1. Dinushasankalpa

    මගේ චෙක් පොතේ හී...(අප්සට් ගී 17)

    මගේ චෙක් පොතේ හී...(අප්සට් ගී 17) මුල් ගීය- මගේ දිනපොතේ හී... මගේ චෙක් පොතේ හී... අද මං ලියන්නේ..............// අප පොඩි කඩේ හී.... අවසානයයි........... මේකත් රිටන්..... වූ.. දා... ලෙඩ කෝටියයි.......... මගේ චෙක් පොතේ හී... අද මං ලියන්නේ............. කවදාක හෝ අපි සෙට් වෙලා...... සල්ලිත්...
  2. Dinushasankalpa

    දගකාරියේ...

    දගකාරියේ... ඔබෙ මුතු සිනා... රෑ තුන් යමේ... මතකෙට එනා.... කවිකාර මා... සිත ගොළු වෙනා... සිහිනේ පවා... ඔබ සැගවුනා... අවිහින්සකයි... ඔබෙ ලස්සනයි.... කරුණා සිතයි.... සැමදා අගෙයි..... මගෙ ජීවිතේ... පැතුමන් පිරෙයි.... ඔබ මාගෙ නම්... මුලු ලෝ මගෙයි....// දගකාරියේ... සුදු හන්සියේ .... හද විල්...
  3. Dinushasankalpa

    කියාගන්න බැරි ආදරේ

    කියාගන්න බැරි ආදරේ ඔයාගෙ ලස්සනට.. ඔයාගෙ හිනාවට... ඔයාගෙ ඇස් දෙකට... ආදරේ කරපු... ආදරේ පතපු දා ඉදං.. මට අහිමි උන මගේ හිත.. හැමදාම පාවෙලා ගිහින්.. නතර වෙන්නෙ ඔයා ලග... කොහෙ බැලුවත්.. මෙනවා කෙරුවත්.. ඒ කොතනක හරි... ඔයා ඔයා ඔයා..... බිලී කියනවා.. යුවතියකට ඔබ ආදරෙ නං... ඇයට පවසන්න...
  4. Dinushasankalpa

    සද කුමරියෙ අහසේ..

    සද කුමරියෙ අහසේ.. සද කුමරියෙ අහසේ..නැගි දිලෙනා සතුටින් හද බැදුනේ ඔබගේ.. නාමෙන්....... මට නිති ඉගි මවනා.... මනරම් රූ ඡායා..... සගවා ඉන්නේ කෙලෙසින්.... ඇවිදින් පෙර සසරේ... පුද දුන් ඒ සෙනෙහේ... සොයමින් තවමත් එලෙසින්........ තරු පායා නැගෙනා ...මේ රෑ තුන් යාමේ... සිහිවේ ඔබගේ...
  5. Dinushasankalpa

    කොකාගේ කථාව

    කොක්කුන්ගේ කථාව එකමත් එක රටක හිටපු කොක්කුන්ට නම් තිබුනා. එක දවසක් පාලිත කියලා කොකෙක් උගෙ යාළුවෙක් වෙන පටන කොකාගෙ ගෙදර යන්න පිටත් වුනා. පාලිත කොකා ගෙදරින් එලියට බැහැලා එන අතරමඟ තියනවා පාලමක්. ඔය පාලම උඩ ඉඳන් ගඟේ ඉන්න තිත්ත පැටවු දිහා බලන් භාවනා කරන පාලම් කොකා පාලිත කොකාගෙන් ඇහුවා කොහෙද...
  6. Dinushasankalpa

    තැඹිලි-වයින් ගෙදරදීම හදමු

    තැඹිලි-වයින් ගෙදරදීම හදමු ඔන්න ඉතිං කාලෙක ඉදං කරන්න ඕනෙ කියලා හිත හිත හිටිය වැඩක් අද කරන්නයි යන්නෙ. අද හදනවා වයින්... Once upon a ..Time.... සීයා බීලා...Wine.... ආච්චි ලගට ..Going... දුන්නා එකක් .පයිං.... :rofl: තැඹිලි වයින් තමා හදන්න යන්නෙ. හදන්න කලින් කියන්න ඕනෙ.. මං සූපවේදියෙක් නෙවෙයි...
  7. Dinushasankalpa

    යලි හමුවූ අප

    මලානික හිරු සයුරෙ ගැටෙනා... උදාවෙන මේ සැදෑවේ.... වලා තීරයෙ ඇදෙන රේඛා.. මනසෙ විසිරී ගියාවේ....... තලා පෙලනා බිදුනු සිතුවිලි.. සුවය සොයනා වෙලාවේ..... කලා කෘතියක් කෙසේ ලියනෙම්.. නිදහසේ වැලි තලාවේ..... ඔබේ අතැගිලි පටලවාගෙන... ඇවිද ගිය මේ තීර‍යේ..... දෙපා දොවනා සොදුරු රුලි මත... තුරුළු වූ ඒ...
  8. Dinushasankalpa

    සමුගන්නම් මා උන්මාදිනියේ.....

    සමුගන්නම් මා උන්මාදිනියේ..... අභිමන් ලබනෙම් ඔබගේ සෙනෙහින්... සිතු පැතු සැමරුම් පිළිම නෙලා......... හැගුමන් පිබිදුනු කල ආදරයෙන්... මගේ හිතත් මට අහිමි කලා........ සිය දහසක් ලොව ගැරහුම් ලබමින්... සිටියෙමි දිවියම පසෙක හෙලා.... සැනසුම් සුසුමක් මට ලැබගන්නට.. ඔබගේ සෙනෙහස දුරස් වෙලා... නොපෙනුනු...
  9. Dinushasankalpa

    Four killed, 36 injured in separate accidents at Dambulla

    Four killed, 36 injured in separate accidents at Dambulla At least four people were killed and more than 36 injured in three separate accidents at Dambulla last night. Police said three persons travelling on a motorbike were killed when the bike collided with a lorry in the Dambulla...
  10. Dinushasankalpa

    යලිත් නොයෙනු මැන

    යලිත් නොඑනු මැන ගගක් මුහුදට වැටෙන්නට පෙර... ගලා යන සේ සිත් තුටින්..... නිමක් නැති හද පැතුම් පුරවා.... බලා සිටියා මං ඉතින්............ දුකක් ‍දැනුනත් මටත් ඉදහිට.... ඔයාගේ පාලුව පිටින්...... දිනක් එනතුරු බලා සිටියා.... අපි අපේ වෙන හරසරින්...... විලක් තරමට දියක් පුරවා... දරාගෙන සිටි සිත්...
  11. Dinushasankalpa

    ආදරියෙ.ඔබේ අත පතමි මං...

    ආදරියෙ.ඔබේ අත පතමි මං... මේ සොදුරු රෑ.... තරු අහසේ දිලිසෙනා..... ආදරියෙ.....ඔබේ අත පතමි මං....... ඔය නිල් නෙතේ... දිදුලන කැල්මෙන් පිරී.... උතුරා යන්නෙ.... ආදරයේ කදුළු නම්..... දින දින ගෙවුනේ.. සිහිනෙන්වත් ඔබ එයිදෝ.... ඕ... සිත මැවෙයිදෝ.... ඕ........ ඔබේ රුවේ........... මිතුරන්...
  12. Dinushasankalpa

    මලගිය-ඇගේ කථාව (18+ ද මන්දා)

    මලගිය-ඇගේ කථාව (18+ ද මන්දා) වැහි බර දිනකි හැන්දෑවත් පසු ...................................වෙන්නේ..... වැඩ නිම කරන් නිවසට නොවැ මා .............................යන්නේ..... සයිකල් කටුව පිටිපස්සෙන් ......................................ඇඹරෙන්නේ.... වැහි දා විතරමද පැච් මට සෙට්...
  13. Dinushasankalpa

    obama's favorite song these days

    මොකක් කියලද හිතන්නෙ ? :rolleyes::rofl: - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -- - - - - - - - -- - - - - - - - - - - - - -- -- සිරියා මෙ සාරා නැගෙවි හද මෝරා :rofl::rofl: from-FB
  14. Dinushasankalpa

    අගහරු වල කරක් ගහපු...

    අගහරු වල කරක් ගහපු... අගහරු වල කරක් ගහපු... සද වටේම වලක් බැහැපු.. අභ්‍යවකාසෙට සව් කැද.. හදලා යවපු මං ....... මැරිගො රව්න්ඩ් වගේ දුවපු... මූවි බලං බැල්කනිවල.... රැකියා ප්‍රස්නෙට විසදුම්.. හොයා ගත්ත මං........... මදුරුවටත් ලයික් කරපු... කතුර වගේ චැටින් දමපු.. F B එකෙ රෙකොඩ් තියපු... වන් ශොට්...
  15. Dinushasankalpa

    වචනෙන් නොකියවෙන දේ

    වචනෙන් නොකියවෙන දේ සති ගණනක් ඇගිලි ගැන්න.. ඒ සුන්දර දින ඇවිදින්..... මහ සයුරක් වගේ වෙන්න... ආදර හිත දුරක ගිහින්...... මගෙ හිතවත් කමට ඉන්න.... ඔය හුරතල් කොමළ මුවින්... ආසයි අදවත් අහන්න.... ආදරෙ කියනා රහසින්.......:love: නිහඩ සිතුම් පොදි බැදගෙන... ජීවිතයම දුකින් උන්න...... සසල සිතට විරාමයක්...
  16. Dinushasankalpa

    Colombo MotorShow 2013

    කට්ටියම කතා වෙන මෝටර් ශෝ එක බලන්න ඔන්න අද (සෙනසුරාදා ගියා ) :yes: වෙනදා තරම් වාහන තිබුනේ නෑ.:oo: අපි බලන්න ආසාවෙන් ගිය ලැම්බෝගිනි,ෆෙරාරි, නෑ...:no::angry: මොනවා කරන්නද ඉතිං..:dull: තිබ්බ වාහන ( වාහන සහ ගෑණු:P:rofl:) වල ෆොටෝ ටික්ක ගහං ආ‍වා..:yes: ගොඩ දෙනෙක් කථා වෙලා හිටියා හෙට...
  17. Dinushasankalpa

    අක්කන්ඩියේ සමාවෙයන්

    අක්කන්ඩියේ සමාවෙයන් සක්මන් කල තැන් බෝ වැඩි ....වෙන්නේ.... මන්මත් හරසුන් වැකි ...........තෙපලෙන්නේ..... සන්සුන් සිත ඇගෙ චංචල ........වෙන්නේ..... අක්කන්ඩිය හිත නොහොදෙනි ...ඉන්නේ... එක් වදනක් තව දුරදිග......... යන්නේ... ඉන්පසු කෝපය ඉහටම .........එන්නේ... හුරතල් වචනෙට තිත ............තබමින්නේ...
  18. Dinushasankalpa

    දැනුනත් ඇති ඔබේ සුවද...

    දැනුනත් ඇති ඔබේ සුවද...
  19. Dinushasankalpa

    i miss u

    බින්දු බින්දු වැසි වැටෙනා.. අන්ධකාර හැන්දෑවේ... ජෝඩු සැදී පන්ති අසල.. කඩවල් ගානේ...... රන්ඩු වෙන්න හදනවාද... සිනහව රජ කරනවාද.... ආදරයේ සිහින විමන්.. ගොඩ නැගුනාවේ........ අඩ පැයකින් නිවෙස් බලා... සමු අරගෙන ඇවිද යන්න... කෝඩුකාර ආල හිතේ... සිහියක් නෑනේ............. ලං වෙන්නේ හිනැහෙන්නට... දුර යන්නේ...
  20. Dinushasankalpa

    සම්මත හා අසම්මත ප්‍රේමය..

    සම්මත හා අසම්මත ප්‍රේමය.. තුරු වදුලක සුලගට සැලෙනා.... මී වදයකි ඈතට පෙනෙනා....... මීමැස්සන් වට කරමින් සිටියත්..... පැණි කෑමට දිව පොපියනවා........ කඩමණ්ඩියෙ හන්දියෙ පෙනෙනා.... සිල්ලර කඩයක මිලට දෙනා....... අසුරන ලද මී පැනි බෝතලයක්... අන්න බලන් සද දිස්නෙ දෙනා.......... මාවත සරණා ජීවිත අතරේ...

    No contents