යාපනේ_කොල්ලෝ ගැන දුක් වෙන අය

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    යාපනේ_කොල්ලෝ ගැන දුක් වෙන අය

    අද ඊයේ ඉපදුන උන්ට කියන්නේ..මෙන්න මේ වගේ මිනිස්සුත් මැරුණා ඔය වගේ නවත්තන්නේ නැතුව ගිහින්..

    https://en.wikipedia.org/wiki/Nihal_Silva

    220px-Nihal_Silva_(1954–1989).jpg






    නීතිය හැමෝටම එක විය යුතුයි..
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අද ඊයේට ගොඩාක් ඈත ඉපදුන ඔයාටත් මට කියන්න තියෙන්නේ කවුරු කොහොම මැරුණත් ජීවිතයක් නැතිවෙනවා කියන්නේ අපරාදේ කියන එක විතරයි , පරණ ඒවා පෙන්න පෙන්න අලුත් ඒවා සාධාරණිකරණය කරන්නවත් , පක්ෂ බෙදිලා මරාගන්නවත් මේවා වෙළඳ භාණ්ඩ නෙවෙයි :yes::)
     

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,152
    1,523
    113
    ai kiyanna oneda?
    අද ඊයේට ගොඩාක් ඈත ඉපදුන ඔයාටත් මට කියන්න තියෙන්නේ කවුරු කොහොම මැරුණත් ජීවිතයක් නැතිවෙනවා කියන්නේ අපරාදේ කියන එක විතරයි , පරණ ඒවා පෙන්න පෙන්න අලුත් ඒවා සාධාරණිකරණය කරන්නවත් , පක්ෂ බෙදිලා මරාගන්නවත් මේවා වෙළඳ භාණ්ඩ නෙවෙයි :yes::)

    ekai lankawa thaama issarahata yanna beri wela thiyanne!
     

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    Shameless


    Univerity athuledi gahapu ewwata arune nathi katawal

    Eliyedi neethiwirodhi dewal karapu ewun wenuwen arenawa.
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    වෙන මුකුත් නෙමේ අපේ උන් බයයි .. කැම්පස් පොන්නයෝ බය නිසා ඔය කරන්නේ
    නැත්තම් යාපනේ ඉන්න සිංහල කොල්ලන්ට කන්න වෙන නිසා මුන් මෙහෙ උත්ගොෂණ කරලා උන්ට සපෝර්ට් එකක් දෙනවා

    නොදකින් පොන්න කැම්පස් කාරයෝ
     

    waligamaya

    Well-known member
  • අද ඊයේට ගොඩාක් ඈත ඉපදුන ඔයාටත් මට කියන්න තියෙන්නේ කවුරු කොහොම මැරුණත් ජීවිතයක් නැතිවෙනවා කියන්නේ අපරාදේ කියන එක විතරයි , පරණ ඒවා පෙන්න පෙන්න අලුත් ඒවා සාධාරණිකරණය කරන්නවත් , පක්ෂ බෙදිලා මරාගන්නවත් මේවා වෙළඳ භාණ්ඩ නෙවෙයි :yes::)

    :yes::yes:

    මොනවා කරනද මිනිස්සු කුණු වලින් ඔලුව පුරවන් ඉනකොට හැමදම කුණු ගොඩේ තමයි ඉනේ.