ඒකෙත් පොඩි ආතල් එකක් තියෙනවා..
හොඳ සබ් වූෆර් එකක් හොයාගෙන ට්රයි කරල බලන්න ඕනේ..


සබ වූෆර් මොකටද? 
ඒකෙත් පොඩි ආතල් එකක් තියෙනවා..
හොඳ සබ් වූෆර් එකක් හොයාගෙන ට්රයි කරල බලන්න ඕනේ..


සබ වූෆර් මොකටද? 
මමත් ඉස්සර නාසා එකට ලියුම් යැවුවේ අපේ මාමගේ ටයිප් රයිටරෙන් කොටලා තමා.
බුදු කට්ටක් කෑවේ. එක ලියුම ගහනවා විසිපස් පාරක් විතර. වැරදුනාම ඔබන්න බැක්ස්පේස් එකක් නැහැනේ.

ඒකෙත් පොඩි ආතල් එකක් තියෙනවා..
හොඳ සබ් වූෆර් එකක් හොයාගෙන ට්රයි කරල බලන්න ඕනේ..
සබ වූෆර් මොකටද?
![]()

සබ් එක දාන් ගෙහුවම වෙඩි තියන සද්දයක් එන්නෙ .
තියනවා......අපේ මහ ගෙදරත් එකක් තියේ මට මතක විදියට.
උඹල වගේ බච්චො ඕව දන්නෙ නැති වුනාට මං වගේ උන් ඔය යුග පහු කරගෙනයි ආවේ.....
ඉස්සර අපේ ඉස්කෝලේ තිබුන ටයිප් රයිටරෙන් අපි කොටනවා !