1. vpsupun

    ANDROID වැඩකාරයෝ

    මමත් තව දෙයක් මේකට එකතු කරන්නම්. ඔය කලින් පිටුවක යාලුවෙක් දාලා තිබ්බ Brick ප්‍රශ්ණය ඔය දෙකටම වඩා වෙනස්. මේකට කියන්නේ Super Brick කියලා. නමින්ම හිතා ගන්න පුළුවන්නේ කොහොමද කියලා. මේක වෙන්නෙ Boatloader එකේ ප්‍රශ්ණයක් නිසා නෙමේ. මේ Super Brick එකකදී ෆෝන් එක Download Mode & Recovery Mode වලට...
  2. vpsupun

    ANDROID වැඩකාරයෝ

    මට පේන්නේ ෆොන් එක superbrick වෙලා වගේ. ඕක service වලට යවන්න. ඒක තමා හොඳම දේ. warranty නැත්නම් කියන්න. motherboard එක replace කරන්න කලින් තව දේවල් අත්හදා බලන්න පුළුවන්. සමහර විට හරියනවා. මොනවා උනත් superbrick නම් motherboard එක මාරු කරන්නම වෙනවා (JTAG හරියන්නෙත් නෑ).
  3. vpsupun

    ANDROID වැඩකාරයෝ

    ඔය popup එක එනකොට Esc එක ගහන්න (close කරන්න යන්න එපා). එකකොට එක එක ඒවා එන්නේ නෑ. මම බැලුවා. වැඩ කරනවාද දන්නේ නම් නෑ. කොච්චර උනත් ලංකාවේ MAP එක නෑ නේ. ඉතිං ඕක මොටද මට :D EDIT: download link එකේ add එක skip කරලා නියම ලින්ක් එක ගන්න දන්නවා නේ ?
  4. vpsupun

    ANDROID වැඩකාරයෝ

    Connectify මට නම් හොඳට වැඩ කරනවා. මොකද්ද අව්ල. මම EK එකේ තව එකෙක්ට ඔය ප්‍රශ්ණය ඇවිත් විසඳලා දුන්නා. සමහර විට එකම ප්‍රශ්නය වෙන්න ඇති. මේ තියෙන්නේ ඒ ත්‍රෙඩ් එක. මේක බලලා ගොඩ දා ගන්න බැරි උනොත් කියන්න.
  5. vpsupun

    ANDROID වැඩකාරයෝ

    Odin වල Re-partition ටික් එක දැම්මා නේද? කව්ද බං උඔට ඒක දාන්න කිව්වේ. අර ෆයිල් තුන තෝරන්න විතරයි කිව්වේ. අයියෝ බං උඔට දෙයක් කියලා දෙන්න තියන අමාරුව. Odin launch කරනකොට තියන දේවල් එහෙමම තියෙන්න ඇරපන්. අර ෆයිල් තුන විතරක් දාපන්. Option වල බලපන් Auto Reboot and F.Reset Time විතරයි select වෙලා...
  6. vpsupun

    ANDROID වැඩකාරයෝ

    PDA - CODE_I9000XXJVU_CL851880_REV03_user_low_ship.tar.md5 CSC - GT-I9000-CSC-MULTI-OXAJVU.tar.md5 PHONE - MODEM_I9000XXJVU_REV_00_CL1092175.tar.md5 ඔය තුනට හරියට ෆයිල් තුත දීපන්. වෙන මුකුත් වෙනස් කරන්න යන්න එපා. අන්තිමට ෆොන් එක ඩවුන්ලෝඩ් මෝඩ් එකට දාලා කනෙක්ට් කරලා, ෆොන් එක Odin වලින් detect...
  7. vpsupun

    ANDROID වැඩකාරයෝ

    හරි හරි මම හිතපු එකම තමා වෙලා තියෙන්නේ. flash එක මගදී නතර වෙලා. ඕක වෙන්න හේතු කීපයක් තියනවා. හරිට වැඩේ වෙන්න නම් මේ දේවල් මුලින් කරලා තියා ගන්න. 1. ෆොන් එක 50% වඩා චාර්ජ් තියා ගන්න 2. virus guard එක නවත්තන්න (real time scanner). 3. වෙන USB devices ඔක්කොම ගලවන්න. ඊට පස්සේ odin වලින් official...
  8. vpsupun

    ANDROID වැඩකාරයෝ

    මේ අයිකන් එකෙන් කියන්නේ උඹේ flash කරන්න ගිය එක fail උනා කියන එක. ඕක මටත් ඇවිත් තියනවා. අර නවෝදය කිව්වා වගේ මමත් මේ අන්තිම වතාවට අහන්නේ, උඔ මොකද්ද ෆලෝ කරපු ගයිඩ් එක. නැත්නම් කරන්න තියෙන්නේ කෝකටත් තෛලය (sammobile.com ගිහින් උඹේ ෆෝන් මොඩල් එකට ගැලපෙන අලුත්ම firmware එක download කර ගෙන odin වලින්...
  9. vpsupun

    ANDROID වැඩකාරයෝ

    මොකද්ද උඔ කරන්නේ. මොකද්ද තේරෙන්නේ නැත්තේ. මොන ලින්ක් එකද්ද ඕනේ. අයියෝ මල්ලී කියන දේවල් හරියක කියපන්කෝ, බාගයක් හිතේ තියාගෙන කිව්වට අපිට තේරෙන්නේ නෑ නේ...
  10. vpsupun

    ANDROID වැඩකාරයෝ

    උඔ Odin වලින්ද root කරන්න ගියේ. CWM+Root එක flash කරන්නද හැදුවේ. මචං උඔ මොකක් හරි ගයිඩ් එකක් බලාගෙන නේ ඕක කරන්න හැදුවේ. අන්න ඒ ගයිඩ් එකේ ලින්ක් එක පුළුන්නම් දාපන්. නැත්නම් ආයිත් stock ROM එකක් sammobile එකෙන් download කරලා odin වලින් flash කරන්න. :yes::yes::yes:
  11. vpsupun

    ANDROID වැඩකාරයෝ

    මොකද්ද ෆෝන් එක ? මොකද්ද ෆලෝ කරපු ගයිඩ් එක ? එන අයිකන් එක මොකද්ද? දැං ෆෝන් එක සාමාන්‍ය විදියට ඔන් වෙන්නේ නැද්ද ?
  12. vpsupun

    ANDROID වැඩකාරයෝ

    Drop Box 50GB අඩෝ නවෝදයෝ ... ඔන්න මමත් මේ දැං 50GB Dropbox account එකක හිමිකරුවෙක් උනා. ස්තූති වේවා මචෝ :D.... මම අදම මේකට සෙට් උනු නිසා එකපාර 50GB ලැබුනේ නෑ .. පහල image එකේ තියන ඒවයින් 4ක් කලාට පස්සේ තමා හරි ගියේ ... මේන් බලන්න ... හරි ගියේ නෑ කියන අනිත් අයත් පොඩ්ඩක් පහල ලින්ක් එකට...
  13. vpsupun

    ANDROID වැඩකාරයෝ

    XDA කාරයෝ උගේ් පෝස්ට් එක දිගට හරහට මකනවා. චාටර් බං. උන් dropbox කාරයොන්ට කඩේ යනවද කොහෙද ..
  14. vpsupun

    ANDROID වැඩකාරයෝ

    ඔය ෆයිල්ස් ටික අදාල තැන් වලට දාලා permission set කලත් වැඩේ හරි නේද ? Edit : හරි හරි එහෙම පුළුවවන් කියලා XDA Link එකේ තිබේ ... Thanks මචෝ ...
  15. vpsupun

    ANDROID වැඩකාරයෝ

    මම කාලයක් CM9 පාවිච්චි කලා ටිකක් කම්මැලි වගේ බං මට ඒක. features නම් සෑහෙන්න තියනවා. speed එකත් හොදයි. එත් මට ඕන කරන දේවල් ටිකක් තිබ්බේ නෑ. අනික එක ROM එකකට කොටු වෙලා ඉන්න ඕනේ නෑ නේ. ඉතිං official ICS ආපු එකේ ඒකත් දාලා බැලුවා. මේ දවස් වල දුවන්නේ Official ICS for Sril Lanka (හැබැයි 90% විතර ආපු...
  16. vpsupun

    ANDROID වැඩකාරයෝ

    මචං මේවා හොඳටම ඉගෙන ගන්න පුළුවන් මේ thread එකේ මුල ඉඳන් ඕක්කොම කියවපන්. මොනාද බං පිටු 500ක් විතරනේ තියෙන්නේ :P. ආයිත් උඔට වෙන මොන video එකක් වත් ඕනේ නෑ :yes:. තව තිලිණ බුවාගේ sony android thread එකත් බලන්න. XDA Forum එකේ තියන උඹේ ෆෝන් එකට අදාල threads ටිකත් බැලුවොත් උඔ ROM එකකුත් release කරයි :P .
  17. vpsupun

    ANDROID වැඩකාරයෝ

    NOත ... root කලා කියලා මචං ෆෝන් එකේ කිසිම දෙයක් වෙනස් වෙන්නෙ නෑ. වෙන එකම දේ තමයි superuser binary ටිකක් install වෙන එක. ඒකෙන් system එකේ අනිත් දෙවල් වලට බලපෑමක් වෙන්න බෑ. අනික super user පාවිච්චි වෙන්නේ මොකක් හරි app එකක් su command එක පාවිච්චි කලොත් විතරයි. ඒකත් අපිට popup වෙලා පෙන්නවා. කැමති...
  18. vpsupun

    ANDROID වැඩකාරයෝ

    අයියෝ නවෝද් බුවා,මට නම් පුළුවන් bootloader එක මාරු කරලා දෙන්න... ඕක ගේමක් නෑ ... හැබැයි චූටි අවුලකට තියෙන්නේ ආයිත් ෆෝන් එක ඔන් වෙන්නේ නෑ :P :D :rofl:...
  19. vpsupun

    ANDROID වැඩකාරයෝ

    බුවා අනිවා අයින් කරලා නැතුව ඇති... අයින් කලේ නැත්නම් install කරන්න දෙන්නේ නෑ තමා ...
  20. vpsupun

    ANDROID වැඩකාරයෝ

    TB (Titanium Backup) dala oya apps remove karanna. Ain karanna baya nam, TB pro dala apps freez karanna. aith one unoth unfreez karala use karanna.

    No contents