1. AnuradhaRa

    රට රටවල් වල මේ දෙකේ යූසේජ් එක වෙනස් නේද?

    tampon vs pads Pads are the globally dominant menstrual product, favored for comfort and ease of use, while tampon usage varies significantly by region, with highest consumption in the U.S. and Germany (around 90+ per year per woman)
  2. AnuradhaRa

    කවුද ඒ නරියො දෙන්න 🤭

    https://youtu.be/1FBqlRkp-8k?t=768
  3. AnuradhaRa

    කොට්ටයක්

    බදාගත්තෙ නැත්තං රෑට නින්ද යන්නෙ නෑ මොකක්දෝ අඩුවක් දැනෙනව
  4. AnuradhaRa

    CapCut එක පට්ට නේ බං

    මං මේ පළවෙනි වතාවට යූස් කෙරුව අපි වගේ දුප්පත් කම්පියුටර් තියෙන අයට හොදයි ඔයා ප්‍රෙමියර් ප්‍රෝ දාගෙන නටනවට වඩා හරියට වැඩ කරන්නෙත් නෑ එ මගුල
  5. AnuradhaRa

    LG අගල් 32 ස්මාට් ටීවි එකක් තියෙනව.

    ෆෝන් එකෙන් හොස්ට්පොට් දාල යන්න හදනකොට. හැමතිස්සෙම ටයිම් එක හදන්න වෙනව ඇයි බං ඒ? ඔටෝ ටයිම් එක ගන්නෙ නැත්තෙ ඇයි?
  6. AnuradhaRa

    2026

  7. AnuradhaRa

    රිච්ලයිෆ් චීස් කොලිටිද?

    කෑල්ලක් 70 යි. හැපි කව් 100 ක්ද කොහෙද..
  8. AnuradhaRa

    අද යාලුව යනව Uber Head Office එකට

    අපි ඇප් එක සේරම හදාගත්ත ඒත් ඇක්ටිව් කරගන්න බෑග් අනං මනං ගන්න යන්න එපැයි
  9. AnuradhaRa

    අපි කට්ටියම එකතු වෙලා මේ ගැන පැමිණිලි කරමු

    මගෙ SLT Loyalty data මම හදාගත්තෙ trc එකටත් ඊමේල් එක cc කරල ඉක්මනට හදල දුන්න මෙයාල කරන තව වැරදි දෙකක් තියෙනව ඩේට ඇඩොන් අරන් ඩිඇක්ටිවේට් කරද්දි මෙයාල සතියකට සල්ලි කපාගෙන ඒ ඩේට ටික අපිට යූස් කරන්න බැරි වෙන්න කැන්සල් කරනව අනිත් දේ තමයි හැපිඩේ දවසට ඇඩොන්වල ඩේට සේරම කපනව. කිව්වට හදල දෙන්නෙත් නෑ මේව...
  10. AnuradhaRa

    ආස උන් බලපල්ල

  11. AnuradhaRa

    90 කාලෙ තිබුණ hifi system වල

    මට මතකයි රිමෝට් එකෙන් සද්දෙ අඩු වැඩි කරනකොට සෙට් එකේ වොලියුම් කන්ට්‍රෝල් එකත් කැරකෙනව ඊට පස්සෙ දැකල තියෙනව සමහර සෙට් වල එහෙම කැරකෙන්නෙ නෑ ඉතිං මම නොබ් එක කරකවල බැලුව. ඉවරයක් නැතුව දිගටම කැරකෙනව :oo: නවතින තැනක් නෑ
  12. AnuradhaRa

    මාර සීන් එක

  13. AnuradhaRa

    කංකුං කියන්නෙ පට්ට කෑමක් නේ

    මං ආසම ජාතියක්
  14. AnuradhaRa

    NSB BOC People's අතර ATM හුවමාරුවට දැං රුපියල් 50 ක් කැපෙනව

    ඉස්සර 30 යිනෙ සොරි වැරදීමක් රුපියල් 30 ම තමා
  15. AnuradhaRa

    හරක් මස් පීකුදු කියන්නෙ මොනාද බං?

    මං හිතං හිටියෙ අක්මාව කියල මට කෙනෙක් කිව්ව පෙනහැල්ල කියල :oo:
  16. AnuradhaRa

    උඹල ගාව නැද්ද බං අයින් කරපු ddr3 8GB රැම්

    දෙකක් තිබුණ නම් මරු දැනට ගහගෙන ඉන්නෙ 4 + 4 මේ යන විදියට 4th ජෙනරේෂන් එකෙන් එහාට යන්න ලැබෙන එකක් නෑ කවදාවත් :(
  17. AnuradhaRa

    අනුරාධට ඩෙංගු හැදුණ වෙලාවෙ දුන්න බේත් වට්ටෝරුව

    මම ඩෙංගු කියල දන්නෙ නැතුව ගෙදරටම වෙලා හිටිය පැනඩෝල් බිව්වට අහන්නෙත් නෑ පුදුම අමාරුවක් අන්තිමට ආවෙ. වමනෙත් ගියා නංගි ඇවිත් තමා මාව මේ ඩොක්ටර් ගාවට එක්කං ගියෙ දවස් තුනක් විතර මම ගෙදර නිකං හිටිය ඩොක්ටර් බැන්න 😅 කොහොමහරි සනීප වෙනකං ගෙදරම තමා හිටියෙ. මෙතනට ගිහින් දවස ගාණෙ ලේ චෙක් කෙරුව. එච්චරයි...

    No contents