දගකාරියේ...

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දගකාරියේ... ඔබෙ මුතු සිනා...
    රෑ තුන් යමේ... මතකෙට එනා....
    කවිකාර මා... සිත ගොළු වෙනා...
    සිහිනේ පවා... ඔබ සැගවුනා...

    අවිහින්සකයි... ඔබෙ ලස්සනයි....
    කරුණා සිතයි.... සැමදා අගෙයි.....
    මගෙ ජීවිතේ... පැතුමන් පිරෙයි....
    ඔබ මාගෙ නම්... මුලු ලෝ මගෙයි....//

    දගකාරියේ...

    සුදු හන්සියේ .... හද විල් තලේ...
    පිහිනන්නකෝ...සැමදා මෙසේ...
    සසරේ පුරා ... අපි ආවා වගේ....
    ලග ඉන්නකෝ.. මතු භවයෙන් භවේ........

    දගකාරියේ... ඔබෙ මුතු සිනා...
    රෑ තුන් යමේ... මතකෙට එනා....
    කවිකාර මා... සිත ගොළු උනා....
    සිහිනෙන් දකිම්.. ඔබ මගෙ වෙනා.....//

    I-Love-You-I-Really-Do-beautiful-pictures-30570558-500-342_large.jpg


     
    Last edited:
    • Like
    Reactions: ela

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    බොහොම ලස්සන නිර්මාණයක් සංකපාල අය්යා. මම ඔප්පු කරා ඔන්න. :(
     
    • Like
    Reactions: Dinushasankalpa

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    සිංදුවකට නම් කියාපු පද ටික..... බලමු කෞරුහරි වාසනාවන්තයෙක් ඉන්නවද කියල...!:cool::cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලස්සනයි මචං...:cool:
    තෑන්කූ මචං :)

    ලස්සනයි ...:cool:
    තෑන්කූ :)
    සිහිනෙන් දකිම්.. ඔබ මගෙ වෙනා.....//
    :baffled::baffled::baffled:
    :sorry:
    සිංදුවකට නම් කියාපු පද ටික..... බලමු කෞරුහරි වාසනාවන්තයෙක් ඉන්නවද කියල...!:cool::cool:
    he he
    3.gif

    ela ela
    11.gif
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    සිහිනෙන් දකිම්.. ඔබ මගෙ වෙනා.....//

    සංකල්ප අයියගේ සිහිනය සැබෑවක් වේවා කියල ප්‍රර්ථනා කරනවා
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    කවිකාර මා... සිත ගොළු වෙනා...
    සිහිනේ පවා... ඔබ සැගවුනා...

    එහෙම කිව්වට ඔය ලස්සනට ලියල තියෙන්නේ :lol::lol::lol::lol: