1. ^Night Fury^

    ඩරස් එකේ Waves

    හරි ප්‍රොඩක්ට් එක හරි ඔෆර් එක සෙට් කරන් ගන්න ඕනේ බං. හරක් වගේ හැම එකම ගන්න හොඳ නෑ. මම ගිය මාසේ ගත්තා 920 Viva එක 421ට. 500ක් වගේ ලාබයි. අදත් මම දැක්කා 491ට තියෙනවා. 3500ට තිබ්බ Sustagen එක 2500ට ඔෆර් එක තිබ්බා. ඔය වගේ ස්පෙසිෆික් දේවල් ටිකක් හරියට බලලා ගත්තා නම් අවුලක්ම නෑ.
  2. ^Night Fury^

    පේරාදෙණිය සරසවියේ හිටපු උපකුලපතිගේ නිල නිවසට සිසුන් පිරිසකගෙන් ප්‍රහාරයක්

    උගත්කමයි බුද්ධිමත්කමයි කියන්නේ දෙකක්. කැම්පස් ගිය පලියට බුද්ධිමත් වෙන්නේ නෑ. ඔහොම සිද්ධි ඕන තරම් වෙනවා. කාලෙකට කලින් පේරේ ප්‍රොෆෙක්ගේ පොඩි එකා ශෝර්ටක් ගහන් ක්වාටර්ස් ලඟ ඇවිදලා ආර්ට් එකේ හරක් ටිකක් උගේ කනට ගහලා 8 දෙනෙක් සස්පෙන්ඩ් කරා. ඒ වගේ බූරු මානසිකත්ව වලින් කැම්පස් එන එවුන් ඕන තරම් ඉන්නවා...
  3. ^Night Fury^

    බීලා එළවලා ජීවිතයක් නැති කරපු දෙරණෙ නම්කිලා 3 දෙනා

    මෙහෙමයි ඉතින් කාටවත් බීලා ආතල් අරන් උන්ගේ පකේ වැඩ නිසා පාරේ මැරිලා යන්න මිනිස්සු ආස නෑනේ බං. ඩ්‍රයිවර්ට ගහන එක නම් ගොන් වැඩක්. නමුත් ඕකේ ඉතින් වෙන දේ මොකක්ද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑ. පොලීසියෙදිම අරූට වතුර පොවලා ඇල්කොහොල් රේට් එක අඩු වෙනකන් ඉඳලා ටෙස්ට් එක කරලා බීලා හිටියේ නෑ කියයි. අර මැරුණු...
  4. ^Night Fury^

    බීලා එළවලා ජීවිතයක් නැති කරපු දෙරණෙ නම්කිලා 3 දෙනා

    බීලා එලවන කැරි පොන්නයන්ව නම් ජීවිතාන්තේ දක්වා හිරේ දැම්මත් කමක් නෑ. සමහරු උජාරුවට කියනවා බීලා වුනත් මට වාහනේ ගේන්න පුලුවන් අවුලක්ම නෑ කියලා. මේ රටේ නීති ලිහිල් වැඩියි ඒ පොන්නයින්ට. බීලා මරණයක් සිද්ධ කරා නම් මිනීමැරුම් චෝදානා දාලම හුකවලා ගන්න ඕන.
  5. ^Night Fury^

    Detective Knight: Redemption

    මුගේ මෑතකාලීන ඒවා තමා බං ගොං. 90 ගණන් 2000 මුල වල ගහපුවා එහෙම නියමයි. Die Hard, Sixth Sense, The FIfth Element, 12 Monkeys. මූ Mediocre Movies වලට රඟපාන්න ගත්තම තමා ඔහොම කෙලවෙන්න ගත්තේ.
  6. ^Night Fury^

    5.9 Billion - මීක් ගෑවුනා යකෝ

    කාදිනල් මේවට මීක් නෑ.....
  7. ^Night Fury^

    Sugar free chewing gum

    මේක තමා මමත් හපන්නේ. දැන් 75යි බං.
  8. ^Night Fury^

    වන්නකු method දිගු කාලීනව කරන්න එපා

    ඔය මොක කරත් බං හරියට එක්සර්සයිස් ටිකක් එහෙම කරලා හොඳට ඇක්ටිව් ඉන්නවා නම් කාර්බ් නෙමෙයි ඕන මඟුලක් හොඳට කාලා බීලා සීනි, කොලෙස්ට්‍රෝල් නැතිව ඉන්න පුලුවන්. අපේ එවුන්ගේ තියෙන කම්මැලිකම වහගන්න බිසී කියලා නිදහසට කරුණු හදාගෙන ව්‍යායාම එහෙම කරන් නැති ඒවාගේ පල විපාක තමා සීනි කොලෙස්ට්‍රෝල්.
  9. ^Night Fury^

    අහක යන මිනිස්සුන්වත් අමාරුවේ දාන මෝටර්සයිකල් රේස්..

    පකයලා CT 100 වලින් තමා උඩ යන්න හදන්නේ. ඕවාගේ කිසිම හැන්ඬ්ලින් කිරිල්ලක් කරන්න බෑ හදිස්සියකටවත්. පේනවානේ වැනි වැනි එන හැටි පොන්නයා කන්ට්‍රෝල් නැතිව. එකෙක් කියනවා දෙන්නම පවු කියලා. යකෝ ඔහොම පොන්න වැඩ කරද්දි එක්කෝ මිනිස්සු ගැවසෙන් නැති පාරක හෝ වෙලාවක කරන්න ඕනේ. පඩ ශෝ දාලා අහිංසක මිනිස්සුන්වත්...
  10. ^Night Fury^

    ළමයි හද හද පන්සලට දෙන උතුම් පියා..

    ළමා මහණකිරීම් වලට නම් මම තදින්ම විරුද්ධයි. තේරෙන වයසට ආවම කැමත්තෙන් මහණ වෙන එක වෙනම එකක්. අම්මලාට තව්තිසා යන්න කියලා ලමයින්ව මහණ කරවන එක වගේ කැරි වැඩක් තවත් නෑ. පින් රැස් කරගන්න ඕනේ නම් හුකන එක පැත්තකින් තියලා අම්මා තාත්තා මහණ වුනා නම් ඉවරනේ.
  11. ^Night Fury^

    Becca ඇත්තටම rape උනාද?

    Rape වුනා කියලා තමා Fandom එකේ තියෙන්නේ. නමුත් ඉතින් ඒකිගේ Celebrity Crush එක homelander. අනික එලියට එන විදිය එක්ක ඉතින් Mix Feelings ඇත්තේ කියලා හිතෙන්නේ.
  12. ^Night Fury^

    මේ දවස් වල ගෙවල් හදන උන් වරෙල්ලා...!

    දැන් නම් කතා කරලා වැඩක් නෑ බං. 2020 වගේ වර්ග අඩියක් 3500-3800 කරේ ෆිනිශින් වහලේ එක්ක ටයිල් අල්ලලා. දැන් බං වර්ග අඩියකට ගාණක් කියන්නත් බෑ හරියට දවස ගාණේ ගණන් වෙනස් වෙන නිසා. කොටේශන් එකක් කඩෙන් ගන්න ගියාමත් කියනවා අදට විතරයි වලංගු කියලා. ඉතින් කොහොමද අපි එස්ටිමේට් එකක් වත් දෙන්නේ. ඕවා හදද්දි...
  13. ^Night Fury^

    හෙරොයින් සමග භික්‍ෂුවක් අත්අඩංගුවට…

    කුඩු කේස් වලට නම් ජාති ආගම් ගෑණු පිරිමි හාමුදු පූජක බලන් නැතිව ජීවිතාන්තය දක්වාම හිරේ දාන්න ඕනේ.
  14. ^Night Fury^

    ඇඟ හදා ගන්න ව්‍යායාම - ඇට මුංඇට වෙන්න

    Home Gym එකක් ගන්න. ඔය Teleseen එකේ පෙන්නන්නේ. ඒකේ අවශ්‍යය ඒවා ටික තියෙනවා. ටිකක් වැඩියෙන් බර දාලා ගහපන්. ගහලා හොඳට කාපන්. කෑමයි, නින්දයි ව්‍යායාමයි තමා ඕනේ. ඕකේ වැඩියෙන්ම ඕනේ නින්ද තමා. මොකද මසල් රෙකවර් වෙන්නේ නින්දෙදි නිසා. උපතින්ම කතන්දර අදාල නෑ මහත්තයෝ. මම 2016 හිටියේ කිලෝ 46ට. 2018 වෙද්දි...
  15. ^Night Fury^

    Harry Potter fans ල එන්න.

    ඉතින් සරලව Prophecy එකක් කියන්නේ ඒකටනේ.
  16. ^Night Fury^

    එළවලුවක් විදිහට අමු මිරිස් උයලා කෑවා. තොපිට කොහෙන්ද මේවා? 😍 😍

    50,000 ඒවා Donate කරන එකා ලාබෙට එලවලු කියලා අමු මිරිස් උයන් කාලා නේද. ම්ම්ම්... කතාව දෝලාවෙන් ගමන් පයින් :rolleyes:
  17. ^Night Fury^

    kohomada ban

    කොහොමද කුකුලෝහ් :D කාලෙකින් :growl:
  18. ^Night Fury^

    ක්රිකට් ලොවේ බඩු කාරයෝ

    Bangladesh වල Rubel Hossain ටත් ඔහොම සීන් එකක් ගියා කාලෙකට කලින්. පස්සේ ඒ කෙල්ලම උගේ කැරියර් එක ගැන හිතලා ඒක විත්ඩ්‍රෝ කරා. Shane Warne ඔය සීන් එකේ ඉන්නවා කියලා කියන්නේ. මැරෙද්දි හිටියෙත් Thailand Hotel එකක. ප්‍රසිද්ධ නොකරාට Heart Attack ආවේ වෙන සීන් එකක් තිබ්බා කියලා කියනවා. හරියටම ඉතින් අපි...

    No contents