1. AnuradhaRa

    අනුරාධ ආපහු යන පාර හොයාගන්න බැරුව ඒ් පැත්තටයි ආපහු මේ පැත්තටයි යන හැටි

    ස්කීම් එකේ ගේට් එකේ ඉන්න උන් බලාගෙන හිනා වෙනව ඇති... :lol: මේ වන් වේ එකේ මම වැරදි සයිඩ් එකෙනුත් ගියා පිස්සු හැදුණ මට
  2. AnuradhaRa

    2026-07-30

    ට්‍රිප් 2 යි රුපියල් 558.10 හෙටින් ජුලි මාසෙත් ඉවරයි නේද බොලං අද දවසේ හම්බෙන සල්ලි ටික මේකෙ දාන්නං
  3. AnuradhaRa

    තත්පර 30 ක් ඇතුලත කන්ෆර්ම් කරන්න ඕනෙ

    අපිට ඌබර් ඩිලිවරි එකක් කෝල් වෙන්නෙ තත්පර 20 ක් වගේ බොහොම පොඩි කාලයක් තත්පර විස්ස ඇතුලත ටච් කෙරුවෙ නැත්තං ඒක පිට යනව බයික් එක අයින් කරල නවත්තල ඇප් එකට යනකොට වෙලාව ඉවරයි ඊයෙ මට ඔහොම වුණා එකක් වෙනද කෝල් වලට වඩා ඉක්මනට ඉවර වුණ බවක් තේරුණා... තත්පර 10 යක් වගේ
  4. AnuradhaRa

    11 ට විතර ගෙදර ආව - නාල කාල දැන් තමා අහවර වුණේ

    අද දවසට මම ට්‍රිප් 9 ක් ගියා උදෙත් ගියා දවලුත් ගියා රෑත් ගියා අන්තිතම එක ෆෝන් බඩු කඩේක චාජරයක් හරි මොකක්හරි ගැජට් එකක් අම්මට සිරි ගිහින් බාර දෙන්න තිබුණෙ කනත්තක් ගාව තියෙන පටු පාරකින් ගිහින් ඊයෙ මට මරු වැඩක් වුණානෙ රුපියල් 1917 ක් මට කලෙක්ට් කරගන්න තිබුණ මම ඒක දැක්කෙ නෑ කෑම එක බාර දීල ආව...
  5. AnuradhaRa

    ඊයෙ සෙල්ෆ්ටාට් වදින්නෙ නැතුව ගියා

    කකුලෙන් කික් කරල ස්ටාට් කරගෙන 10ට විතර මම ගෙදර ආව. රැ 1-2 වෙනකං දුවන්න හිටියෙ ෆියුස් එක පිච්චිලා ස්පෙයා එක දැම්ම. සේරම වැඩ දැං මීට මාස හයකට විතර කලිනුත් ෆියුස් එක මාරු කෙරුව. ෆියුස් එක දාපු ගමන් පිච්චෙන්නෙ නෑ. ෂෝට් එකක් වෙන්න බෑ බැටරිය තමා මම සැකකරන්නෙ, බැටරියට අවුරුදු තුනයි මාස හතක් වෙනව දැං
  6. AnuradhaRa

    අපේ අම්මට කනේ ඔපරේෂන් එක කලානම් හරි කියල හිතෙනව බං

    ඩොක්ටර් තමා එහෙම කිව්වෙ හරිගියෙ නැත්තං ඔපරේෂන් කරමු කියල පොඩි ඔපරේෂන් එකක් නේද එළියෙන් කරන @Bad_horse
  7. AnuradhaRa

    නිරංග මට ෆෝන් එකක් එවල - මේ දැනුයි කූරියර් එකෙන් ලැබුණෙ මට

    :cool:;):P බලපං ඌ කොච්චර හිත හොද කොල්ලෙක්ද කියල :) රැම් එකක් ගන්න කියල පෙට්ටිය ඇතුලෙ රුපියල් 5000 කුත් දාල එවල 🥲
  8. AnuradhaRa

    ග්‍රෑම් ගාන ටිකක් වැඩි රෝලර් සෙට් එකක් දාගන්න හිතෙනව

    හෝව් හෝව්, මං මේ ඌබර් පදින බයික් එක ගැන නෙමේ කියන්නෙ අනිත් ස්කූටරේ ගැන කියන්නෙ" අකුරු තුනේ ප්ලෙෂර් එකක්. මං ගාව තියෙන්නෙ අකුරු දෙකේ ප්ලෙෂර් එකක් XJ - පරණ වුණාට පට්ට භාණ්ඩෙ එකෙ 40 පස්සෙ 60 ස්පීඩ් කරන්නෙ මාර විදියට එන්ජිම කාගෙන රේස් කරල බෙල්ට් දැම්ම ක්ලච් ෂූ දැම්ම ෆේස් ඩ්‍රයිව් දැම්ම, වෙනසක් නෑ...
  9. AnuradhaRa

    වැඩේ ලාබද කියල ගණන් හදල බැලුව මම

    3000 ක පෙට්‍රල් පුච්චල 4000 ක් හෙව්වැකි මං කිව්වෙ net value එක ලීටරයට 45km ක් වගේනෙ වැඩ කරන්නෙ මගෙ බයික් එක 1 : 1.4 වගේ වියදම් ආදායම් ‌අනුපාතයක් තියෙන්නෙ @NEMISIS
  10. AnuradhaRa

    අද මට ස්ට්‍රොබෙරි ගෙඩියක් හම්බුණා හොදට හැදුණ ලොකු එකක්

    මම එකම එක පාරක් පරවෙච්ච පොඩි ගෙඩියක් කාල තියෙනව යාන්තමට මතකයි අම්මටත් එකක් ඉල්ලං ආව අර ඌබර් දුවන යාලුව අද කෑම ඕඩරයක් බාර දිල එනකොට ඒ පැත්තෙන් ආවෙ ගෙදරට ගොඩ වෙලා ආව එයාගෙ පොඩි ලමය මම එහෙ ගියාම ෆ්‍රිජ් එකෙන් අරන් මට එක එක ඒව ගෙනත් දෙනව ලොකු ලමය මෙදාපාර ඒලෙවල් පොඩි ලමය තුන වසරෙද කොහෙද
  11. AnuradhaRa

    KFC Pizza Hut වගේ

    කඩ ගාවින් ගියාම ඒවයෙ කෑමට දාන රසකාරක වල පල් වෙච්ච ගදක් වගේ එනව නේද අද කාලෙ රසකාරක වලින් තමා ගේම ගහන්නෙ කාල පෙප්සි සෙවනප් බොනව මහන්සි වෙලා ඉන්න වෙලාවට ඇදල ඇරියැකි
  12. AnuradhaRa

    මිගමුව කොළඹ පාරෙ දාල තියෙන ලයිට්

    පාර මැද දාල තියෙන්නෙ ලයිට් දෙක දෙපැත්තට හිටින්න දැං ඒ ලයිට් එක දිහා බැලුවම හිතෙනව නිකං කනා මැදිරි එළියක් වගේ කියල ඒ වුණාට පාරට හොදට එලිය වැටිල තියෙනව සුපිරියටම මිගමු කොළඹ විතරක් නෙමේ වෙන පාරවල් වලත් තියෙනව මොකද මේ ගැන උඹලගෙ අදහස, විද්‍යාත්මකව පහදන්න පුලුවන්ද @imhotep
  13. AnuradhaRa

    මෙහෙම කරන්න හේතුවක් ඇති නේද...

    Uber එකෙන් කස්ටමර්ස්ලගෙ තොරතුරු පෙන්නන්නෙ පාර්සලේ ඩිලිවරි කරනකං විතරයි ඊට පස්සෙ ඒව වාෂ්ප වෙනව කස්ටමර්ගෙ ඇත්ත ෆෝන් නම්බර් එකව පෙන්නන්නෙ නෑ සමහර වෙලාවට කෝල් ගන්න ගියාම රෙකෝඩිං එකක් යනව This person is not accepting calls from numbers not in their contacts... කියල, එහෙම වුණාම කෝල් ගන්න බෑ පාර්සලේ...
  14. AnuradhaRa

    අද උදේ ගිය එක

    ඊයෙ කීල්ස් එකට ගියා අම්මට සිරි බඩු ගෝනියක් මං බෑග් එක ඇතුලට අරන් ගිහින් දාගත්ත දාගත්ත පියන වහන්නත් බෑ බඩු වල උසට උස්සගෙන බයික් එක ගාවට ගියා කිලෝ 20 ක් විතර බරයි :D හැබැයි බඩු ටික ඩිලිවර් කරාම ඒ ගෑනු කෙනා මට 200 ක් දුන්න ටිප් එක විදියට මම ම උස්සං ගිහින් එයාලගෙ ඉස්තෝපුවෙ පුටුවක් උඩින් තිබ්බ...
  15. AnuradhaRa

    අර මගෙ යාලුව ඉලෙක්ට්‍රික් බයික් එකක් ගන්න ලෑසිතිය බ්‍රෑන්ඩ් නිව්

    පෙට්‍රල් බයික් වලට වඩා අවුල්ද බං ඌට ඌබර් දුවන්න මාසෙකට 30000 ක විතර පෙට්‍රල් යනවලු ඉලෙක්ට්‍රික් බයික් එකක් මාසයක් පුරා පදින්න යුනිට් 100 ලු යන්නෙ
  16. AnuradhaRa

    අනේ අනිච්ඡඃ - පවු නේ...

    ඊයෙ දුවපු ටික @NEMISIS අද උදේ බයික් එක සර්විස් කරගන්න ගියා. තව වැඩ වගේකුත් කරගත්ත රෑ වෙලා තමා අද යන්නෙ.. රෑ 12 විතර වෙනකං කරන්න බැලුවෙ අද සර්විස් කරන තැනට අලුත් ම Hero Hunk එකක් ගෙනත් තිබුණ කොල්ල කියනව මේක ෆේල් ඩිසයින් එකක්ලු. ගියර් දානකොට තදයිලු උඹලත් ටිකක් හොයල බලපල්ල. ලක්ෂ 9 යි ගාණට ගත්තු...
  17. AnuradhaRa

    අද දවසට දුවපුව - 10 යි කාල වෙද්දි ගෙදර ආව - පාන්දර වෙනකං ඕඩර්ස් තියෙනව

    හෙට බයික් එක සර්විස් කරන්න ඕනෙ කිලෝමීටර 6000 පැන්න ඔයිල් නම් මාරු කරල තියෙන්නෙ මේ අද දවසට දුවපුව උඩින්ම තියෙන 120 ට්‍රිප් එකක් නෙමේ. uber එකෙන් ට්‍රිප් තුනක් ගියාම දෙන එකක් ඒ් වගේ තව තියෙනව. 5 ක් ගියාම 10 ක් ගියාම 15 ක් ගියාම දවල් බත් පිගාන දැං පොඩ්ඩකට ඉස්සෙල්ල කෑවෙ. නරක් වෙලා නෑ :D කන්න වෙලාව...

    No contents