1. Dinushasankalpa

    දුවේ

    බිදුනු සිතින් කදුළු සලන අදුරු දිනකි ලොවේ නිසල වතින් ඔබ සැතපී කිමද කියන් දුවේ.... කුරුළු කුමාරියෙ කිංකිනි සලපු දොරින් දොරේ.... හිනාවෙයන් එක පාරක් තාත්තාට දුවේ...... වෙව්ලන දෑතින් ඔසවා දෙනක් කරට තියා.... මගෙ කුමාරි ගෙන යනවා සුසානයට ඔයා..... සුලැගිල්ලෙන් අල්ලාගෙන මගෙ තුරුලේ රැදී.... පැහිච්ච කම්...
  2. Dinushasankalpa

    නිල් නෙතින් බලා...

    නිල් නෙතින් බලා... නිල් නෙතින් බලා...මා දෙස මල් සිනා සලා.... මතකයේ පුරා...නැවතුනා............ තාම දන්නෙ නෑ.... දැනුනේ කෙලෙසදැයි කියා... ආදරේ මගේ...උතුරනා...... පුදසුන මල් වෑහෙනා... ගී ගායනා..... මේ ආදරේ වාසනා..... මාගේ හීනේ දෑසේ මානේ වී ලැජ්ජාවෙන් සුදු සේලයෙන් වැසෙන්නා... ඈගේ දෑතේ රැදි මල්...
  3. Dinushasankalpa

    පෙර_දිනයක_මා_පෙම්කල_යුවතිය

    පෙර_දිනයක_මා_පෙම්කල_යුවතිය gO0hoMZmCaM Youtube එකේ තිබිලා හොයා ගත්තේ. පට්ට නේ.. කොහොමද ඔක්ටපෑඩ් එකේං දෙන තබ්ලා පාර තබ්ලා පාර
  4. Dinushasankalpa

    තරුකැට සරදම් කරනු එපා......

    තරුකැට සරදම් කරනු එපා...... සීත රැයේ සැඩ සුලගේ තරමට.. කිසිදිනවත් යලි හමුනොවනා ලෙස... සද අහිමිව තැවෙනා සිත් අහසට.. තරුකැට සරදම් කරනු එපා...... තරුකැට සරදම් කරනු එපා...... රක්ත දෙනෙත් පොගනා කදුලක බර දවස පුරා උහුල‍ාගෙන මෙරකට... රැයට තුරුළු වී ඉකිබිදිනා සද... ඒ කදුලට දොස් තබනු එපා...
  5. Dinushasankalpa

    හිතේ නලියන දුකක සැගවී

    හිතේ නලියන දුකක සැගවී හිතේ නලියන දුකක සැගවී කදුළු නෙතු ලග රැදෙනවා.... ඉතින් අරුතක් ඇතත් නොමැතත් ඉබේටම කවි ලියනවා...... මටත් අවනත නොවන මා හිත කොහෙන්දෝ ආ ඔබ නිසා... ළදරුවෙකු සේ අවනතයි අද සරන්නේ සෙනෙහස පතා..... ඉමක් නොදැනෙන සප්ත සමුදුරු පැතිර යන්නා ලොව වටා..... ඔබේ ගැන මා හදේ ලියවුනු... ආදරේ...
  6. Dinushasankalpa

    අරං එන්න කප් එක

    අරං එන්න කප් එක තනනිල්ලේ දිදුලන තරු පොකුරු කැළඹිලා.... ගහන ගහන මැච් එක තරු වලින් ගිලිහිලා.... කොහෙද වැරදුනේ කියලා බැලුවා පෙරලිලා... සිංහ පැටව් සෙට් එක game එක change කලා... උතුර දකුණ මාරු වෙලා සුද්දො දුවනවා.... ඒ වටේට ආසියාවෙ අයත් දුවනවා..... පුන්චි රටේ නම මේ ලෝකෙම හොල්ලනවා... මෙදා සැරේ අපි...
  7. Dinushasankalpa

    සුදු_සේලේ...

    සුදු සේලේ ගෑවී .. දෙතොලේ පෙම් සිනා..... ලැජ්ජාවෙන් මා දිහා.... නෙත් කොනෙන් බලා.... දවසක් නෑ මේ වගේ..... දෙහදක් ලගා වෙනා... ජීවිතයම රැදෙන්නම්.... හද ගැස්ම වී සදා... මේ උදයේ.... සුභ නැකතේ..... පියමැන්නේ......මා කුමුදිනියේ... පැතුමන් ආයේ...සැබෑවී වාගේ.... වෙන්වෙන්නේ... නෑ ආයේ...
  8. Dinushasankalpa

    ක්‍රිකට් ලොවේ

    ක්‍රිකට් ලොවේ අංක එකේ මහා පෙරලි කාරයෝ.... සිංහ රටේ අභිමානය ලොවට ගෙනෙන වීරයෝ... අනූ හයේ එක පාරක් වැඩ දුන් වැඩ කාරයෝ..... මෙදා සැරෙත් ජය නියතයි අපේ ක්‍රිකට් ශූරයෝ..... සනත් කලූ අර්ජුන හා අරවින්දගෙ කාලයේ... ඇඹරෙන්නට දග දැම්මලු මුරලි ලෙදර් බෝලයේ... තන නිල්ලේ සිංහ පැටවු සැරි සරණා තාලයේ.... කාලෙ...
  9. Dinushasankalpa

    හෙටත් ඔයා මගෙ මැණික....

    හෙටත් ඔයා මගෙ මැණික.... ඉර බැහැගෙන යන වෙලාවට ගෝල්ෆේස් එකේ තියෙන දිග බංකු වල කිටි කිටියෙ හිර වෙලා .. ආදරේ වැඩි කරගන්න අරගලයක යෙදෙන පෙම්වතුන් පෙම්වතියන් දිහා එක පාරක් වත් හොරැහින් වත් නොබැලෙන්නේ කාටද. අවුරුදු හතරක් තිස්සේ ජීවිතේ සුන්දරතම මතකයන් ගෙවුන තැන මෙතන. ඒ සුන්දර ජීවිතේ 50%ක් අඩු උනත්.. මං...
  10. Dinushasankalpa

    ඔබේ උපන්දින පැතුමේ..

    ඔබේ උපන්දින පැතුමේ.. කදුළු බිදු පිරී බොද වෙන දෙනෙත් පිහදලා...... හිතක් නැතිව උන්නත්... වෙව්ලන අත දරලා..... දරාගන්න බැරි දුකකින්... මොහොතක් මිදිලා..... ඔබේ උපන්දින පැතුමේ.. වචන ගොනු කලා.... මතක් වෙවී හිනැහුනු හැටි මා දෙස බලලා..... සවන් දිදී ඔය හඩ මා.. මනසේ රැදිලා.... හිතින් ආදරේ කෙරුවත්...
  11. Dinushasankalpa

    කාලෙ_හොදයි..

    අහස උසයි ඒ අහසේ හීන ගොඩක් මවලා.... පොලොවෙ තමයි අපි ඉන්නේ නෑ අහසේ රැදිලා... මටම කැපෙයි ‍සුන්දර මල් වගෙ කෙල්ලෙක් දැකලා..... වයස හොදයි කාලෙ ඇවිත් ඉන්නට love කරලා... ඔය අතන මෙතන කියන කථා දැං ඉවතට දමලා... හිත ලගම රැදෙන ඔය සුන්දර සිනහව පුදලා.... අපි එන්න යමුද ප්‍රේම ලෝකයේ රවුමක් ගහලා.... සුදු...
  12. Dinushasankalpa

    කෝඩුකාර මීමැස්සී

    කෝඩුකාර මීමැස්සී එකම මගක එක පියසක අකුරු කලා මතක් වෙන්න... තෝඩු දෙකෙන් එකක් මුදා සිහිවටනය විලස දෙන්න.... වාඩු ගන්න තරමට මග හැරගිය අය මතක් වෙන්න.... කෝඩුකාර මීමැස්සී එපා හිතට දුකක් දෙන්න.... හීනගේන හැන්දෑවක ඔය රූ සිහිනෙට නගන්න.... දිගු හුස්මක් විලසින් ඔබ මේ හදවත තුලට එන්න... මගේ නොවුන මගෙ හීනය...
  13. Dinushasankalpa

    හැමදා_දැනෙනවා

    හැමදා දැනෙනවා හැගෙනවා මට ඔයා... හිතුවේ මගෙ වෙලා ඉන්නවා ඔබ කියා.... හැරදාලා ගියදා මා සෙනෙහේ බොදවෙලා.... පිටුපාලා මගෙ ලෝකේ අදුරේ ගිලුනා..... සුහදිනියේ ඔයා.. ආදරයක් මවා..... කදුළක් වී නෙතින් ගියා ..... දෑගිලි පටලලා ඔබ මගෙමයි කියා .....දෙදෙනා තුරුළු වීලා.. නිල් නෙතු සගවලා වෙනතක රදවලා... මිහිරේ...
  14. Dinushasankalpa

    සරා සදක්..

    සරා සදක්.. බැබලෙන අහසක්... තරුකැට හිනැහී...... ඔප දැමුවා........ නුරා නෙතක්....පොපියන හැගුමක්... ඔබ දුටු විටදී...... මට දැනුනා......... පාළුව තනිකම දුරලා නැග එන්... සැහැල්ලුවෙන් ආදරේ සුවේ......... ජීවිතයම සොදුරුයි සුහදිනියේ.... අමයුරු මධු මී ඔබයි ලොවේ......... සරා සදක්.. බැබලෙන අහසක්... මේ...
  15. Dinushasankalpa

    සමුගන්න_වෙනවාට

    සමුගන්න_වෙනවාට සමුගන්න වෙනවාට දුක නෑ ඉතින්... අපි ආයෙ හමුවේවිනම්.... පෙරදා රැයේ.. දුටු සිහිනයේ.... මගෙ ලෝකෙ මනමාලි ඔබමයි ප්‍රියේ හිනැහෙන්න කියලා අපෙ සමරු තියලා.... සිරියාවි සැනසේවි පින්තූරයේ...... එය ආයෙ දැකලා හද ගින්න ඇවිලී... කැළඹිල්ල මට දුන්නෙ කදුළක් තමා... එය ආයෙ දැකලා හද ගින්න ඇවිලී...
  16. Dinushasankalpa

    වෙනකෙක් රැදිලා ඔබලොවේ......!

    වෙනකෙක් රැදිලා ඔබලොවේ......! හැමදා දැනෙනවා හැගෙනවා මට ඔයා.... හිතුවේ මගෙ වෙලා ඉන්නවා ඔබ කියා.... හැරදාලා... ගියදා මා.... සෙනෙහේ බොදවෙලා... පිටුපාලා ... මගෙලෝකේ..... අදුරේ ගිලුනා... මේ රැය පුරා නැගුනු... සුසුමන් හදේ දැවුනු.... දැනේද ඔබට වේදනා........... සුන්දර සිනා සලා... යං අපි තුරුල්...
  17. Dinushasankalpa

    H.R jothipala, Vijaya kumarathunga Photos needed

    මචංලා මට ටිකක් ලොකු ප්‍රින්ට් එකක් කරන්න H.R. ජෝතිපාල මහත්තයාගෙයි විජය කුමාරතුංග මහත්තයාගෙයි ෆොටෝ දෙකක් ඕනේ. ‍නෙට් එකේ තියෙන ගොඩක් ඒවා පොඩියි.. සම්පූර්ණ ෆොටෝ එක හෝ උඩුකය. දෙන්නා එකට ඉන්න ඕන නෑ.. වෙන් වෙන් වශයෙන් ෆොටෝ දෙකක් වුවද සෑහේ. ඔයාලා කා ගාව හරි තියෙනවා නං අප් කරලා මට සප් එකක් දෙන මෙන්...
  18. Dinushasankalpa

    Sweety Manika video Remake

    6xzAOGhjGbg කොහොමද නංගිලාගෙ ඩාන්ස් එක.. :rofl:
  19. Dinushasankalpa

    ඉන්න කියා කීවේ.......

    ඉන්න කියා කීවේ....... ඉන්න කියා කීවේ....... ඇයි ඉන්න කියා කීවේ............ ඔය නෙතින් සමු අරගෙන යන්නට මන්ද එපා කීවේ..... නින්ද ලගා වූවේ... නෑ නින්ද ලගා වූවේ.......... ගත නැතත් හිත තවමත් ඔබගෙයි ඉන්නෙ ලගින් මාගේ...... ආවෙ ඉතින් සිත සොයන ඉසව්වට ඔබ නිදනා යාමේ...... ඒ නිසා පිබිදෙන්න එපා මට දෙන්න...
  20. Dinushasankalpa

    පුදුම ආදරේ.....

    හිට් වෙන්නට සින්දු හදපු පුදුම ආදරේ..... ෆිට් වෙන්නට එයා කියපු මගේ ආදරේ.... ගුටි කන්නට වැඩ දෙන්නට තිබුනු ආදරේ.... නැති වෙන්නට බොහොම ලගයි ඇගේ ආදරේ... ආදරේ ආදරේ ... ඇගෙ පුදුම ආදරේ... දැං හුලං බැහැපු ටයර් එකක් වගෙයි ආදරේ... ආදරේ ආදරේ... හරි Sweet ආදරේ... හෙට මට නැති වෙන වැඩ සෙට් වෙන මාර ආදරේ...

    No contents