1. AnuradhaRa

    මේක සිරාද?

  2. AnuradhaRa

    මෙන්න දැනගන්න පූසන්ට ලේසියෙන්ම පොවන්න පුලුවන් පණු බේතක්

    මං හිතන්නෙ මේක තිත්ත නෑ නියමිත මාත්‍රාව දෙන්න. වැඩියෙන් පොවල පූසව මරාගන්න එපා 😅 අපේ පූස් පැටවුන්ට දෙන්න කිව්වෙ සිරින්ජරෙන් මිලිලීටර 1 යි ටිකක් ලොකු වුණාම 1.5 යි. එක පාරක් දීල ආයෙ සති දෙකකින් තමා දෙන්නෙ. එච්චරයි මට ඩොක්ටර් කිව්වෙ එහෙමයි බෝතලේ පතුලට බේත් ටික බැහැල තියෙන්නෙ ඒ නිසා...
  3. AnuradhaRa

    යාලුව ඊයෙ ඌබර් ඊට්ස් දිව්ව - පළවෙනි දවස

    හතරක් දුවල කිලෝමීටරේට රුපියල් 38-39 ක් වගේ තමා හම්බෙන්නෙ රුපියල් 275 ක ටිප් එකක් හම්බෙලා තිබුණ අනිත් ඒවයින් අතට ටිප් එකක් හම්බුණාද දන්නෙ නෑ, ආයෙ හම්බුණාම තමා අහන්න වෙන්නෙ එකක් තිබුණ රෑ 10 වෙන්න කලින් ඕඩර් තුනක් සම්පූර්ණ කලොත් වෙනම තව 360 ක් හම්බෙනව ඒක වේලාසනින් ගන්න තිබුණද දන්නෙ නෑ. කොහොමහරි...
  4. AnuradhaRa

    මට හම්බවුණ හොදම Duplicate File Finder එක - පට්ට ස්පීඩ් ස්කෑන් කරනව

    මට giveway key එකක් හම්බුණ. ගොඩක් කල් දැං. තාම තියෙනවද දන්නෙ නෑ https://toolbox.easeus.com/dupfiles-cleaner/
  5. AnuradhaRa

    අද අම්මයි මායි එළෝලු කඩේට ගියා. තඩි වෙරලු ජාතියක් තිබුණ

    මං දැං එකක් කාල බැලුව. වල් රහක් එනව මොනාද බං මේ. වහ ගෙඩිද... ලුනුමිදැල්ල ගෙඩිද? අසාමන්‍ය තද කොල පාටක් තියෙන්නෙ
  6. AnuradhaRa

    කොටි බළලව මාස 6 වෙනකං බලං ඉදල හරියන්නෙ නෑ වගෙයි

    හෙට අනිද්දම ඩොක්ටර්ගෙන් අහල ඔපරේෂන් කරනව. ඇටෙත් පුල් සයිස්. මාර විසයක් තියෙන්නෙ. මූ ලොකුයි දැං සෑහෙන්න මං උඹලට කිව්වෙ දවසක් ටීවි එකත් පෙරලල දෙන්න එකතු වෙලා කලු පැටියනං මාස 6න්ම කරනව, ඌ අරූ තරං ලොකු නෑ
  7. AnuradhaRa

    මං මේ ටිකේ දවල්ට බත් කන්නෙ "හිරුට මුවාවෙන්" නාට්ටිය බල බල

    පට්ට නාට්ටිය බං දැං නං නොස්ටැල්ජියා ගතියක් දැනෙන්නෙ නෑ සිරාවටම ඉදිආප්ප කඩයක් දාල දරු පවුලකට කන්න දෙන්න පුලුවන්ද... :P ඒ නාට්ටියෙ නලුවො කීප දෙනෙක්ම දැං නෑනෙ.. මැරිල :(
  8. AnuradhaRa

    රුපියල් 100 කින් කට්ටියම සමාදං වෙන්න

    LADP Arachchi NSB -Piliyandala 2nd 101500103659 කාර් බාර් ගන්න නෙමේ පීස හට් එකක් කන්න
  9. AnuradhaRa

    මමයි මෙතන බලාගන්නෙ මොනාද වෙන්න ඕනෙ

    https://youtu.be/wYtM6i78HT4?t=1028 එක විනාඩියක් බලන්න එතකොට තමා ආතල් සීන් එක තියෙන්නෙ 😅
  10. AnuradhaRa

    මම අන්තිමට බීපු බියර් ටින් එක

    වඩයක් කන ගමන් බොන්න බැලුව අප්පටසිරි බියර් එක තවත් තිත්ත වුණානෙ 😅 කොලපාට කාල්ස්බර්ග් එක
  11. AnuradhaRa

    From Season 4

    https://gofile.io/d/dxKlka
  12. AnuradhaRa

    ඊයෙ රෑ ටීවි එක පෙරලල, හොද වෙලාවට පිටිපස්සෙ බිත්තිය නිසා බිමටම වැටිල නෑ

    ඉස්සරහට පෙරලුවනං බිම පූසො දෙන්නගෙ වැඩ තමා
  13. AnuradhaRa

    Canva වෙනුවට පාවිච්චි කරන්න පුලුවන් Free ඒව නැද්ද?

    ට්‍රයල් එක ඉවරයි බං
  14. AnuradhaRa

    මංදාරම්නුවර

    නුවරඑළිය වගේ ගොඩක් සීතලයිද?

    No contents