වවුලාගේ ගෙට ගියා නම් බං ඒ විදියට ඉන්න ඕනේ. හිතපන්කෝ ඔෆිස්/ස්කූල් ටයිම් කියන්නේ පට්ටම සෙනඟ වෙලාව. ඉතිම් එහෙම වෙලාවක එකෙක් හරියටම දොර ගාව ටැග් ගැහුනම පැසෙන්ජර් ෆ්ලෝ එකම ඉවරයි. කවුරුත් බලන්නේ බං සල්ලි හම්බු කරන්න. මොකද ගොඩක් වෙලාවට කොන්දලාට එහෙම සල්ලි හම්බෙන්නේ දවසට හම්බෙන ගාණේන් කමිශන් එකක් විදියට...