1. Dinushasankalpa

    කොම්පියුටරයයි ඇයයි

    කොම්පියුටරයයි ඇයයි පිටත දත්ත කොම්පියුටර් කොටස් වලට ගෙනිහින් දෙන... අකුර අකුර ගලප ගලප අපිත් ඔහේ ටයිප් කරන....... කිසි වරදක් නැතත් ඒකෙ අපිටම නිතරම වැරදෙන..... යතුරු පුවරුවක් වාගෙයි ඔබෙ ආදරෙ මෙමට පුදන.... එහා මෙහා හොලව හොලව අත යට සිට දවස ගෙවන... ඇරෝ එකෙන් ලොකු වින්ඩෝ දහස් ගනං ඕපන් වෙන... විධානයට...
  2. Dinushasankalpa

    විභාගයෙන් පසු ඔබට ලියමි

    විභාගයෙන් පසු ඔබට ලියමි දින ගැන ගැන හිත ලතැවුන.. විභාගෙ ඔබෙ ඉවර වෙන්න.... ඒ පැතුමට කල් පිරිලා.. අළුත් පණක් ඇගට එන්න.... සිහින ලොවින් ඉගිල්ලිලා පියවි ලොවේ මුනගැහෙන්න.... මං එනවා ඔය නෙත් දෙක.. ලග මොහොතක් නතරවෙන්න.... ඉවසිල්ලෙන් සැනසිල්ලෙන් වසර දෙකක් පහු කෙරුවේ... ඔයාගෙ පාඩම් හින්දයි .. මගෙ...
  3. Dinushasankalpa

    කිසිවක් එපා.. ඔබ මගෙ වෙන්න ඕනේ...

    කිසිවක් එපා.. ඔබ මගෙ වෙන්න ඕනේ... රෑ අදුරු ආකාසේ දිලෙනා සදක් සේ... හද අඹර පීරා ඔබේ අසිරි දිලිසේ...... මේ සීත යාමේ ලගින් ඉන්න මාගේ.... කිසිවක් එපා.. ඔබ මගෙ වෙන්න ඕනේ... // හිත පාළු සංකා ..මකා ලන්න දෑසේ තුරුලේ සුවේ ..තව විදගන්න රහසේ... මගෙ හීනෙ ‍මේ රෑ ..එළිවෙන්න බෑනේ.. කිසිවක් එපා.. ඔබ මගෙ වෙන්න...
  4. Dinushasankalpa

    චපල ඔබට දොරගුලු බැන්දා......

    චපල නුඹට දොරගුලු බැන්දා...... සෙනෙහස සුවදයි ඔබ‍ගෙන් විහිදුනු... චමත්කාර හද රේණු වසා......... වසග වුනේ එකහිත ඇති හින්දයි... ප්‍රථම ප්‍රේමයේ විජිත පතා........ බඹර තුඩට බැරි හදුනාගන්නට.... මලක සියුම් පෙති පරව ගියා..... බිදුනු සිතින් සමුගෙන මම යන්නම්... නටුවෙන් ගිලිහුනු මලක් නියා...... හිත ඇති...
  5. Dinushasankalpa

    ඔබ චපලමයි.....

    වැඩි ආදරේ හදට දුන්නේ ඇයයි... මගෙ ජීවිතේ ආදරේ කැඩපතයි... හරසුන් වදන් හද කොනෙන් ඉගිල යයි... වරදක් නැතත් මටම මං වැරදිමයි...... වැහිදාට පායන්න හැඩුවේ ඔබයි.. පෑවිල්ල වැඩිදාට බැන්නෙත් ඔබයි... නිදි යහනෙ හොද හීන සිතුවම් මැවෙයි.. නැගිටින්න බෑ තවම මං අසරණයි.... නැති දාට වැඩි කාසි පෙන්වූ ඔබයි... ඒ ලෝකෙ...
  6. Dinushasankalpa

    කොල්ලො ගැන

    කොල්ලෝ ගැන 1.කොල්ලෝ වැඩිපුර කැමති ලස්සනම පොෂ් කෙල්ලන්ට කියන එක බොරු. කොල්ලෝ වැඩිපුර කැමති පිළිවෙලට ඉන්න චාම් කෙල්ලන්ට. 2. කොල්ලෙක් තමන්ගේ හැඩරුව ගැන ඕනෙවට වඩා සැලකිලිමත් වෙනවා නම් ඒ කියන්නේ ඒ කොල්ලට හැඩරුව ඇරෙන්න වෙන ගන්න දෙයක් නෑ. 3. කොල්ලෙක් තව කොල්ලෙක්ගෙන් උපදෙස් ගන්න අකමැති...
  7. Dinushasankalpa

    Cheaters Never Win !

    From Internet.. Sorry if re post
  8. Dinushasankalpa

    හැංගි හැංගි හෙලන බැලුම්...

    හැංගි හැංගි හෙලන බැලුම්... හැංගි හැංගි හෙලන බැලුම්... ලංව ඉන්න හිතෙන තරම්... නින්ද අරං ඈත ගිහිං... මගේ ජීවිතේ.... මන්ද තවත් සිටිනු දුරින්.. එන්න මගේ ලගට ඉතින්... හද අඹරේ කැළුම් සලන තාරකාවියේ.... නිසල හිතක් සසල කරන ඔය නිල් දෑසේ... බැල්මෙන් හිත ඔබට බැදුනෙ දුටු මුල් දවසේ.... පහන් තරුව සේ පායා...
  9. Dinushasankalpa

    3WD

    මරදානේ.. පිටකොටුවේ.... ටවුන් එකේ .. බජාර් එකේ...... කලවානේ... අපේ ගමේ....... කොල්ලො සෙට් එකේ.... රජ වාහනේ................ ත්‍රී වීලර්......... ත්‍රී වීලර්..........// කේඩිඒච් ලොකු නෑ .. මට ඩොල්පින්ද ලොකු නෑ... ඇලියොන් එපා යාරිසුත් මට එපා.............. ලේලන්ඩ් එපා ටාටා කොහොමත් එපා...... ටූ...
  10. Dinushasankalpa

    තරුණ ජීවිතේ

    අතමිට හොද හැටි ගැවසෙන... නෝට්ටු සුලගට විසිවෙන... හිතුවක්කාරයි එනමුත් තරුණ ජීවිතේ........... ගෙදරින් එනවිට තද බල... තර්ජන ගර්ජන එළි මැද... ගම හැරදා නගරෙට එන තරුණ ජීවිතේ...... ඇති නැති පරතරයෙහි මැද... ඇතිමුත් නැතිකම පෙන්වන... ලොකු සැප වාහන එලවන... තරුණ ජීවිතේ..... සොහොයුරියක් පෙමෙන් වෙලෙන...
  11. Dinushasankalpa

    දුරු-රටක තනිවී

    දුරු-රටක තනිවී සිටි නමුත් දුරු රටක සිරිලකෙන් වෙන් වෙලා... ඇති උනත් යස ඉසුරු හිත තවම මැලවිලා... සතුට නෑ කිසි දිනෙක හිරු මගේ සැගවිලා.... පණ මගේ ඔබ නැතිව.. මං මෙහේ තනිවෙලා..... ෆේස්බුක් ආදරය පරිගණක ලොව පුරා..... විසිර ගිය කාලයේ හිතේ පාලුව දරා...... හැගුම් නෙක සුපිපෙනා දිනක් ගානේ නුරා... ආදරේ...
  12. Dinushasankalpa

    මල්ලියෙ

    කොලොම්පුරේ සිදාදියක උඹ උන්නට උජාරුවට.. ගම් පැත්තේ කාන්සියට මට කවුරුත් නෑ තනියට... ඉස්සර වගෙ ඇලේ දොලේ දුව පැනලා හිනා වෙන්න... ගමට ඇවිත් යන්න වරෙං සුදු මල්ලියෙ සති අන්තෙට.... ගමේ පුංචි ඉස්කෝලෙන් ලොකු විභාග ගොඩ යන්නට.. ටවුමෙ ලොකුම කොලීජියට ඇන්න ගිහිං පොඩි කාලෙම... අම්මා අප්පා බෝඩ් කලත් කොළඹ රටේ...
  13. Dinushasankalpa

    වතුර-විස-වී

    පැල්පත් රජ මැදුරු හැම දන නිතර බොනා... කුල්මත් නොවන දිවි රැකෙනා දියරෙ වෙනා.... තැන්පත් සිසිල බඩගින්නට පමා දෙනා..... උල්පත් දිය බිදින් සසරම කෙටි කෙරුනා....... වැලිවේරියේ පින්බිම රැක සිටි අලියා.... දින දින ජලය මගහැර තිබහෙන් සිටියා.... මිනිසුන් නොදත් සිව්පා සතෙකුගෙ හැකියා... වතුරට විසක් කලවම් යැයි...
  14. Dinushasankalpa

    මගේ-පාඩුවෙ-ඉන්න-දීපන්...

    මගේ-පාඩුවෙ-ඉන්න-දීපන්... නිදා ඇහැරුණු කලක මෙන් සිත.. විකාරව මොනවද ලියන්නේ......... සැදෑ කාලය නොම ඇවිත්.. ඒ උනත් අදුරයි මට පෙනෙන්නේ... වලා තීරය එහා ලෝකයෙ... හෙට දිනේ සුභ නැකත එන්නේ.... මගේ ආලය මුදා සුලගට.... ඇගේ අත වෙනෙකෙකුය ගන්නේ.... සදාකාලික ආදරය ගැන ... මටම දිව්රා කියු කථා......... මුදා...
  15. Dinushasankalpa

    නිදි යාමේ හීන ගේනා...

    නිදි යාමේ හීන ගේනා... නිදි යාමේ හීන ගේනා... අනුරාගී දෑසෙ පානා.... මනලෝලී ආල රේඛා.... පෙර වාගේ ආයෙ ඕනා....... රෑ අදුරේ දිලිහෙන පුන්සද සේ මා... හද අඹරේ එළියට ඔබ පාවී ආවා..... පෙර සසරේ සුපුරුදු හැගුමක් දැනුනා.. හද පතුලේ නොමියෙන ගීතය ගැයුවා.... ආදරයේ සාගරයේ.. කිමිදී නෑවා ... සිත් යායේ මල් වැස්සේ...
  16. Dinushasankalpa

    පාරමී

    පාරෙදී... බස් එකේදී..... ඕ.. බ ගැන සොය සොය ඉදලා..... ආදරේ... මගෙ ඔබට දී..... ආ..ද ගෙදරට නාකි වෙලා...... ලෝකයේ නෑ මේ වගේ... ඒ...කෙක් චාටර් කාලා..... පාරමී උඹ ගැන හිතා.... මා..ං අද හොදටම බීලා...... වැ...ව ලග පාර ගාව හන්දි ගානෙ බෝක්කු ගානෙ..අව්වේ වේලෙන්නේ.......... බ...යිසිකලේ පාග පාග... උදේ ඉදං...
  17. Dinushasankalpa

    සැමදා පැතූ..

    සැමදා පැතූ සිහින සුන් වී ගිහින්.... කදුලක් ගලා යන්න ඉඩ දී නෙතින්... බොද වූ දෙනෙත් ලගට වී ඔබ ලගින්... හැරදා මා යන්නෑ මගේ රත්තරන්.....// දිනයක් නොවේ සසර සරණා තුරා.. ඔබ මා පතා හිටියෙ දිවා රෑ පුරා...... දුර ඈත හිටියාට වෙන්වී මෙමා..... මගෙ ලෝකයේ හිටියෙ ඔබ සෑමදා......// සැමදා පැතූ සිහින.... රහසේ...
  18. Dinushasankalpa

    Kasun Kalhara - Jeewithe Heenayak ජීවිතේ හීනයක්

    Kasun Kalhara - Jeewithe Heenayak ජීවිතේ හීනයක් කසුන් කල්හාර ගයන අළුත්ම ගීය.. ජීවිතේ හීනයක් .... xnI5B6EMEL4
  19. Dinushasankalpa

    40000 Posts

    ඔන්න ඉතිං 2009 එළකිරි අඩවියට සම්බන්ධ උන මං අද 40 000 වෙන පෝස්ඒ එක විදිහට මේ ත්‍රෙඩ් එක දානවා... මං ගොඩක් කලේ ලියන එක.. ( මොනවද කියලා ආ‍යෙ කියන්න ඕනෙ නෑ නේ.. ) :P:rofl: එළකිරි එක නිසා යාලුවො ගොඩාක් අදුරගන්න ලැබුනා...ඒ අය එක්ක අළුත් සින්දු ලියන වැඩ වගේ දේවල්.. ගොඩාක් පටං ගන්න හිතං ඉන්නවා...
  20. Dinushasankalpa

    Rooms-(අප්සට් ගී - 15)

    (මුල් ගීය - ඉස්සන් මගුරන් ) හෝටල් හෝටල්.. ලොකු පොඩි හෝටල්.. මේ දැං එනවා ජෝඩු.... ලාබයි නෑ අඩුපාඩූ.... // දෙකයි තුනයි හැම රූම් එකම දැං ලාබෙට ඒකත් නැත්තේ.... දෙසිය පනහකට පැය දෙක ඉන්නේ බැල්කනියේ රජ දහනේ....... හෙට්ටු කරලාමයි ටියුශන් කොල්ලන් කාමර හොය හොය යන්නේ.... තුට්ටු දෙකට පොඩි ලෑලි ගෙවල්...

    No contents