මෙන්න මේකයි මේ බයියොන්ට අනුරව පෙන්නන්න බැරි![]()
අනුරලා කියන්නෙ හොද මිනිස්සුන් ද ? උනුත් හම්බ කරේ දේශපාලනෙන් තමා.

සමහර දේවල් වලට හිනා යන්නේ කියන උන් දැක්කම.![]()
![]()
අනුරලා රාජපක්ෂ වගේ ජනතා ධනය හොරකම් කරලා තියෙනව නම් දාපන්කෝ හිරේ. තුනෙන් දෙකක් තියන් අතේ ගහනවද?අනුරලා කියන්නෙ හොද මිනිස්සුන් ද ? උනුත් හම්බ කරේ දේශපාලනෙන් තමා.
ඔය ලීක් උනේ එක සුළු හොරකමක් විතරයි. තව ඉස්සරහට එළිවෙයි හොඳ හොඳ එව්වා පොඩ්ඩක් මූලාස්‍ර දාපන් අපිටත් දැනගන්නලෙමන් පප් හොදයි බන් උබලගෙ පාඨලී වගේ පල් හොරු එක්ක බලද්දි,උබලගෙ පාඨලී ආන්තර්ජාතිකව ප්‍රසිද්ද උන පල් හොරෙක්නෙ බන්,
නොදකින් තොපි ඌව ජනාධිපති කරන්ඩත් කියෝන ගොන්නු..
![]()
හිතන විදිහ් හොඳයි, ඕකම අනික් පැත්තට හිතල බලපන්... ඔය කවුරුම හරි හිරෙ ඉන්න එපැයි. ඒත් කෝ..???අනුරලා රාජපක්ෂ වගේ ජනතා ධනය හොරකම් කරලා තියෙනව නම් දාපන්කෝ හිරේ. තුනෙන් දෙකක් තියන් අතේ ගහනවද?ඔය ලීක් උනේ එක සුළු හොරකමක් විතරයි. තව ඉස්සරහට එළිවෙයි හොඳ හොඳ එව්වා
ඇයි එතකොට රාජපක්ෂලා එළියෙ ඉන්නෙ, මහ බැංකුව් කඩපු උන් රටිනුත් පැන්නෙ..? ඔය කියන අනුර සැළකිය යුතු බලයක් දරපු.. ඒකෙ නඩු අහපු, අහන නඩු වල ෆයිල් තෝරපු කෙනෙක් නෙ 2015 - 2019 කාලෙදි... නේ?ආයෙත් අහලා.
හැබැයි තව බයියො කොටහක් ඉන්නව උන් හොරු තමයි කියලා පිළිගන්න. හැබැයි කතා කරොත් බනින්නෙ අනුර කුමාරට.![]()
මහින්ද විතරක් නෙවේ බන් ලෝකේ ඉන්න ප්‍රසිද්ධ ඔක්කොම හොරු බලන් යනකොටඅනුරලා රාජපක්ෂ වගේ ජනතා ධනය හොරකම් කරලා තියෙනව නම් දාපන්කෝ හිරේ. තුනෙන් දෙකක් තියන් අතේ ගහනවද?ඔය ලීක් උනේ එක සුළු හොරකමක් විතරයි. තව ඉස්සරහට එළිවෙයි හොඳ හොඳ එව්වා
හිතන විදිහ් හොඳයි, ඕකම අනික් පැත්තට හිතල බලපන්... ඔය කවුරුම හරි හිරෙ ඉන්න එපැයි. ඒත් කෝ..???
ඇයි එතකොට රාජපක්ෂලා එළියෙ ඉන්නෙ, මහ බැංකුව් කඩපු උන් රටිනුත් පැන්නෙ..? ඔය කියන අනුර සැළකිය යුතු බලයක් දරපු.. ඒකෙ නඩු අහපු, අහන නඩු වල ෆයිල් තෝරපු කෙනෙක් නෙ 2015 - 2019 කාලෙදි... නේ?
------ Post added on Oct 4, 2021 at 9:36 PM
උඹ දන්නෑ... කෝ බන් උන්ට කඩේ ගියාට උන් දරපු තනතුරු දන්නෙ නෑ... ඊයා...menna pissek.![]()
anurata tibichcha thanathura mokakda 2015-2019 di?
ඔව් ප්‍රශ්නේ තියෙන්නේ මේවගේ සල්ලි දාන එක නෙවෙයි. සචින් ටෙන්දුල් කාර් හිටන් මේකේ සල්ලි දාලා තියෙනවා, හැබැයි ඒ ඔක්කොම ඉන්දියාවට දනවලා tax ගෙවල ගෙනිච්ච සල්ලි. අනිත් කාරණය මේ සල්ලි සචින් ඉන්දියාවේ මිනිසුන්ගේ සල්ලි හොරකම් කරපුව නෙවෙයි. ක්‍රිකට් ගහලා . IPL ඉඳලා හම්බ කරපු සල්ලි.මහින්ද විතරක් නෙවේ බන් ලෝකේ ඉන්න ප්‍රසිද්ධ ඔක්කොම හොරු බලන් යනකොට![]()