1. AnuradhaRa

    මේක හොදයිද?

    https://www.pdfgear.com/ https://tools.pdf24.org/en/ https://www.sejda.com/pdf-editor https://www.dochub.com/
  2. AnuradhaRa

    branded LED බල්බ් එක

    Kevilton සෑහෙන කාලයක් පාවිච්චි කෙරුව හැබැයි අද ගහල ගියා ටික දවසක් බල්බ් එක දානකොට එක පාරක් ගැස්සිල තමා පත්තු වුණේ අද බලනකොට ඩිම් දිගටම මම හිතන්නෙ LED ටික හොදයි මම නිකං ආසාවට ගලවල බැලුව බවුත් එක නංගි අරන් ගියානෙ, ප්ලාස්ටික් කෑලි වගේක හිල් විදගන්න කියල නැත්තං මේක ගලවලම බලන්න තිබුණ
  3. AnuradhaRa

    ඉංගිරිස්

  4. AnuradhaRa

    අද තමා වීඩියෝ එක හරියට බැලුවෙ. සෑහෙන පරිප්පුවක් කාල

    ඔපරේෂන් එක කරන්න නෙදර්ලන්තෙටම ගියාට පෙනහැල්ලත් සිදුරු කරල ඔපරේෂන් එක කරපු ඩොක්ටර්ස්ල
  5. AnuradhaRa

    කටුනායක

    කැලුම් කේටර්ස් එකේ කෑම රසයි නේ බං
  6. AnuradhaRa

    මීටර 10 ක් දිග Cat 5 කේබල් එකක් ගෙන්න ගත්ත. බලපංකො බං මේකෙ හැටි

    දෙපැත්තෙම ලොක් වෙන කෑලි දෙක කැඩිල පින් කොරෝඩ් වෙලා. කලු පාටයි කක්කුස්සියක් අස්සෙ තිබුණ එකක් :( පැක් කරල එවල අනුරාධට කූරියර් කරල මෙයාලගෙන් බඩු අරන් තියෙනව. මෙහෙම දෙයක් වෙලාම නෑ. අද තමා මෙහෙම ජරාවක් එවල තියෙන්නෙ මං දැං කොලේ බැලුව. වොරන්ටි දවස් 7 යි ලංකාවෙ ප්‍රසිද්ධම ප්‍රසිද්ධ කඩයක් මේක...
  7. AnuradhaRa

    මේ ෆෝන් එකේ පික්මී ඇප් එකනං වැඩ කරනව

    Uber එක වැඩනෑ 2GB Ram එකක් තියෙන්නෙ
  8. AnuradhaRa

    මේක හිතනකොට අමුතුයි නේද..

    අපේ අතේ තියෙනව බෝලයක් ඒක අපි අතින් කරකවනව පැය 24 කින් එක වටයක් සම්පූර්ණ වෙන්න හෙන බෝරිං වැඩක් නේද ඒ වුණාට පෘතුවියෙ සමකයෙ ආසන්නයෙ ඉන්න රටවල් වල මිනිස්සු පැයට කිලෝමීටර 1670 ක වේගයකින් කැරකෙනව
  9. AnuradhaRa

    Pahe in, PSA ටොරන්ට් නැතුව ගියෙ ඇයි

    From S04 කතාවෙ
  10. AnuradhaRa

    Servo කෑන් එක හොදයිද?

    :unsure:
  11. AnuradhaRa

    අනුරාධට උදවු කරපු අය

    1. @Sara531 Rs.1000 2. @Rummy678 Rs.500 3. @janaka_jr Rs.1000 4. @revox Rs.12,000 තව මට රැම් කාඩ් වගේකුත් දුන්න 5. @NJ6 Rs.1000 6. @windows_ubuntu Rs.500 7. @Solo Rider Rs.500 8. @EssJeeEm Rs.500 9. @Fake profile Rs.2000 10. @helplesser - 2000 පීස එකක් 11. @Niranga - 2000 මේ ඇර වෙන කිසිම මුදලක්...
  12. AnuradhaRa

    එදා කොළඹ ගිය වෙලාවෙ

    ගෑස් පහ හන්දියෙන් දැකල පුරුදු ගෑනු ළමයෙක් බැස්ස හෝල්ට් එකෙන් බහින්න නැගිලට ඉන්නකොට මං ගාව හිටපු නිසා මං ඇහුව ඔයා නේ ඒ කියල, ඔව් කිව්ව‍ මීගමුවෙ පාමසියෙන් අස් වෙලා දැං අවුරුදු 3 ක් කිව්ව බලපං ඉතිං කාලෙ යන හැටි ටැමිල් ගෑනු ළමයෙක්
  13. AnuradhaRa

    අම්මගෙ ඊයෙ ගත්ත ලිපිඩ් ප්‍රොෆයිල්

    අම්මගෙ SGPT එකත් 24 ට අඩු වෙලා :cool:
  14. AnuradhaRa

    අද කොළඹ ගිය වෙලාවෙ

    කුමාර් ධර්මසේනව දැක්ක :love2: එයාගෙ නෝනයි දුවයි වෙන්න ඇති එයාලත් ඇවිල්ල හිටිය මම ගියෙ වේරෙහැර 😅
  15. AnuradhaRa

    අද මං කොළඹ ගියා

    ඔන්න ඉතිං මං යනකොට මීගමුව ස්ටෑන්ඩ් එකේ බස් එකක් ගහල කට්ටිය සෑහෙන්න නැගල මම කැමති නෑ ඔය වෑන් වගේ බස්වල පිටිපස්සෙ යන්න මොනා කරන්නද පිටිපස්සට ගියා ගිහින් දකුණු කෙලවරේ වීදුරුව ගාවින්ම තියෙන සීට් එකක වාඩි වුණා හුට එතන පිටිපස්සෙ රෝදෙ නිසා බම්ප් එකක් තියෙනව මට එතන ඉදගෙන යන්න අමාරුයි. ආයෙ නැගිට්ට. මට...
  16. AnuradhaRa

    Compare

  17. AnuradhaRa

    uber moto මට හරියන්නෙ නෑ නේ

    මොක්කු දාං යන්න වෙයිද දන්නෙ නෑ
  18. AnuradhaRa

    මට ඊයෙ බුලතගෙ ෆෝන් එකක් ඇහින්ද ත්‍රෙඩ් එක මතක් වුණා

    මම ඊයෙ සීනි බනිස් ගෙඩියක් කන්න ATM එකෙන් සුපියල් 100 ක් ගන්න ගියා. මෙන්න කියපි සීයවල් දෙන්න බෑ 500 ගුණාකාර විතරයි දෙන්න පුලුවන් කියල ඉතිං මම ගියා වෙන ATM එකකට. දොර ඇරගෙන ඇතුලට ගියා විතරයි, මෙන්න බොලේ කවුද මංද ෆෝන් එකක් තියල ගිහිල්ල ATM එක උඩ ඊට පස්සෙ සිද්ධ වුණේ කුමක්ද කියල දැනගන්න මගේ දුප්පත්...

    No contents