E220 7.2Mbps UPGRADE!!!!

wijebahu

Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    E220 7.2Mbps UPGRADE karanna mama firmware 1k run kara machanla. Magadi eke error 1k awa. De dongle 1 pc 1 ditect wenne ne. Help 1k deepalla danna ekek. Moko mama den karanne?
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    හරි දැන් PC එකට එකේ ගැහුවහම මොකවත්පෙනන්නේ නැද්ද නැත්නම් පෙන්නනවා ඔපෙන් වෙන්නේ නැද්ද කියල පැහැදිලිව දාපන් මම උදවු කරන්නම්
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    හරි දැන් PC එකට එකේ ගැහුවහම මොකවත්පෙනන්නේ නැද්ද නැත්නම් පෙන්නනවා ඔපෙන් වෙන්නේ නැද්ද කියල පැහැදිලිව දාපන් මම උදවු කරන්නම්

    mukuthma pennanne ne bn. wena pc 1ka try kara. eth ne. dongle 1 ganne ne. apahu firmware write karanna beluwa. eth ekata modem 1 detect wenne ne
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    matath hithenw bn. dn meka usb 1n weda karana green clr led light 1k vtharai wage. :( aparade bn

    පොඩ්ඩක් හිටපන් LED එක වැඩ කියන්නේ GSM receive වෙනවා කියන එක.
    මම කියපු දේ බැලුවද
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    beluwa bn. device maneger 1wath ne

    එහෙනම් ඉතින් sorry mobile repair වැඩ දන්න එකෙකුට පෙන්නපන් ගොඩදාගන්න පුඋවන් වෙයි.
    හැබැයි Dongle එකක් අලුතින් ගන්නවට වැඩ ගානක් යයි සමහර විට:P