1. ruwanfer

    Datsun Redi-Go ලක්ෂ_21යිලු

    නිකං දෙන්ඩ වාහනයක් හැදුවත් මෙහෙට එද්දි මිලියනයක්වත් වෙයි. :(
  2. ruwanfer

    මෙහෙමත්_මෝඩයෝ_ලංකාවේ_ඉන්නවද?

    ඒ කියන්නෙ උඹ මට වඩා මීටර් 100ක් සර්පයට ලගයි කියලද. ;)
  3. ruwanfer

    මෙහෙමත්_මෝඩයෝ_ලංකාවේ_ඉන්නවද?

    අනවශ්‍ය නිර්භීතකම = මෝඩ කම
  4. ruwanfer

    Honda Dio Vs Hero Dash

    DIO
  5. ruwanfer

    GOVENMENT PERMIT AND WHICH CARS U CAN IMPORT THROUGH THE PERMIT

    ගොඩක් වටිනව. සමහර අය දන්නෙ නෑ වටින්ඩ ගන්න ඔ්නෙ වාහනේ. ස්තූතියි දැනුවත් කළාට. +13
  6. ruwanfer

    දුම්රිය_මගීන්ගේ ආරක්ෂාවට අවිගත් බලඇණියක&

    අනිවා. බරපතල වැඩ එක්ක අව්රුදු 7ක් ඇරියැකි ඇතුලට. ආත්මාරක්ෂාවට බලපාන අවස්ථාවක හැර චේතාන්විත මිනීමැරුම් උත්සාහයක් තමා ගල් ගහනව කියන්නෙ.
  7. ruwanfer

    badaginnata daduwama

    නියම කතාව. :( ඔබට සතුටුයිද දැං. මනුස්සකම දශමයක් හරි තියෙන මිනිහෙකුට හීනෙන්වත් හිතන්ඩ පුලුවන්ද මේ දේවල්.
  8. ruwanfer

    බයික් වල යන කට්ටිය වටිනවානම් ගන්න

    Ada ela bande. bike walata witharak neme wahina welawata hari pare wathura thiyena welawakata hari patta bande. +13
  9. ruwanfer

    free image hosting

    Flickr thama mamanan up karanne. danata awrudu 5kata kalin dapuwath thama thiyenawa. BUMP
  10. ruwanfer

    Rio Olympic

    Ela +13
  11. ruwanfer

    Rolex watch help

    එජ් ඔෆ් ද මිඩ් රේන්ජ් එකක් නිසා තමා ගාණ අඩු. ඒව රොලෙක්ස් යූසර් සිරීස් එකක් (එන්තූසියස්ට් කලෙක්ටිබල් එකක් නෙමේ) රෙප්ලික එකක් නෙමේ. වයිෆ්ගෙ තාත්ත ගාව තිබ්බ 87 රොලැක්ස් එකක්. එයාලගෙ 30වෙනි වෙඩින් ඇනිවසරි එකේදි මාමන්ඩිගෙ යාලු යූඑස්ඒ යාලුවෙක් එයා බැඳන් හිටපු එක තමා මාමණ්ඩිගෙ අතට දාල තියෙන්නෙ...
  12. ruwanfer

    මාසයකට විදුලි එකක කියක් පාවිච්චි කරනවද ?

    පිස්සු හැදෙනව බං. මගෙ බිල තිබ්ඛෙ 3500 වගේ. වොට් 970වෙ ඈම්ප් දෙකක් සෙට් කෙරුව සවුන්ඩ් සිස්ටම් එකට මේ මාසෙ යුනිට් 204ක් ඇවිත් 5300ක්ද කොහෙද බිල.
  13. ruwanfer

    Rolex watch help

    Yeh Why. I already earned 48,000 by sold it. :D
  14. ruwanfer

    ෴ Pulser ලoකාවටම එකයි ෴

    ආවට වඩා ස්පීඩ් එකෙන් බ්‍රේක් ගැහුවම යන පල්සර් වල නම් කොහොමත් නගින්නේ නෑ ජිවිතේට ආදරේ නිසා.
  15. ruwanfer

    Rolex watch help

    මෙන්න ඔයාට අදාල එකම හම්බුනා. :yes: OCdA875sdtc
  16. ruwanfer

    Rolex watch help

    මටත් එකක් දැන් අව්රුදු 2කට කලින් සෙට් උනා. ගමගෙ යාලුවෙක්කෙ ඔෆිස් එකේ පොරක්ගෙ. ගාණ බොහොම අඩු නිසා යූටියුබ් එකෙන් ෆේක් හොයන හැටි බලල ආයෙ චෙක් කෙරුවම බඩු ඔරිජිනල්. මම ගත්තෙ 27කට. පස්සෙ මම ජුවලරි ෂොප් එකකින් ඇහුවම මේ සීරීස් එක එජ් ඔෆ් ද මිඩ් රේන්ජ් නිසා වටිනාකම 50ත් 65ත් අතර වෙයි කිව්ව. ආසයි නේ...
  17. ruwanfer

    පියුමි අක්කා

    කැට් වෝක් දකිද්දි මවුස් එක.. එක්කෝ ඔ්නෙ නෑ.

    No contents