ElaKiri Bajaj Pulsar Fan Club-4

Yahapala_Naya

Member
Apr 10, 2015
2,223
180
0
ගෙදර
මම ජාඩියෙ service ලියල තියන්න කාඩ් එකක් හදල ඒක ප්‍රින්ට් කොරන් ආව :cool: ඇවිත් ඒකට අදාල බිල් ටික ඇමිනුව :cool:

uow79.jpg


208uw78.jpg



me-gusta.png

I bet you like to do a lot of role play in bedroom. :rofl:
 

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    දන්න කෙනෙක් කියනවද Hornet එකක් ගන්න කුරුණෑගල place එකක් Unregister ප්‍රශ්ණයක් නෑ
    කුරුණෑගලින් ගන්න එපා බන්. හොද බයික් අඩුයි එහෙ :(:(

    I bet you like to do a lot of role play in bedroom. :rofl:
    :shocked::shocked:

    Register karana widiya matath kiyapan...?
    පේපර්ස් ඕන කතාවක් කියනව මචන් :dull::dull:
     

    fe-lix

    Active member
  • Oct 8, 2014
    336
    67
    28
    Kurunagala
    මම කුරුණෑගල කිට්ටුව.
    මෙහෙ අයත් කියනව කුරුණෑගල හොද ඒවා නෑ කියලා
    Hornet ගෙන්නන තැනක් දන්නවනම් කියනවද??
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :shocked: හෙට Bajaj Dominar 400 එලිදක්වනව :shocked:

    Bajaj-Dominar-400-Spy-Pic-tank.jpg


    Bajaj-Dominar-400-Spy-Pic-seat-rear-cowl.jpg


    Bajaj-Dominar-400-Spy-Pic-front-forks.jpg


    Bajaj-Dominar-400-Spy-Pic-abs-disc-brake.jpg


    pictures - Bikeadvice.in

    මෙහෙට මේක එයි නේද එන අවුරුද්දෙ :eek: 200RS එකත් ලක්ෂ 6ක් නේද ? මේක කොහොමත් ලක්ෂ 8ක් 9ක් වෙයි නේද ? :baffled::baffled::oo::oo:

     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    පුල් ක්ලීන් පාරක් දුන්න :cool::cool: හොදට වේලල කරල ඇතුලෙ තිබ්බ මැනික් කැට ඔක්කොම ටික ගත්ත එලියට :love::love:

    235uti.jpg


    qod7o1.jpg

     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :shocked::shocked: Dominar Lanuched at 1.36 INR :shocked::shocked:

    Bajaj-Dominar-400-Pic-3.jpeg


    Bajaj-Dominar-400-Pic-LED-headlamp.jpeg


    Bajaj-Dominar-400-Pic.jpg


    :shocked: තද තද රාහුල් බජාජ් අන්කල් :shocked:

    source - bikeadvice.in​
     
    Last edited:
    • Like
    Reactions: naleen rox

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    කැල්ටෙක්ස් හැවොලින් ඔයිල් එක අවුල්ද මචන්ලා? මම දැක්ක FB එකේ බයික් හෝම් ගෲප් එකේ එකෙක් කියල තියෙනවා මේකට එන්ජිම කැපෙනව කියල. මම ගෙනාව ඔයිල් කෑන් එකක් තියෙනවා, දාන්න කියල බැලුවෙ :dull: උඹල මොකෝ හිතන්නෙ :oo::oo:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කැල්ටෙක්ස් හැවොලින් ඔයිල් එක අවුල්ද මචන්ලා? මම දැක්ක FB එකේ බයික් හෝම් ගෲප් එකේ එකෙක් කියල තියෙනවා මේකට එන්ජිම කැපෙනව කියල. මම ගෙනාව ඔයිල් කෑන් එකක් තියෙනවා, දාන්න කියල බැලුවෙ :dull: උඹල මොකෝ හිතන්නෙ :oo::oo:

    අවුලක් නෑ බන්. මගෙ කලින් එකටනම් දැම්ම 10w30 :cool::cool: