල මික්ස්. මාත් එකෙක් ගන්ඩ ඉන්නෙ. මේ දවස්වල බිසි නිසා පොඩ්ඩක් නිවාඩු පාඩු වෙලාවක ආයෙ හොයල බලන්ඩ ඔ්නෙ.
  5. ruwanfer

    බෙස්ට්

    දම්රෝ එකක් ගනින් බන්, සුපිරියටම වැඩ, උන්ගේ after sales service එකත් හොදයි, ගන්නනුත් සාදාරණයි (2) :)
  6. ruwanfer

    ගූ විමල් ගෙන් ඉන්දියාවට පාලමක්

    අපි බොරුවට කෑ ගහගත්තට මොකා ආවත් උන්ට කරන්ඩ ඔ්නෙනං කරනව බං. ලංකාවෙ කතා කරන්ඩ තරං දේශපාලනයක් නෑ. පවතින ආනුඩුවට විපක්ෂෙ බනිනව. ආයෙ ආන්ඩුව පෙරලුනාම අනිත් අයත් ඒ දේම කරනව. පුලුවන් තරං අපේ අය මරාගන්නව.
  7. ruwanfer

    Mama Maloth Thopila Moke karanne??

    අපිට කරන්ඩ දෙයක් නෑ. රජයෙ වියදමින් ඔක්කොම කරල දෙයි.
  8. ruwanfer

    නිලමේ_ඇදුමට_ගියකලක්

    ඉස්සර මේ ඇඳුම අඳිනවනං සතියක් මස් මාලු කන්නෙ නැතිව කිලිවලට අහුවෙන්නෙ නැතිව ඉන්ඩ ඔ්නෙලු. අන්දන අයත් ආවට ගියාට උන්ට අන්දන්නෙත් නෑලු. දැන්නං කොල්ලයි බල්ලයි මැක්කොයි ඔක්කොම අඳිනව. යාලු මනමාලයො කිට් එක පිටින්ම පැත්තකට ගිහින් සිගරට් එක ගහල එනව මම දැකල තියෙනව. ලෝකෙ දියුණු වෙනව තමයි. ඒත් පෞරාණික දේවල...
  9. ruwanfer

    VAT 69 & GRANTS

    කජු කොලයි පොල් අතුයි තම්බපුව තමා මේ දවස්වල ලේබල් වෙලා එන්නෙ රට පුරාම කසිපප්පු ස්ප්‍රිට් එකට එසන්ස් දාන සීන් එක කාලෙක ඉඳන් තියෙනව. ඒක නිසා ෂුවර්ම පොරක්ගෙන් ගනින්.
  10. ruwanfer

    මේයා ඇත්තටම කරකෙන්නේ මොන පැත්තටද ?

    මේකෙ කිසිම මැජික් එකක් නෑ තත්පර 5ක් විතර වමට කැරකිල ආයෙ තත්පර 5ක් දකුනට කැරකෙනව. ජිෆ් ෆයිල් එකක් නිසා ඒ දේ නැවත නැවත වෙනව.
  11. ruwanfer

    වාසනාවන්ත_බව්වා

    ඔව් ඔව් බටන් එක එබුව වාහනේ උඩින් පැන්නුව. බල්ල කිව්ව තැනුකූ කිට් කියල. :D
  12. ruwanfer

    600CC Bike registration now can in sri lanka

    ඌ කියපු එක හරි බං. 250 රෙජිස්ටර් පුලුවන් කාලෙ 400 රෙජිස්ටර් කෙරුවනෙ 250වලට. දැං 600 රෙජිස්ටර් කරනව 450වලට. තේරුනාද ;) :D
  13. ruwanfer

    කෙල්ලගේ දාඩිය ගද

    සිංහල වෙදකමේ තියෙනව බං ඔය ඇගෙන් පිටවෙන ගඳවල් අවම හෝ නැති කරන ඛෙහෙත්. මුලින්ම කෙල්ලට මේක ආදරයෙන් පැහැදිලි කරන්ඩ වෙනව. ඉස්සෙල්ලාම ඒත්තු ගන්නන්ඩ ඔ්නෙ මේ ගැටලුව නිසා කිසිම වෙලාවක උඹ එයවෙ අතහරින්නෙ නැතිබව. මුලින්ම උඹ කියහං මේ දවස්වල රස්නෙ නිසා උඹේ දාඩිය ගඳයි කියල. ඒකිගෙ ගඳ ඒකිට මීටර් වෙලානං ඒ...
  14. ruwanfer

    බයික්_ඇක්සිඩන්ට්

    ඔය ආරක්ෂිතයි කියල අලුත් වලං කට්ටක් ගැන කියන එකාට අර එස්එල්එස් හෙල්මට් එකක් දාල පාරෙ හොම්බ බිම ඇනෙන්ඩ පොඩි තල්ලුවක් දාල බලන්ඩ ආස මට විතරද.
  15. ruwanfer

    නළුවෝ & දුවලා

    මේකිට නං කව්රුත් පාට් දාන්නෙ නැතිව ඇති නේ. මාමන්ඩිය අත දිග ඇරල කන අත ගෑවොත් එළොව ගිහින් තමා නවතින්නෙ.:D
  16. ruwanfer

    Ray ZR or Dio

    මා ගාව තියෙන්නෙ ඩියෝ එකක්. හැබැයි යමහ එකනං පට්ට ලුක් එකක් තියෙන්නෙ. තාම චාන්ස් එකක් වැදුනෙ නෑ යමහ එකක් ටිකක් දුර පැදල බලන්ඩ. හැබැයි පැද්ද ටිකේ නං කිසිම අව්ලක් නෑ. ආසයි එකක් අරං බලන්ඩ.
  17. ruwanfer

    මනුස්සකම

    අහන්නෙම නැත්තං ඛේ්‍රක් ඔයිල් පාරක් ඇරහං බොඩියට. නහරෙට ඉන්න උන් එක්ක හරි අමාරුයි කතාබහ කරල ප්‍රශ්ණ විසඳන්ඩ.
  18. ruwanfer

    මනුස්සකම

    එලවන වාහනෙන් ඇතුලෙ ඉන්න මනුස්සයගෙ ගතිය මනින එකනං හරි මදි. හැබැයි මේ වගේ මිනිස්සු නං බොහොම ටික දෙනයි තාම මම දැකල තියෙන්නෙ. විශේෂයෙන් බස් ටිපර් එලවන අය අපිව ඉස්සර කරද්දි ඉස්සරහින් වාහනයක් ආවත් නැතත් කන ගාවටම ඇවිල්ල උන්ගෙ නැව් හෝන් එක නං අනිවා ගහනව. ඒ වෙලාවට තමා හිතෙන්නෙ යුද්ධ ටැංකියක් අරං ඇවිත්...
  19. ruwanfer

    මා නොවන මම - චාමර වීරසිංහ Mp 3 [ 320 Kbps ]

    උම්මිය. රොම්බ තෑන්ක්ස් +13
  20. ruwanfer

    Pick me, Uber

    කවදාවත් අලුත් වැඩක් පටන් ගන්ඩ දැනට තමුන් කරන ජොබ් එක එකපාර අතඅරින්ඩ එපා. ස්ථිර ආදායම් මාර්ගයක් නෙවේ නිසා සති අන්තයේ හරි නිවාඩු දවස්වල හරි මුලින් කරන්ඩ. වැඩේ නැගල යනවනං රියදුරෙක් දෛනික කුලියට අරගෙන කාර් එක උට දීල වැඩේ කරන් යන්ඩ. පස්සෙ කාලෙක තව වාහන කීපයක් අරන් සබ්ජෙක්ට් එකට දාන්ඩ.

    No contents