1. AnuradhaRa

    Tyrion

  2. AnuradhaRa

    උඹල කිව්වට විස්වාස කරන එකක් නෑ

    එක ගෑනු කෙනෙක් පොලිසියට පැමිණිල්ල දාන්න ඇවිත් තිබුණෙ පොල් උල හොරු ගෙනිහින් කියල :baffled: තව ගෑනු කෙනෙක් කුකුල්ලු 6 දෙනා නැති වුණා කියල. කුකුල්ලුද කිකිලියොද මං දන්නෑ. එහෙම තමා මට ඇහුණෙ අපිනං පොලිසියට අඩියක් තියන්නෙ නෑනෙ මේ වගේ පොඩි දේවල් වලට. මේ ගෑනු බලපල්ලකො :lol:
  3. AnuradhaRa

    පොලිසියෙ දාන පැමිණිලි

    කම්පියුටරයිස් කරන්නෙ නැද්ද? දැං ඔය තොරතුරු ආපහු පොත් පෙරලලද බලන්නෙ පොලිසි රිපෝට් එකක් ගන්න ගියාම පෙර වැරදි කොහොමද හොයාගන්න පොත්වල ලියල නං එපා වෙනවනෙ හොයන්න ගියාම
  4. AnuradhaRa

    WhatsApp Desktop එක වෙනුවට Facebook එකක ඕපන් වෙන්නෙ

    බලපල්ල උඹලගෙත් එහෙම වෙන්න ඇති
  5. AnuradhaRa

    Peo T

    පියෝ ටීවි වලට කැට් කේබල් එකේ වයර් කීයක් යූස් වෙනවද?
  6. AnuradhaRa

    පට්ට සැප 😎

  7. AnuradhaRa

    උත්තරේ කීයද?

  8. AnuradhaRa

    මාර සීන් එක

  9. AnuradhaRa

    සබ්බේ ලබං

  10. AnuradhaRa

    දෙන්න වගේ යන්නෙ මීගමුවට ඇට්ටි හැලෙන්න

    හොඳටම කලුවර කරල
  11. AnuradhaRa

    Hutch 499 social media data පැකේජ් එක අහෝසි කරල වගේ

    දැං එතකොට මොකක්ද තියෙන්නෙ?
  12. AnuradhaRa

    මට DDR3 8GB රැම් කාඩ් දෙකක් දියල්ලකො

    මම පව්නෙ 4 Gen වලින් උඩට එන්න මේ කපේ බැරි වෙයි
  13. AnuradhaRa

    ජීවිතාන්තය දක්වා සිරදඩුවම් විදින මිනිස්සු එක අතකට පව් නේ බං

    මොන හිතකින් ඉන්නව ඇත්ද ඒ දඩුවම ලොකු වැඩි නැද්ද බං අනිව මත්ද්‍රව්‍ය පාවිච්චියට ඇබ්බැහි වෙනව ඇති... :(
  14. AnuradhaRa

    බඩ ගාන සොෆ්ට්වෙයා වෙනුවට

    File Explorer වල C drive එකේ මොනාහරි සර්ච් කරන්න ගියොත් දවසම යනව. https://www.voidtools.com/ මෙතනින් Everything කියන එක ඩවුන්ලෝඩ් කරගන්න තව තියෙනව WinDirStat මගුලක්. එපා වෙනව ඒ වෙනුවට මේක පාවිච්චි කරල බලන්න https://www.jam-software.com/treesize තව ඩුප්ලිකේට් හොයන්න සුපිරියක් හම්බුණා EaseUS...

    No contents