දැන් වත් මෙ විහිලු ව නවතන්න. 🔴PLZSTOP

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අම්මෝ අම්මෝ මෙන්න නිර්පාක්ශික අරගලකාරයො රනිලගෙ පුක ලොවන්ඩ පටන් අරන් රෙද්ද ලෙෆ්ට් 🤣🤣🤣🤣🤣🤣

    Dan Gotagohome kiwwoth elagata Vidhaayaka janadipathi wenne Ranil. Eikai Ranil kiwwe Gotagohome eka nawaththanna epa karan yanna kiyala.. Gota giyoth hamboo😭
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    සජිත් - ජලනි ඩබල දැන් සිකුරයි ඩාලින් අක්කයි වගේ ඇති ගෙදර
    අය්යෝ ඩාලින් ගහන්න එපෝ 😭
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Mokdd bn cringe kiyna eke teruma..
    1ooee2.jpg
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,781
    23,454
    113
    Mn hituwe cringe kiynne awkward wage kiyla
    Awkward නෙමේ බන්. ගොබ්බ මල් සින්දුවක් වගේ එකක් කට්ටියක් එක්ක බලද්දි අපිටම නිකන් බලන් ඉන්න බෑ වගේ ලැජ්ජාවක් වගේ ෆීලින් එකක් එන්නෙ. ඒකට Cringe කියන්නෙ.
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    Awkward නෙමේ බන්. ගොබ්බ මල් සින්දුවක් වගේ එකක් කට්ටියක් එක්ක බලද්දි අපිටම නිකන් බලන් ඉන්න බෑ වගේ ලැජ්ජාවක් වගේ ෆීලින් එකක් එන්නෙ. ඒකට Cringe කියන්නෙ.
    Mmm..thanks
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    පේන විදියට දැන් ඔය සජබේ ජෙප්පෝ තමයි ඕක ඇදගෙන යන්නේ .දැන් තනිකර විහිළුවක් වෙලා .ඕක දැන් තනිකර දේශපාලන ගේම් එකක් .හරිනම් මයින පැන්නුව වගේ ගෝටත් පලයන් කියල පොනිල කොහොමත් පටන්ග්ගත්ත විතරයි ටික කාලයක් උටත් දීල බලන්න ඕනේ.පකාණෝ කොහොමත් අසයි බයයි නේ ඒක හින්ද කොරන්න එකෙක් නැනේ කොන්දේසි දාල මග අරින උන් තමයි ඉන්නේ