සහෝ ඔයාගේ පෝස්ට් එකේ මේ කොමෙන්ට් එක හොඳටම ඇති උයාව බෑන් කරල දාන්න..:angry::angry::angry: ඇයි යකෝ ඕක කියුවේ.. :angry::angry::angry:
ඕක තමා කෙල්ලො වැඩිය නාන්නේ නැති වෙන්න සීන් එක මගේ හිතේ..
දැන් මේක දැක්කම මේකේ ඉන්න කිකිළියො ටිකත් වැඩේ පටන් ගනී..:lol::lol::lol::lol::lol: cREP 11+