1. AnuradhaRa

    Spell Binder Season 02

    https://mega.nz/folder/72ARyD7A#yPq7QGu4nISmXJpyJfuCDA default audio එක තියෙන්නෙ වෙන භාෂාවක්, රෂියන්ද මංද English වලට මාරු කරගන්න පුලුවන්
  2. AnuradhaRa

    කාටද මතක මේක?

    ඉස්සර ETV එකේද ඩයිනවිෂන් එකේද මංද ඉංග්‍රිසි වැඩසටහනක් ගියා. හෙන සයිස් චෙෆ් කෙනෙක් ඉන්න ඉංග්‍රීසියෙන් කතා කරන වැඩ සටහනක් මට නිකමට මතක් වුණා. මනුස්සය දැං වයස ඇති
  3. AnuradhaRa

    ඇයි බං මේ CapCut එක ඕපන් කරද්දි ඩේට ගොඩක් යන්නෙ

    ඒක නැති කරගන්න විදියක් නැද්ද
  4. AnuradhaRa

    පිටෝටුව බස්ටෑන්ඩ් එකේ බස් ගහන තැන් දැං වෙනස් වෙලාද?

    මීගමුව බස් එක ගහන තැනවත් හොහාගන්න බැරුව ගියානෙ මට බිල්ඩිං වල වෙනසක් කලේ නෑ නේද...
  5. AnuradhaRa

    හෙට උදේට අපි ආප්ප උයනව

    ඒ ගැන සිතමින් තව ටිකකින් නිදා ගන්නව ආප්පයි සීනියි මරු ඈ....
  6. AnuradhaRa

    මල හට්ටි උ$@^ යි

    පරණ පුරුදු තැනකට ගියා කාලෙකට පස්සෙ ස්කූටරේ සර්විස් කරගන්න පුල් සර්විස් එක 7300 කරල
  7. AnuradhaRa

    CEB අලුත් සයිට් එකක්

    https://edlcare.edl.lk/
  8. AnuradhaRa

    SLT Unlimited Day Pass

  9. AnuradhaRa

    https://massgrave.dev

    PowerShell command එකේ මේක ගැහුවම internet එකෙන් script එකක් download කරලා execute කරනවා. වැරදි URL එකකට හෝ clone site එකකට ගියොත් malware ලැබෙන්න පුළුවන්. irm https://get.activated.win | iex මේක කොටස් දෙකකට කැඩුවොත්: irm = Invoke-RestMethod URL එකෙන් script එක download කරනවා. iex =...
  10. AnuradhaRa

    පැයට කිලෝමීටර 200 ක වේගයෙන් යන බයික් එකක්

    තත්පරේකට මීටර් 55 ක් යනව පාර හරහා මාරු වෙන්න දෙපැත්ත බැලුව හොදට ඈතට වෙනකං බලල දැම්ම විතරයි හුට බයික් කාරයෙක් කොහෙන්ද මංද පාත් වෙලා වැදුණ :lol: මේ වගේ වෙලාවක කවුද ඇත්තටම වැරදි සාමාන්‍ය පාරවල් වල රේස් පදින හරක් නෙමේද... මං මේ නිකං හිතල කිව්වෙ. මට වෙච්ච දෙයක් නෙමේ
  11. AnuradhaRa

    මේකට මොකද බං කරන්නෙ?

    වැරදිලා IIT එකක් ඇඩ් වෙලා. අයින් කළාට අයින් වෙන්නෙත් නෑ
  12. AnuradhaRa

    මගේ දැනුමේ අඩුවක් සම්පූර්ණ කරගන්නයි මේ හදන්නෙ

    උඹලට මතකද ගෑනු කෙනෙක්ව මරල තිබුණ. පුතාව තමා කට්ටිය සැක කෙරුවෙ ඇත්තටම අපරාධකාරය කවදු? මම දන්නෙ නෑනෙ
  13. AnuradhaRa

    ව්‍යාපාර අධ්‍යනය කරන ලමයින්ට පාවිච්චි කරන්න පුලුවන්

    Business Dictionary කියල පොතක් තියෙනවද බං
  14. AnuradhaRa

    කටුස්සෙක්

    අම්මයි මායි එන ගමං සතොසට ගොඩ වෙලා බඩු චුට්ටක් ගත්ත. ගිනි දවාල සිකුරිට ගෑනු කෙනා කොස්සක් අරගෙන මට කියනව කටුස්සෙක් ඉන්නවලු උදේ ඉදල එලවගන්න බැරුව ඉන්නෙ කියල. ඌ හිටියෙ මිනිස්සු බඩු දාගෙන තල්ලු කරං යන ට්‍රොලි සෙට් එකේ. එයා බයේ කස්ටමර් කෙනෙක්ගෙ ඇගට පැන්නොත් කියල අනුරාධ වැඩ්ඩ වගේ ගියා නැට්ටෙන් හරි...
  15. AnuradhaRa

    ඊයෙ From Episode 6 තිබුණෙ නෑ. ලබන ඉරිදටලු දාන්නෙ

    :) එපිසෝඩ් 5 නම් පට්ට චාටර් කියල හිතුණ මටත්... :lol: කතාව එක තැන පල් වෙනව. බලමු අවසානයවත් ගතියක් තියේද කියල

    No contents