1. SHEHAN_GIWANTHA

    මෝටර් බෛක් එකක නිවැරදිව ගියර් මාරු කරන වි&#350

    මෝටර් බෛක් එකක නිවැරදිව ගියර් මාරු කරන වි&#350 මෝටර් බෛක් එකක නිවැරදිව ගියර් මාරු කරන විදිය හරියට ගියර් මාරු නොකලොත් ගියර් බොක්ස් එකට හානි වෙන්න පුළුවන් සම්මත ගියර් ක්‍රමය (ඉන්දියන් ලබ්බවල් වල තියෙන ලෝන්තපෝල් ගියර් මාරු කරන කරන ක්‍රම නං අප්පිරියි බන් :baffled:) ගියර් බොක්ස් එක දැකලා...
  2. SHEHAN_GIWANTHA

    දම් රැජින

    දම් රැජින පසු සටහන ෴ උපුටාගැනීමකි෴ "දම් රැජින" යනු දම් පාට මූලික කොට ගත්, වෛවාරන්න මෝස්තර රටා වලින් ලුමිනස් ස්ටිකර් අලවා ඇති පෞද්ගලික බස් රථයක් බව මා දැන ගත්තේ මේ FB පෝස්ට් වලින්ම ය. එකී බස් රථය පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන එහි වූ වෛවර්ණ ස්ටිකර් ඉවත් කිරීමට නියෝගයක් අධිකරණය මගින් ලබා දී ඇති...
  3. SHEHAN_GIWANTHA

    කුණු බාජන (garbage bins) ගන්න තැනක්

    කුණු බාජන (garbage bins) ගන්න තැනක් මචන්ලා උඩ තියෙන විදියේ පාට 4 garbage bins විකුණන තැන් දන්නවනං කියන්න. දැනට මේ කට්ටිය ගැන දන්නවා ආර්පිකෝ ෆීනික්ස් වයඹ පොලිමර්ස් මේ හැර වෙන කවුද විකුනන්නේ? කොඉ පළාතේ උනත් කමක් නැහැ. මේ ගැන මම ත්‍රෙඩ් එකකුත් කලින් දැම්ම. කැමති අය බලන්න ඝණ...
  4. SHEHAN_GIWANTHA

    මෝටර් සයිකල් පදින කොල්ලන්ට/කෙල්ලන්ට

    මෝටර් සයිකල් පදින කොල්ලන්ට/කෙල්ලන්ට Tips for cornering fl9mfnpJ1wo Motorcycle Body Position - How to move on your motorcycle when cornering dbCdcoBNZ4Y Motorcycle cornering FEAR - How to become CONFIDENT in corners 03DG0YqvleQ How to do a short turn in Motorcycle: the Japanese's like...
  5. SHEHAN_GIWANTHA

    QUEEN'S CAKE FACTORY

    Valentines Day ekata wenas thanakin wife ta cake ekak denna baluwe :rolleyes: Umbala meken Cake aran thiyenawada? Un cash Commercial Bank eke account 1kata danna kiyanne. Mulin 1/2 advance gewannath one. http://queens-cake-factory.business.site/ Scurvy gihin unge FB page eketh reela. paw...
  6. SHEHAN_GIWANTHA

    Onna yaluwane mamath banda

    18 wenida suba mohothin kasada banda. Loku wiyadamak karanne nathuwa wade chameta kala. Hamoma kiwwa lassanai kiyala. Creative widiyata hithala puluwan tharam aduwata karaganna balanna. Anthimata ithuru wenne photo tika witharai ne. Eka hondata karaganna. Ehenan bandapu ayage pawul jiwitha...
  7. SHEHAN_GIWANTHA

    හේමමාලා දන්ත ධාතුව ගෙනෙද්දී ඔසප්වීම නැවත

    හේමමාලා දන්ත ධාතුව ගෙනෙද්දී ඔසප්වීම නැවත කාන්තාවන්ට මත්පැන් මිළදී ගැනීමට තිබූ නීතිය රජය විසින් අහෝසිකර කරලා.එවගේම මත්පැන් විකිණීමද උදේ 08.00 සිට රාත්‍රී 10.00 දක්වා අවසර ලබා දීල තිබෙනවා.මේ ගැන විරෝධයක් විපක්‍ෂ මැතිවරණ වේදිකාවේත් (දැනට)​ ඇතැම් භික්‍ෂූන් තුළිනුත් මතුවෙලා තිබෙනවා.මැතිවරණ...
  8. SHEHAN_GIWANTHA

    ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය

    ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය අද මම හිතුවා මුළු ලංකාවටම විශාල ප්‍රශ්නයක් වෙලා තියෙන කැලි කසල ප්‍රශනය ගැන එළකිරි වාසී අපි පොඩ්ඩකට අවදානය යොමු කලොත් හොන්දෛ කියලා. දැනට අවුරුද්දක විතර ඉඳලා රජයේ උපදෙස් පරිදි හැම රාජ්‍ය ආයතනයකම ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය (solid waste management) කියන එක ගැන විශේෂ...
  9. SHEHAN_GIWANTHA

    මෝටර්සෛකල් ඉගෙන ගන්න පොත්

    මෝටර්සෛකල් ඉගෙන ගන්න පොත් මචන්ලා මෝටර්සෛකල් මුල ඉඳන් සරලව ඉගෙන ගන්න (පදින හැටි ගැන නෙමේ එන්ජින්, විදුලි ඉන්ධන වගේ පද්දති ,කර්බ්යුලේටර් ගැන ඉගෙන ගන්න) හොඳ සිංහල/ඉංග්‍රීසි පොත් මොනාද තියෙන්නේ? PDF හරි කමක් නෑ තියෙනවනන් download කරගන්න ලින්ක් එකක් දෙන්න.
  10. SHEHAN_GIWANTHA

    iPhone SE user experience

    Machan man Nexus 4 ekak 4Y & 3months use kala. It’s passe mata iPhone ekak ganna hithuna. mata 3 months use karapu dialog eken gatta iPhone SE ekak set una 42000kata. Agents la promote karata 64000k deela 2014 parana iPhone 6 ekak gannawata wada 2016 aluth SE ekak ganna eka hondai Kiyala...
  11. SHEHAN_GIWANTHA

    iPhone 6 promotion!

    Me dawas wala abans dialog iPhone 6 stocks clear karanawa. Un kiyanawa eka ganna eka wasilu iPhone SE eka gannawata wada. Ai ban un boru kiya kiya parana phones wikunanne? Camara, Ram, Processor me hama ekama SE eke hondai. Promotion kiwwata 32gb eke gaana 64000k. Mata nan iphone 6 eke SE ekata...
  12. SHEHAN_GIWANTHA

    Techmart gadget store - iPhones

    Machan Chanux Bro ge video balala athine kattiya. U iPhones ganne me shop eken. Eke badu sure da? Danna kenek kiyanna please. https://www.techmart.lk/mobile-phone/apple-iphone.html
  13. SHEHAN_GIWANTHA

    චැසි අංකය අනුව හොන්ඩා යතුරුපැදි වර්ග කිර&#3539

    චැසි අංකය අනුව හොන්ඩා යතුරුපැදි වර්ග කිර&#3539 Honda bike models by chassi number චැසි අංකය අනුව හොන්ඩා යතුරුපැදි වර්ග කිරීම JC00 NSR 125 R3N JC04 CB 125 SA-B JC05 CM 125 CC JC06 CB 125 TDC / TTL JC09 CB 125 RS JC10 MBX 125 FE-F JC11 CBX 125 FE + H + N-P (Japan) JC12 CBX 125 CE + H +...
  14. SHEHAN_GIWANTHA

    Jade ekak gatta sinhalu

    Chirath kaalayak pawathi japan cylinder 4ka pipasaya sansinduwamin ada dina apa niwasata wadammawu Jade rajaya! :P FAQ walata uttara: Fuel consumption- Petrol keruwawa gana nodani. (Adane ban gatte thama performance check karanawa. Man petrol kiyak karanawada kiyala hoyanne na ban godak...
  15. SHEHAN_GIWANTHA

    250cc registration

    250cc bike ekak Register karanna kiyak yanawada?
  16. SHEHAN_GIWANTHA

    Ikman eke iPhone SE

    Machanla ikman eke iphone ad daana un hama ekama kiyanne un kiyanne refurbished nathi, sealed pack Genuine badu kiyala. Boralle French mobile kiyana shop eken kiwwa un gennanne USA wala shop wala display karapuwa anith unuth okama thama karanne. Kade unmai seal karanne kiyala. Unuth mata seal...
  17. SHEHAN_GIWANTHA

    Honda CD200 Roadmaster

    Bike ekak set una ganna YOM-2006 Registration-2015 Pothe brand new kiyana eka kapala reconditioned kiyala daala sign karala tiyenawa.Mokakda siddiya? Aithikaaraya kiyanawa u meka 12V kalalu. Danna kenek Roadmaster owners manual, serice manual download karaganna link ekak denna
  18. SHEHAN_GIWANTHA

    බඹරගේ සහෝදරයා Honda JADE 250

    බඹරගේ සහෝදරයා Honda JADE 250 Honda Jade 250 බයික් එකේ එන්ජින් එක විදියට හොන්ඩ විසින් 249cc four-stroke, DOCH( dual overcam head )සිලින්ඩර හතරක එන්ජින් එකක් ලබා දී තිබෙනවා ඒ වගේම එක් සිලින්ඩරයක් සඳහා වෑල්ව 4 බැගින් සිලින්ඩර් 4ට වෑල්ව 16ක් යොදා ගෙන තිබෙනවා. මේ එන්ජින් එක හොන්ඩා හොර්නෙට් හා...
  19. SHEHAN_GIWANTHA

    Future World or BT Options?

    Future World, BT Options or Abans? IPhone 7 ekak ganna me shops 3 honda kokada? Same price LKR 108000/=
  20. SHEHAN_GIWANTHA

    Site to search for Japanees bikes

    Machan man Japan bike ekak ganna hoyanawa. Ikman eke ehema dan sahenna ad adui. Monada ban wena honda sites tiyenne.

    No contents