මේ කාලෙත් ලීස් දාලා වාහනේකට සල්ලි හිර කරන එකෙක් කියන්නේ එසේ මෙසේ නෙමෙයි ලොකුම පුකේ අමාරුවක් තියෙන එකෙක් තමයි. ලීස් රේට් අඩු වුනත් දැන් තියෙන ආර්ථික තත්වේ එක්ක මනුස්සයෙක්ට වාහනයක් අරන් නඩත්තු කරලා පවුලකුත් නඩත්තු කරන්න අමාරුයි. ඒ නැතත් පඩිය වෙනස් වුනේ නැත්තම් කලින් කරා වගේ කොහොමත් කරන්න බෑ. ලීස්...