1. Dinushasankalpa

    නිල් තණ බිම් මත ...

    නිල් තණ බිම් මත ... නිල් තණ බිම් මත කේසර නාදය... පතුරවනා සිංහලයෝ........ හෙල දෙස හෙල බස රැකුමට දිවියෙන්.. සටනට යන සිංහලයෝ..... තරුණ වියේ...ජවය සතුට රැදි.. සිංහ වියේ යෞවනයෝ...... ජීවිතයේ.... අරුත සොයාගෙන.. යමු අපි සිරි ලක් දරුවෝ.... සමනල කන්දෙන් ඉපදී ගලනා.. සිව් මහ ගංගා ලෙසිනේ..... අතරමගදි එන...
  2. Dinushasankalpa

    තැබෑරුමකට වෙලා

    තැබෑරුමකට වෙලා නිතර මං යන්නෙ නැති තැබෑරුමකට වෙලා........ නොබොන බීමක් අරං.. ලා අදුරෙ සැගවිලා.... හිතට හිත නැති තැනක පාලුවේ කිමිදිලා.... ආයෙමත් එන්නෙ නැති... අතීතය සිහි කලා...... අකීකරු ඔබේ හිත.. මගේ කර ගමි කියා.... වතාවක් දෙකක් නොව... තවත් පසුපස ගියා...... දිනක් සතියක් ගෙවී.. වසරකුත් පැන...
  3. Dinushasankalpa

    අද හොරපොල් කඩන්න..(අප්සට් ගී - 14 )

    අද හොරපොල් කඩන්න..(අප්සට් ගී - 14 ) (මුල් ගීය- හිත නාඹර තාලෙට) අද හොරපොල් කඩන්න පොල් වත්තට ආවා.. පොල් වැඩි වැඩියෙං ඇති ගස් උඩ බඩ ගෑවා.... එකපාරට ගහ යට කහින හඩක් ඇහුනා... මුදලාලි නිසා මට දහවල් තරු පෙනුනා....... පාලු බඩ වැටියේ.. ඕවිට ලග ඉදලා..... පොල් අක්කරයක්.. තියෙයි බරට පැහිලා......//...
  4. Dinushasankalpa

    නිරන්තරේ දකිනා

    නිරන්තරේ දකිනා නිරන්තරේ දකිනා නෙතු දහසක් අතර.... අහම්බෙකින් දුටුවේ ඔය රුව අද හවස.... වැසි වැටෙනා හැන්දෑවේ ඈතට ඇදෙන.... ඔයා දිහා බලන් ඉන්න හිතෙයි දවසම..... ‍දුරින් පෙනෙන රුව දැකලා....මගේ පණ නල........... හුස්මක් හුස්මක් ගානේ ..සොයයි ඔබවම....... කථා නොකර නෙතින් බලා...සිතින් සැනසෙන....... හිතත්...
  5. Dinushasankalpa

    හෝටලෙ දැන් ඇත..(අප්සට් ගී - 13 )

    හෝටලෙ දැන් ඇත..(අප්සට් ගී - 13 ) (මුල් ගීය- රගහල දැන් ඇත) හෝටලෙ දැන් ඇත අඩ අදුරේ...... අපි දෙන්නා සැරසෙන අතරේ....... අන්න බලන් මාමා සතරේ........... බීලා නටනවා දා කබරේ......... ගෙදරින් මගුලක් සෙට් කල මොහොතේ.... මගෙ හද ගැබ තුල ඇති වුනි සෝකේ...... ඇති මුත් හොද වැඩ බැන්දට පස්සේ... එකකට කොටු වී...
  6. Dinushasankalpa

    One dead, 15 injured in bus accident

    One dead, 15 injured in bus accident One person was killed and 15 were injured when a lorry crashed onto a stationary bus at the Govipala Junction on the Puttalam Anuradhapura road early this morning, police said. A group of people from Bandaragama, who had gone on a trip to Jaffna...
  7. Dinushasankalpa

    ලියුං අයියා- අප්සට් ගී -12

    පියුං අයියා- අප්සට් ගී -12 මුල් ගීය ජෝන් සීනා... පියුං..... අයියා... අපෙ ලොකු අක්කට ලියුමක් දීලා.... පියුං...... අයියා.... අපෙ ලොකු අක්කට ලියුමක් දීලා.... ගේ දොර වැඩකුත් නෑ.. උයන්නෙවත් නෑ... කාමරේට වෙලා එයා ලියුං ලියනවා.......//ට්‍රිං ට්‍රිං :rofl: ‍පාරෙ යන්න බෑ... දුවගෙන යනවා... පියුං...
  8. Dinushasankalpa

    හමුවෙන්න ආයේ

    හමුවෙන්න ආයේ කවදාද එන්නේ... නිල් දෑස දැකගන්න සිත නිදි නැතේ...... ගං ඉව්රෙ මා හා කැල්මන් හෙලන්නේ .. නවතින්න ඉඩ දෙන්න ඔබෙ හදවතේ.......// පෑ සිනහා කැල්මන් සිතෙහී තියාලා... මගෙ ලෝකයේ නතර වූ ප්‍රිය ලදේ...... ගං ඉවුරෙ රැදිලා එබ ඉන්නවාදෝ... හදවත අසන්නේ හමුවන දිනේ......... හමුවෙන්න ආයේ... මට පාලු...
  9. Dinushasankalpa

    සුභ උපන් ..

    සුභ උපන් දිනක් සොම්නසින්.... සිත් ඉතිරෙනා..... මේ දිනේ .... ඔබ හිනැහෙනා......... ජීවිතේ..... මග වෑහෙනා......... වාසනා....... මල් පීදුනා.............. නව දිනකට හිරු නැග එන්නේ.. සුභ සිතුවිලි පිබිදෙන්නේ..... මොහොතක් මොහොතක් ගානේ...... සැනකෙලි සිරි ගෙන දෙන්නේ....... දෙගුරුන් සිත්...
  10. Dinushasankalpa

    නොකියූ රහසක්

    ලොවම දන්නා ඔබ නොදන්නා... තවම ඔබ හට නොකියු රහසක්.... තියේ හද කොන පිබිද එන්නට... මගේ අවසර වරය පතමින්..... මිතුරු ඇසුරින් ලංවෙලා මට... අතීතයෙ දුර ඈත දිනයක... එක්ව වැඩකල දවස් මතකද... තවම එදිනට සිතින් යමි මම... වසන්තයෙ සුන්දරම දවසක.. පිපී හිනැහෙන කුසුම විලසට.... කිදා බසිමින් හදේ...
  11. Dinushasankalpa

    නංගී කුමාරී - අප්සට් ගී - 11

    නංගී කුමාරී - අප්සට් ගී - 11 මුල් ගීය - රාජ කුමාරි මල්සර දෝණි නංගී කුමාරී ඇදගෙන සාරී හෙප්පුව අරගෙන පැමිණෙනවා........ නංගී කුමාරිගෙ ලුක් එක දැකලා.. කොල්ලා ඉදගෙන...ඇඹරෙනවා... කොල්ලා ඉදගෙන ඇඹරෙනවා...... කිළුටු ඇදුම් රෙදි හැංගුවලු... නා(න්)නැති අතපය වහගෙනලු... සෙන්ට් එක ඇග වට ගහගෙනලූ...
  12. Dinushasankalpa

    මරණය !

    නිසොල්මන් අළුයමක... මලානික අදුරු ලොව.. එකදු තරුවක් නැතිව... මූසලයි අහස් ගැබ... කවුලු දොර පියවිලා... නිදනවා ඇත ගමම..... පෑනකුත් පොතත් ගෙන... අවදියෙන් තවම මම.... රිදුම් දෙන ගත පුරා.. වේදනා දිවෙන්නේ... බිදුනු පැතුමක් පමණි.. සිතේ තනි රකින්නේ.. බිය වෙලා වෙව්ලමින්... දා බින්දු වැටෙන්නේ... එහෙත් තව...
  13. Dinushasankalpa

    තිස් තුනයි තුනේ මල්...... - අප්සට් ගී - 10

    තිස් තුනයි තුනේ මල්...... - අප්සට් ගී - 10 සුවද නොබලා අරගෙන ඔබ බීලා යන්න ගල්.... සෙම නැති ගල්.. හරි සැර ගල් හරි සැරගල්... .සෙම නැති ගල්... තිස් තුනයි තුනේ මල්........... මේ බාර් එකේ අයියෙ ඔහේ ගල් තියෙනවා නං... මං එන්නං ගල් බාගෙ තියලා තියපංකෝ බං..... ඩං ඩං ඩං ඩඩ ඩං ............ මේ බාර් එකේ...
  14. Dinushasankalpa

    වැලපෙමුද අපි ඉතින් සදහට......

    වැලපෙමුද අපි ඉතින් සදහට...... ලගින් හිදිමින් ඈත ක්සිතිජය... දිහා අපි අද බලන් හිටියට...... සයුරු රළ ලග දෙඅත් පටලා.... සිනා නගමින් දෙපා තෙමුවට.... රැලි නගා ගොඩබිමේ හැපෙනා මුහුදු වෙරලක සොදුරු සවසට..... යලිත් එන්නට වරම් නැති දා... වැලපෙමුද අපි ඉතින් සදහට...... නිතර ඇවිදින වෙරළ තීරේ.... අතර මගදී...
  15. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    රෝස කටු - නවකතාව අළුත් වැඩක් පටං ගන්නයි මේ හදන්නෙ... කාලෙක ඉදං හිතේ තිබ්බ දෙයක් තමා නවකථාවක් ලියන්න ඕනෙ කියලා... නයිට් ෆියුරි සහෝ ලියන නිදි නැති නෙත් කථාව කියවද්දි හිතුනා මමත් එකක් ලියන්න ඕනෙ කියලා.. ඉතිං ඔන්න අද ඉදං ලියනවා.... හැකි තරම් ඉක්මනට අළුත් කොටස් එකතු කරන්න බලාපොරොත්තු වෙනවා...
  16. Dinushasankalpa

    Record Help

    මචංලා ලොකු උදව්වක් ඕනෙ.. අද දවල් 1ට රූපාවාහිනියෙ යනවා නෙලුම්පොකුණ රගහලේ පටිගත් කරපු කොන්සර්ට් එකක්... කාට හරි පුලුවන්ද ඒක රෙකෝඩ් කරලා යූ ටියුබ් හරි වෙන විදිහකින් හරි අප්ලෝඩ් කරලා දෙන්න... බම්ප් එකක් වත් දාලා යන්න :sorry:
  17. Dinushasankalpa

    නිව්ටන්ගේ-ආදර-නියම

    නිව්ටන්ගේ-ආදර-නියම ගත්තේ ෆේස්බුක් එකෙන්... රීපෝස්ට් නම් සොරි තමා
  18. Dinushasankalpa

    සදරානි අපේ පොල් වත්තේ- අප්සට් ගී -09

    සදරානි අපේ පොල් වත්තේ- අප්සට් ගී -09 මුල් ගීය - සද රෑට රෑට සද විමනට සදරානි අපේ පොල් වත්තේ පොල් අරංගියා... මම රානි එක්ක පොල් අහුලං ඒ ගෙදර ගියා... ඒකිගෙ නෑයො සෙට් වෙලා...පෝරුවෙ මාව නග්ගලා... මනමාලි එක්ක ගෙදර තනි කලා................... පොල් මල්ල ටිකක් බරින් වැඩි නිසා... පව් කෙල්ල කියා මං උදව්...
  19. Dinushasankalpa

    සිතා හිටියත්

    සිතා හිටියත් රජ කිරුළු බැද... අසු පිටින් සක්මන්............ පතා හිටියත් අමර සැප ලැබ... යස ඉසුරු යහමින්...... ලොවක් ලැබුනත් ඔබව නොලදොත් දිවියෙ නෑ අභිමන්..... කියූ ඒ රූ කොහේ සැගවී... ගියාදෝ නොදනිම්............... අතීතයෙ දුර ඈත දිනයක... දෙදෙන හමුවීලා........... නෙතින් බැදුනා සිතේ ඇදුනා... ආල දොර...
  20. Dinushasankalpa

    තනිවී නිදන්නයි මා.. ( අප්සට් ගී - 08)

    තනිවී නිදන්නයි මා.. ( අප්සට් ගී - 08) මුල් ගීය.. තනිවී සිටින්නයි මා.. කරුණාකර කුඩා ළමුන් කියවීමෙන් වලකින්න තනිවී නිදන්නයි මා.. අදහස් කලේ..... ඔබමයි සොයා .. ඇවිදින්... ඇද ඩබල් කලේ..... කොට්ටය දැමූ වත් නෑ... එය නතර කලේ.... පොඩි එකෙක් යලිත් නිවසට.. ඔබයි බිහිකලේ.......... මේ පාලු කාමරේ...

    No contents