මගීන් හාරසියයක් සමග කොළඹ-මහනුවර දුම්රිය බලන බිංගෙයි හිරවෙයි
කොළඹින් ගිය දුම්රියෙන් පැය 5කට පසු මගීහු මහනුවරට
චමින්ද සිල්වා - ශිරාන් රණසිංහ
කොළඹ සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ නගරාන්තර සීග්‍රගාමී දුම්රිය කාර්මික දොaෂයක් හේතුවෙන් කඩුගන්නාව බලන බිංගෙය තුළ නැවතීමෙන් එහි ගමන්ගත් මගීන් හාරසීයකට...