උසාවිය නිහඬයි වාරණය ඉවරයි

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    උසාවිය නිහඬයි වාරණය ඉවරයි

    ලෙනින් රත්නායක උඩ බලාගෙන කෙල ගහ ගත්ත වගේ

    ප්‍රවීණ සිනමාවේදී ප්‍රසන්න විතානගේ විසින් අධ්‍යක්ෂණය කළ “උසාවිය නිහඞයි“ චිත්‍රපටයට එරෙහිව පනවා තිබු වාරණ නියෝගය ඉවත් කර තිබේ.

    හිටපු මහේස්ත්‍රාත් ලෙනින් රත්නායක මහතා ඉදිරිපත් කළ පැමිණිල්ලක් සළකා බැලූ කොළඹ දිසා අධිකරණය අදාළ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම වළක්වාලමින් පසුගිය 05 වැනිදා මෙම වාරණ නියෝගය නිකුත් කර තිබුණි.

    හිටපු මහේස්ත්‍රාත් ලෙනින් රත්නායක මහතා අධිකරණය හමුවේ කියා තිබුණේ අදාළ චිත්‍රපටය තිරගත කළහොත් තමාට මෙන්ම මෙරට අධිකරණ පද්ධතියටද විශාල හානියක් සිදුවන බවයි.

    කෙසේවෙතත් චිත්‍රපටය සඳහා පැනවූ වාරණ නියෝගය නීතියට පටහැනි බව සඳහන් කරමින් එම තහනම ඉවත් කරන ලෙස චිත්‍රපටයේ අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ මහතා ඇතුළු පිරිසක් කොළඹ දිසා අධිකරණය හමුවේ ඊයේ(20) කරුණු ඉදිරිපත් කළේය.

    කරුණු විභාග කළ කොලඹ දිසාවිනිසුරු එම්.යූ.ගුණවර්ධන මහතා අදාළ වාරණ නියෝගය අත්හිටුවීමට අද තීරණය කර තිබේ.

    නඩුවට අදාළ විරෝධතා ඇත්නම් ලබන වසරේ ජනවාරි මස 19 වැනිදාට පෙර ඉදිරිපත් කරන ලෙස ද දිසාවිනිසුරුවරයා අදාළ පාර්ශව වෙත දැනුම්දුන් බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසුවේය.

    ප්‍රවීණ සිනමාවේදී ප්‍රසන්න විතානගේ විසින් අධ්‍යක්ෂණය කරන ලද"උසාවිය නිහඬයි" චිත්‍රපටය සම්බන්ධයෙන් පනවා ඇති වාරණ නියෝගය ඉවත්කරන්නේද නැද්ද යන වග අද දිනයේ ප්‍රකාශයට පත්කරන බව කොළඹ දිසා විනිසුරු එම්.ඒ ගුණවර්ධන මහතා විසින් ඊයේ(20) නියෝග කළේය.

    මෙම චිත්‍රපටය මහජන ප්‍රදර්ශනයට දින සූදානම් කර තිබියදී හිටපු විනිසුරුවරයෙකු වන ලෙනින් රත්නායක විසින් මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමෙන් තමාට මෙන්ම මෙරට අධිකරන පද්ධතියට අපහාසයක් වන බව පවසා චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම වළකාලීමේ අතුරු තහනම් නියෝගයක් ලබාගන්නා ලදී.

    එම අතුරු තහනම් නියෝගය පසුගිය (19)වන දින දක්වා ක්‍රියාත්මකව පැවති අතර ඒ පිළිබඳ තීන්දුව 19 දිනයේ ප්‍රකාශයට පත්කරන බව කීවද එය ඊයේ (20)දිනය දක්වා කල් තැබිණි.

    කෙසේ වුවද අදාළ නඩුව අද(21)දිනයේ යළි කැඳවූ අවස්ථාවේදීද දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ දිසා විනිසුරුවරයා අදාළ තීන්දුව ප්‍රකාශ පත් කරන ලදී.

    මහව මහේස්ත්‍රාත්වරයා ලෙස සේවය කළ ලෙනින් රත්නායක විසින් ඒ වන විට අධිකරණයේ විභාගවෙමින් පැවති නඩුවක සැකකරුවෙකුගේ බිරිඳ ගම්පොල ප්‍රදේශයේ තානායමකට කැඳවා එහිදී දූෂණයට ලක් කළ බවටත්,පසුව තම නිල කාමරය තුළදීද වෙනත් ස්ත්‍රීයක දූෂණය කළ බවටත් චෝදනා එල්ලවී තිබේ.

    ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා විසින් රාවය පුවත්පතට කරන ලද හෙළිදරව්වකින් අනතුරුව ''නොනිමි අරගලය"යන මැයෙන් හා "පෑන අහිංසකද?"යන මැයෙන් ප්‍රකාශයට පත් කළ කෘති ද්විත්වයෙන්ම මෙම ‍විනිසුරුවරයාගේ අපරාධ ක්‍රියාව හෙළිදරව් කර ඇත.

    ප්‍රසන්න විතානගේ විසින් අධ්‍යක්ෂණය කරන ලද"උසාවිය නිහඬයි"චිත්‍රපටයට පාදක කරගෙන ඇත්තේද, මෙම හිටපු විනිසුරු ලෙනින් රත්නායක විසින් නීතිමය බලය පදනම් කරගනිමින් සිදුකරන ලද අපරාධයයි.
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    උසාවියේ ගෞරවය කෙළසන්න හොඳයි.... ඒ ගැන පෙන්නන කොට තමයි උසාවියට ගෞරවයක් තියෙන බව මතක් වෙලා තියෙන්නේ.... මේ තියෙන්නේ කතා සාරාංශය....

    http://www.elakiri.com/forum/showthread.php?t=1751059
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මහව මහේස්ත්‍රාත්වරයා ලෙස සේවය කළ ලෙනින් රත්නායක විසින් ඒ වන විට අධිකරණයේ විභාගවෙමින් පැවති නඩුවක සැකකරුවෙකුගේ බිරිඳ ගම්පොල ප්‍රදේශයේ තානායමකට කැඳවා එහිදී දූෂණයට ලක් කළ බවටත්,පසුව තම නිල කාමරය තුළදීද වෙනත් ස්ත්‍රීයක දූෂණය කළ බවටත් චෝදනා එල්ලවී තිබේ.

    හරි අයිතිකාරය තොප්පිය දාගත්ත,
     
    Last edited:

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මේකෙ මානසික අසහන කාරයෙක් ඉන්නව

    බලපන්කො මේකට දාපු tags ටික

    පව් බන් උඹ
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මේකෙ මානසික අසහන කාරයෙක් ඉන්නව

    බලපන්කො මේකට දාපු tags ටික

    පව් බන් උඹ

    ඔව් බං සමහරක් මම දාන ත්‍රෙඩ් දේශපාලනයට ළගින්වත් යන්නේ නෑ... ඒ වුණාට මන්ද බුද්ධිකයෝ දාන ටැග් දැක්කම හිතෙනවා සීතල දුරුත්තේ ඇගේ අමාරුවට ගෑණියක් උඩ පිරිමියෙක් නැගල කරපු වරදකට උපන් එවුනුත් ඉන්නවා කියලා.... අපරාදේ එදාම සරමෙ පිහලා දැම්මනම් මේ වගේ එවුන් ලෝකෙට බරක් වෙන්නේ නෑ... :lol::lol::lol:
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඔව් බං සමහරක් මම දාන ත්‍රෙඩ් දේශපාලනයට ළගින්වත් යන්නේ නෑ... ඒ වුණාට මන්ද බුද්ධිකයෝ දාන ටැග් දැක්කම හිතෙනවා සීතල දුරුත්තේ ඇගේ අමාරුවට ගෑණියක් උඩ පිරිමියෙක් නැගල කරපු වරදකට උපන් එවුනුත් ඉන්නවා කියලා.... අපරාදේ එදාම සරමෙ පිහලා දැම්මනම් මේ වගේ එවුන් ලෝකෙට බරක් වෙන්නේ නෑ... :lol::lol::lol:

    පව් බන් මූන බලාගෙන ඔහොම කියන්න එපා
    :lol: :rofl:
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    බුම්ප්


    තොප්පිය දාගත්තා විතරක් නෙවෙයි චිත්ත්ර් පටියට නියම publicity එකක් දුනා

    රත්නායකයාගේ නැට්ටේ ඉදන් ගොම :D

    ඔව් දැන් publicity එක නිසා හැමෝම දැන ගන්නව රත්නායකයගෙ කෙරුවාව
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය ප්‍රසන්න විතානගේට කාගෙ හරි නිරුවතක් අලෙවි නොකර චිත්‍රපටියක් හදන්ඩම බැරිද, හැදුවොත් හදන්නෙ මොකක් හරි අටමගලයක්.:rolleyes:
     

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    බුම්ප්


    තොප්පිය දාගත්තා විතරක් නෙවෙයි චිත්ත්ර් පටියට නියම publicity එකක් දුනා

    රත්නායකයාගේ නැට්ටේ ඉදන් ගොම :D

    :yes::yes::yes::yes::yes:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ඔය ප්‍රසන්න විතානගේට කාගෙ හරි නිරුවතක් අලෙවි නොකර චිත්‍රපටියක් හදන්ඩම බැරිද, හැදුවොත් හදන්නෙ මොකක් හරි අටමගලයක්.:rolleyes:
    එහෙනම් මහින්දගේ ගෑනීවයි, උබවයි, සරත් නන්ද සිල්වාවයි දාලා 3some වැලක් ගහමුද?
     

    Taser

    Well-known member
  • Jan 2, 2016
    223
    423
    63
    මහනුවර
    ඔය ප්‍රසන්න විතානගේට කාගෙ හරි නිරුවතක් අලෙවි නොකර චිත්‍රපටියක් හදන්ඩම බැරිද, හැදුවොත් හදන්නෙ මොකක් හරි අටමගලයක්.:rolleyes:

    මචන් මේක හැබැයි සමාජය දැනගතයුතු සිදුවීමක් ඇසුරෙන් හදපු එකක්. අපි ඉන්නේ මොන වගේ ලෝකෙකද කියලා මේකෙන් පෙන්නනවා. නීතියේ සාදාරනය තියෙන්නේ කොතනද කියන එක මේකෙන් පෙන්නනවා.