උදෑසනින් නැගි සූර්්යාලෝකේ......
සුරංගනාවක් සේ මනු ලෝකේ...
ඈතින් නැගෙනා රුව කොයි කාගේ...
නැතිවී දුරුවී යයි හද ශෝකේ....
සන්සුන් ගමනින් පියමං කරනා...
රන්වන් පා සලකුණු මග මැවෙනා...
පින්වත් රූ දෙස යලි යලි බැලෙනා...
සංසාරෙම ඒ නෙතු ලග රැදෙනා.......
ලං ලං වෙන්නට හිත කිතිකැවෙනා.....
එනමුදු බැල්මෙන්...