ග්‍රීන්විච්-වෙලාව
හැමෝම අහලා තියන දෙයක් නේ මේ ග්‍රීන්විච් වෙලාව කියන එක (GMT - Greenwich Mean Time). එත් බලමු අපි කොහොමද මොකක්ද මේ කියන වෙලාව කියන එක. අද ලෝකේ වෙලාව මනින ඒකකයක් තමයි මේ ග්‍රීන්විච් වෙලාව (GMT) කියන්නේ.
මේක ප්‍රථම වරට සැලකිල්ලට ගැනුනේ එංගලන්තයේ ලන්ඩන් නුවර, ග්‍රීන්විච්...