TV buying help

J Starlin

Well-known member
  • Feb 17, 2024
    5,895
    4,429
    113
    Banned
    හැම brand එකකම වගෙ ඉන්දියන් ජරාව බන් එන්නේ දැන් original quality නෑ ඉතින්.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,149
    6,273
    113
    middle east පැත්තෙන් එකක් ගෙන්නගත්තා නම් හරි. මම ගත්තා ගෙනාපු කෙනෙක්ගෙන් samsung 5000 series smart එකක් 1080p support. picture quality හොඳටම හොඳයි.
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,429
    113
    Banned
    middle east පැත්තෙන් එකක් ගෙන්නගත්තා නම් හරි. මම ගත්තා ගෙනාපු කෙනෙක්ගෙන් samsung 5000 series smart එකක් 1080p support. picture quality හොඳටම හොඳයි.
    ඒවා කොහො made ඒවද?