1. R

    ✈✈ Aviation ✈✈

    එහෙම කියනවා ඉතින් ඒත් ඉඳලා හිටලා මොකක් හරි වෙනවා. එහෙම 100% කිසිම එයාර් ලයින් එකක් සේෆ්ටි කියන්න බෑ. :no: තව එකක් ප්‍රසිද්ද නළුවා ජෝන් ට්‍රැවෝල්ටාත් QF පයිලට් කෙනෙක්. ;)
  2. R

    ✈✈ Aviation ✈✈

    ඔව්. QF ලගේ ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් කරන්නේ ඩුබායි වල DNATA. එයාලා ලෝකෙම එයාර්පෝට් 19 කට ග්‍රවුන්ඩ් සර්විස් එක දෙනවා. තව රටවල් වල එයාර් පෝට් වලට සේවයක් දෙනවා. පුදුම නෙට්වරක් එකක් තියෙන්නේ. 1959 ඕක පටන් ගත්තේ 5 දෙනෙකුගෙන්. අද?? :baffled::baffled:
  3. R

    The ‘Wilwatte’ Train Disaster - 1964

    අහ ඔව්. මට අමතක උනා බ්‍රිතාන්‍ය සෙට් එක. ඔව් M9 එළ එන්ජිම. ඉස්සර ආපු දවස් වල ඕක නිකන් මැජික් එකක් වගේ හැමෝම බලන් හිටියා. ගෙනාපු 10න් දැනට 3යි නේද දුවන්නේ?
  4. R

    The ‘Wilwatte’ Train Disaster - 1964

    අම්මෝ ඔව්. දැකලා ඇති නේද ප්ලේන් ලෑන්ඩ් කරනකොට දුම දාගෙන තමයි නවත්තන්නේ. ඉතින් කොහොමත් ටයර් ගෙවෙනවා වැඩි. ප්ලේන් එකේ ලෝඩ් එකත් එක්ක බලපුවාම
  5. R

    The ‘Wilwatte’ Train Disaster - 1964

    මේ ප්ලේන් එකක ඉස්සරහා ලෑන්ඩින් ගියර් එක බ්‍රෝ. ඒකෙ කෑලි බෑලි තමයි ඔය
  6. R

    The ‘Wilwatte’ Train Disaster - 1964

    ඔව්. කැනේඩියන්, ජර්මන්, ජපන් ඔක්කොම වැඩ. ප්‍රංශ යුවතියන් තමයි ටිකක් අවුල්. :(
  7. R

    The ‘Wilwatte’ Train Disaster - 1964

    කෝ? :eek:
  8. R

    The ‘Wilwatte’ Train Disaster - 1964

    මේ M2 572 දැන්
  9. R

    The ‘Wilwatte’ Train Disaster - 1964

    ඒවියේෂන් වලදී අපි ඔය රියදුරු මහතාගේ ලෙඩේට කියන්නේ පයිලට් ෆැටිග් කියලයි.
  10. R

    ✈✈ Aviation ✈✈

    සමහර දවස් වලට එයාර් වෙන්න ඕනේ දවස් වල එයාර් වෙන්නේ නෑ. දැන් ඩුබායි එයාර් පෝට් අලුත් එපි එක මේ සතියේ එන්න ඕනේ පොතේ විදියට.
  11. R

    ✈✈ Aviation ✈✈

    Ready For Takeoff S01E04 7-rdcX0fB-I
  12. R

    හඳහනේ ප්‍රශ්නයක්.

    බොරලැස්ගමුවේ පන්සල ඉස්සරහා ප්ලේස් එකක් තියනවා ලු. ගෑනු කෙනෙක් තමයි බලන්නේ. හරියටම කියනවා ලු. ප්ලේස් එක ගැන හරියටම ෂුවර් නෑ. ඒ පැත්තේ ඉන්න එකෙනෙකුගෙන් අහලා බලන්න මචන්
  13. R

    KANDY CAR EKA SERVICE KARANNA PLACE EKAK

    කටුගස්තොට ඇන්තනිස් කොන්වන්ට් එක පහු කරලා නුවර පැත්තට යනකොට තියන ෂෙඩ් එක.
  14. R

    KANDY CAR EKA SERVICE KARANNA PLACE EKAK

    කටුගස්තොට පෙරේරා ෂෙඩ් එකේ සර්විස් එකට තමයි මම යන්නේ. එතන හොඳයි.
  15. R

    Me kellage nama mokakda?

    Yoshini Abeysekera
  16. R

    දෙළුම්_කමු

    මිඩ්ල් ඊස්ට් පැත්තේ වැවෙන දෙළුම් තමයි දන්න විදියට ගොඩක්ම රස. ලෙබනන් ඊජිප්තු වගේ. වැදගත් පෝස්ට් එකක් යාලුවා.;)
  17. R

    කූඹි_මිනිසා_බලමු

    බැලුවා මල්ලි. පට්ට.
  18. R

    අලි-පැටවා මැරුවාට ලක්ෂ දෙකක් දඩ

    අලි-පැටවා මැරුවාට ලක්ෂ දෙකක් දඩ මාස හතරක පමණ අලි පැටවකු වෙඩි තබා මැරීයැයි වරද පිළිගත් කැකිරාව නෑගම්පහ මානේරුව උල්පතගම ජයසුන්දර හේරත් මුදියන්සේලාගේ සුගත් බණ්ඩාර ජයසිංහට කැකිරාව මහේස්ත්‍රාත් බුද්ධිනී අබේසිංහ මහත්මිය රුපියල් ලක්ෂ දෙකක දඩ නියම කළාය. මේ කරපු අපරදේට ලක්ෂ 2ක්...
  19. R

    දියඇලි thread

    98. ගලගම ඇල්ල (කැතිගහන ඇල්ල) උස අඩි 100ත් 150ක් උසක් වෙනවා. බෙලිහුල් ඔයෙන් නිර්මාණය වෙන්නේ. බලංගොඩ නගරයේ සිට කි.මී.16ක් පමණ ගිය පසු හමුවන බෙලිහුල්ඔය තානායමේ සිට අමුණුමුල්ල, අස්සද්දුන්වෙල දක්වා දිවෙන කුඩා මාර්ගයේ ගමන් කර, එතැන් සිට ඉතාමත් දුෂ්කර වූ මාර්ගයක ගමන් කිරීමෙන් පසු මෙම ඇල්ල ළඟටම යන්න...

    No contents