දෙයි දෙයි මචන් Samsung ලා මේන් කියල. ඕකමනේ බන් Galaxy S2 එකටත් උනේ වැඩිම උනොත් Kernel Source Code දෙයි hardware දෙන්නේ නෑ මචන්අන්තිමේට ගොඩක් වැදගත් දේවල් හදාගන්න බැරි වෙනවා ඒක හින්ද
නොදී කොහොමද
... දුන්නේ නැත්නම් ඉතුරු කරන්නේ නෑ 
..... අනිත් මොකට නොදුන්නත් මේකට කොහොම හරි ගන්නවා ...
අන්තිමේට ගොඩක් වැදගත් දේවල් හදාගන්න බැරි වෙනවා ඒක හින්ද
. ඒත් මම Android Beam එහෙම එන්නේ ICS වල නේද මචෝ ? ඒ නිසා GB වලින් NFC එච්චර ආතල් නැතුව ඇති.

මගේ එකට මම Mod එකක් දැම්ම Gingebread තිබ්බ කාලේ මචෝ එතකොට wireless menu එකේ NFC option ඒක එනවා එත් ON වෙන්නේ නෑ ඇයි බන් එකේ ඇත්තටම NFC chip එකක් නැති හින්ද 

