කුණු බාජන (garbage bins) ගන්න තැනක්

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    12,071
    11,870
    113
    කුණු බාජන (garbage bins) ගන්න තැනක්

    waste-disposal-bins.jpg


    3.jpg


    1-730x410-0-0.jpg



    මචන්ලා උඩ තියෙන විදියේ පාට 4 garbage bins විකුණන තැන් දන්නවනං කියන්න.

    දැනට මේ කට්ටිය ගැන දන්නවා

    ආර්පිකෝ
    ෆීනික්ස්
    වයඹ පොලිමර්ස්

    මේ හැර වෙන කවුද විකුනන්නේ? කොඉ පළාතේ උනත් කමක් නැහැ.

    මේ ගැන මම ත්‍රෙඩ් එකකුත් කලින් දැම්ම. කැමති අය බලන්න

    ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය

    http://www.elakiri.com/forum/showthread.php?t=1833784