පෙට්ටි 2ක්

wijebahu

Well-known member
  • Apr 8, 2007
    11,758
    2,493
    113
    Kandy
    පෙට්ටි 2ක් කිවුවට උඹල හිතන ඒව නෙවෙයි.. ;)
    මම එලකිරි එකේ ගොඩක් ඉස්සර ඉදන් හිටිය. මම threads ගොඩක් නොදැම්මට ගොඩක් ඒවට රිප්ල්යි කරා. රෙප් දුන්නා. ඔන්න යන්තම් දැන් මටත් රෙප් කොටු 2යි. :cool:
    මට රෙප් දුන්න හැමෝටම ගොඩක් ස්තූතියි.

    මම අන්තිමට දැම්ම thread 1.
    Solution for KEYLOGGERS
     

    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    ආ මම මේ පෙට්ටි කිව්වා නිසා අවේ . හා හා එල එල සහෝ සුබ පැතුම් .. ඔහොම දිගටම ඉන්න...
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,493
    113
    Kandy
    ආ මම මේ පෙට්ටි කිව්වා නිසා අවේ . හා හා එල එල සහෝ සුබ පැතුම් .. ඔහොම දිගටම ඉන්න...

    එල එල. ස්තූතියි යාලුවා..
     
    • Like
    Reactions: gihand4r