උසස් පැතුමන් හදේ රදවා...
කුසුම් වැනි මෘදු සිනහා නංවා...
යසස් ලබනෙමි සිත්හි බදවා...
සිප් සයුරු තෙර කිමිද යනවා......
අළුයමේ නිති අවදි වීලා...
මැදියමේ නිදි නැතිව ගෙවලා...
කුසට අහරක් සිතට නිවනක්...
නැතිව රුදු සිප් සතරෙ දුවලා....
මා පියන් සොහොයුරන් අතරේ.
සතුටු කදුලැල් පුරව පුරවා...
සරසවියෙ නව දිවි...