1. Dinushasankalpa

    රහසින් මුමුනා කියූ

    රහසින් මුමුනා කියූ රහසින් මුමුනා කියූ... ඉගියක් මට ඇසුනා...... හිත පතුලේ කෑ ගැසූ... සිතුවිල්ලක් පිබිදුනා..... දිය ඇල්ලක් සේ ගැලූ... කදුලැල්ලක් නිවා උනා... මේ හිරිමල් යෞවනේ..... දෙහදක මල් පීදුනා........ නිදියන්නම් සුහදිනියේ... ඔබෙ උකුලට හිස තියලා..... සැගවෙන්නම් ‍ඔය තුරුලේ... නව ජීවිතයක්...
  2. Dinushasankalpa

    ආදරේ දුන් ඔයා.......

    ආදරේ දුන් ඔයා....... ආදරේ දුන් ඔයා....... ජීවිතේ වූ ඔයා....... හීන වැස්සක් මවා..... මංමුලාවී ගියා......... නෙතට කදුලක් තියා....... සසර සරණා තුරා..... අපි අපෙයි කී ඔයා.... අතරමග මා දමා... දුරක ඉගිලී ගියා...... මතකයන් රෑ පුරා... හිතට දෙවනා විඩා..... ඉගිලිලා යන්නෙ මා.... පෑ ආදරේ සොයා...
  3. Dinushasankalpa

    58 Incredible Shots From The 2014 National Geographic Photo Contest

    58 Incredible Shots From The 2014 National Geographic Photo Contest මේ තමයි 2014 අවුරුද්දෙ පැවැත්වුන තරගයේ හොදම පොටෝ සෙට් එක :D
  4. Dinushasankalpa

    කාන්තාරයේ වැලිකැට

    කාන්තාරයේ වැලිකැට කාන්තාරයේ වැලිකැට පුපුරයි ගිනි උනුහුම පිට.... මාත් එක්ක දැවෙන තරම්.. ඒ ගිනි දැල් ආත්මයට...... සාංකාව ඔබම සොයන.... මේ දුප්පත් රිදුනු හිතට.... කාත් කවුරුවත් නෑ හෙට... ඔයත් ගිහිං දුර ඈතට......... රැයක් දවාලක් නොදකින.. කම්හල් මෙවලම් රූ මත... පියාපත් සලා මනසින්... සොයා ඇදෙමි ඔය...
  5. Dinushasankalpa

    ඉර පායන හිමිදිරියේ

    ඉර පායන හිමිදිරියේ ඉර පායන හිමිදිරියේ මුතු කැට පින්නේ.... මිරිවැඩි සගලින් ගිලිහෙන තාල ඇසෙන්නේ.... දෑස් අගින් මට කිංකිනි සිනා නගන්නේ..... අරුණෝදයෙ සුරගන ගුරු පාරෙ වඩින්නේ...... පුන්සද පරදන සුදු මුතු වත මඩලේ... අහින්සක සිනා වැල් හදවත කිති ඇවිලේ... ගස්සන පුළුලුකුලේ හැඩ දකිනා අතරේ...... තිස්සෙම ඔය...
  6. Dinushasankalpa

    Enet E937 3G Help !!!!

    මගෙ ලග තියෙනවා Enet E937 3G කියලා ටැබ් එකක්. ඒක ඔන් කලාම ඇන්ඩ්‍රොයිඩ් කියලා අකුරු සෙට් එකක් වැටිලා එතනිං එහාට යන්නෙ නෑ. රීසෙට් කරන්න උත්සහ කලා ඒක හරි ගියෙත් නැහැ. කවුරු හරි දන්නවා නං මේක හදා ගන්න විදිහ කියලා දෙන්න !
  7. Dinushasankalpa

    Somasiri Fernando

    මචංලා.. කාගෙ ගාව හරි සෝමසිරි ප්‍රනාන්දු මහත්මයාගේ සින්දු තියෙනවා නං දෙනවද ? ලොකු උදව්වක් . ඇල්බම් එකම හොයා ගන්න පුලුවන් නං ගොඩක් වටිනවා. බම්ප් එකකින් හරි සප් එකක් දීලා යන්න.. රෙප් දෙනු ලැබේ :yes::D
  8. Dinushasankalpa

    සබද-ඉතින්

    අහින්සක හිතක් වටකොට... තැනූ ආදරේ මැදුරක..... පවුරු කඩා ඔබ යන කල සිතින් වැලපුනා....... අසන්න සුහදේ මොහොතක්.. දැනේද මා හෙලන සුසුම්.... කෙලෙස වාව ගන්නද දැන්.... කරන චෝදනා............ විදින වේදනා....... නිහඩ මුවින් බිදුනු සිතින් නෙත් කදුලින් බර වෙලා... සබද ඉතින් අපි අපගෙන්... සදහට ඇත වෙන්...
  9. Dinushasankalpa

    පාට-පාට-හීන ලෝකයේ

    පාට-පාට-හීන ලෝකයේ පාට පාට හීන ලෝකයේ පියාඹලා.... ඈත මෑත පෙනෙන දුරක අතරමං වෙලා... සුවද ගහන ක්‍රෙඩිට් කාඩ් අතර පැටලිලා.... ආදරේ කලත් නිදහස නෑ................... රෑට අහසෙ පේන... තාරුකාව ගේන... එළිය ඈගෙ මුහුනේ...... අහස උසට ඉන්න.... තරු රටා මවන්න.... කාසි ඕනෙ නෑ නේ..... පෙම් සරාගි අන්ධකාරෙ මුළු...
  10. Dinushasankalpa

    කඩේ-නංගි

    කොල පාටට නිල් පාටට ටියුබ් ලයිට් වටේ ගහපු... දවස පුරා ඇරලා තියෙන පුංචි හෝටලේ........ ‍පොඩි ගානට ලොකු කෑමට කව්රුත් එන්නේ එතනට.... චූටි මැණිකෙ එයා තමයි මැනේජර් කඩේ........ රයිස් එක්ක බුරියානිත් ඕඩර් ගන්නේ........ සල්ලි අරං මැණිකෙ තමයි බිල් එක දෙන්නේ..... ඇස් කොනකින් ඉගි මරමින් මදෙස බලන්නේ.... බිලේ...
  11. Dinushasankalpa

    පොඩ්ඩිගේ-ඇගිල්ල

    පොඩ්ඩිගේ-ඇගිල්ල පින්තූරය ඉස්සුවෙ FB එකෙන් ;) රී පොස්ට් නම් සමා වෙන්න
  12. Dinushasankalpa

    ලන්සි ගෙදර ප්‍රින්සි

    ලන්සි ගෙදර ප්‍රින්සි ලන්සි ගෙදර ප්‍රින්සි දැකලා හැදුන පිස්සුව.... කින්සි පාරෙ යන්නට බෑ නැතුව රන්චුව... පෙට්‍රල් ටික හුලගෙ ගිහිං දාපු තල්ලුව... අරං වරෙං ඉරිදට අපි කියපු සින්දුව.... ඉරිදා දවල් නටපු මගුල් ගෙයි මැද සාලේ... සාරි අැදං නෝනා වටෙං දුවමින් කෝලේ.... ලන්සි පැටන් මොනවද මේ කිව්වට...
  13. Dinushasankalpa

    නොපැමිණි-ඇය

    සින්දු කියන කුරුල්ලන්ට.. ගී තනු මුමුනා කියා........ ආදරේට පාට ගන්න... දේදුනු පායා තියා........ බලා උනිමි හැන්දෑවක.... ඔයා යලිත් එයි කියා....... තවමත් මා තනිව හිදිමි... අනේ තවත් නෑ ඔයා........ හිනාවෙන්න කියා දෙමින්... හිනාව ලග නැවතිලා....... කදුළු නෙතු අගින් පිහදා... මගෙ සිත මුසපත් කලා.... දිනකර...
  14. Dinushasankalpa

    ආරි-මාමා

    ආරි මාමා අදත් බීලා බං.... ගිහිං බලමු මොකද කියලා දැං ... වලං පිගං විසි කරගෙන රෑ ජාමෙට තොවිල් නටන.... ඊට පස්සෙ තව මොනවද.. ලස්සන පොඩි කතා කියන... ආරි මාමා අදත් බීලා බං...... කරටි කඩං මෑන් වැටිලා දැං..... ගිහිං බැලුවා ඇහින් දැක්කා මොනවද මේ වෙන්නෙ කියලා.... ආරි මාමා අදත් බීලා බං...... කරටි කඩං...
  15. Dinushasankalpa

    Toyota Car අවුලක්

    දෝෂයක් නිසා ටොයොටා කාර් ලක්ෂ 22 ක් කැඳවයි. ලංකාවටත් බලපායිද? ලොව සුප්‍රසිද්ධ ටොයොටා මෝටර් රථ සමාගමේ මෝටර් රථ ලක්ෂ 22 කට ආසන්න ගණනක වායු බෑගයේ (airbag) ඇතිවී තිබෙන දෝෂයක් නිසා එය නිවැරදි කිරීම සඳහා සමාගම වෙත නැවත කැඳවීමට තීරණය කර තිබෙන අතර සමාගම...
  16. Dinushasankalpa

    මරණය!

    බුර බුරා නැගෙන ගිනි දැල් වටා දැවටෙනා... අයිස් කදු දිය කරන හිරු වටා සරමිනා......... සියොලගම සලිත වී දහදියෙන් තෙත් වෙනා..... හද ගැස්ම නවතිනා නිමේශය පැමිණුනා......... උඩු අතට වැතිර ඉමි මේ පාළු සයනයේ.. අදුරටම පමණි ඉඩ කුටිය තුල පැවතියේ.... වේදනා කම්පිතව කෙදිරිලන නාදයේ... මල ගීය තනන්නද සුසුම් ගැස්සී...
  17. Dinushasankalpa

    ඉගියක් දෙනවද ආදරෙයි කියා

    ඉගියක් දෙනවද ආදරෙයි කියා පිනි බිදු තුරු සිඹිනා උදයේ.... හිරු එළිය අයා........... ඇස් අද්දර සිනා මවනකොට... ලස්සනයි ඔයා............ හිත අස්සේ තෙරපෙන හැගුමන්.. පුබුදුවා තියා............ රත්තරනේ ඉගියක් දෙනවද... ආදරෙයි කියා............. චංචල හැගුමන් සිත දවනා නිදි නොමැති රැයේ....... අවිනිශ්චිත...
  18. Dinushasankalpa

    TV Derana- Programme Recording help

    මචංලා.. මේ වෙලාවේ TV දෙරනෙ යන T.M ජයරත්න මහත්තයාගෙ සංගීත වැඩසටහන රෙකෝඩ් කරලා අප් කරන්න පුලුවන්ද කාට හරි..? බම්ප් එකක් හරි දාලා යන්න :)
  19. Dinushasankalpa

    ලංකාවේ-හයිබ්‍රීඩ් රැල්ලක්. පොඩි කාර් ආපස&#3530

    ලංකාවේ-හයිබ්‍රීඩ් රැල්ලක්. පොඩි කාර් ආපස&#3530 කොටස් තැරැව්කාර සමාගමක් විසින් එළිදක්වා තිබෙන නවතම විශ්ලේෂණ වාර්තාවක් මගින් හෙළි වන්නේ මෙරට හයිබ්‍රීඩ් මෝටර් රථ ලියාපදිංචිය වැඩිවෙද්දී කුඩා මෝටර් රථ ලියාපදිංචිය අඩුවන බවයි. 2014 අප්‍රේල් මාසයේ මෙරට වාහන ලියාපදිංචිය සම්බන්ධයෙන් ජේ.බී...
  20. Dinushasankalpa

    මලක්-වගේ

    මලක් වගේ පිපී එන්න හෙට උදේම නැගිටලා... කියා යැව්ව SMS ඇගෙ අම්මට අහු වෙලා...... දුන්නා නේද කෝල් එකක් අපෙ ගෙදරට බය වෙලා... සතියක් මට පාරෙ යන්න බෑ Adress නැති වෙලා... කියා ‍ගන්න බැරි තරමට ආදර හිත් පීදිලා...... එයා නිසා මගෙ ලෝකේ රෑටත් ඉර පායලා..... මෙහෙම ගෙවෙන ජීවිතේට තව බාල්දි සෙට් වෙලා... 3rd...

    No contents